
14/04/2025
හිතේ තියෙන පැතුම් ඉටු වෙන...
ලස්සන හීන පාට කරන්න වෙර දරන අයට...
කරට කර ජිවිතයත් එක්ක තරඟ කරන හැමෝටම..
වෙහෙස මහන්සියෙන් වැඩ කරන සැමටම....
නිදුක් නිරෝගී දිඝායු ලබන...
පුංච් පැංචියෝන් ගේ හිත් වලට සතුට ගෙන...
ලස්සනම ලස්සන සුබ අලුත් අවුරුද්දක් වේවා...
කියා ප්‍රාර්ථනා කරමි...
😍 ❤️ 🍃
ආදරණීය ඔබට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාට, සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරමි...🙏❤️🥰
#සුබපැතුම් #සුබ #අලුත් #අවුරුද්දක් #වේවා
-AmbHarA MediA-