
22/01/2025
හවස එන ගමන් ෆ්ලෑෂ් එකක් වැදුන පංචිකාවත්තෙ ඉදන් කඩුවෙල වැලිවිටට ඒක දීල එනකොට මගින් චූටි රයිඩ් එකක් වැදුන එයාවත් බස්සගෙන ගෙදර ආව
වැඩට යන ගමන් එන ගමන් යන පාරෙ පාර්සලයක් අරන් ගියා කියල කව්රු හරි දාන් ගියා කියල කිසිම පාඩුවක් නැහැ.