සුසා බේකර්ස් - susa bakers

සුසා බේකර්ස් - susa bakers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සුසා බේකර්ස් - susa bakers, TV Channel, Wellawaya Town.

ඔබට අවශ්‍ය සියලූම කේක් වර්ග සහ බේකරි නිෂ්පාදන ලබා ගැනීමට ඔබත් විශ්වාසයෙන් යුතුව පැමිනෙන්න ..... 🤝🤝🛑.  බටර් කේක්.🛑.  චොකල...
15/06/2025

ඔබට අවශ්‍ය සියලූම කේක් වර්ග සහ බේකරි නිෂ්පාදන ලබා ගැනීමට ඔබත් විශ්වාසයෙන් යුතුව පැමිනෙන්න ..... 🤝🤝

🛑. බටර් කේක්.
🛑. චොකලට් කේක්.
🛑. රිබන් කේක්.
🛑. මාබල් කේක්.
🛑. පොල් කේක්.

🛑 සහ 🛑

ඔබගේ සියලුම උත්සව අවස්ථාවන් සදහා ඉතා උසස් තත්වයෙන් සහ පිරිසිදුව නිෂ්පාදනය කල අලංකාරවත් අයිසින් කේක්....

ඔබත් එන්න වෙනස වටහාගන්න 💪💪

🛑 ඔබේ විශ්වාසනීය රසය 🛑
🛑Susa Bakers - Wellawaya🛑

#සුසා #බේකරිකෑම #සුසාකේක්

නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා.!         සුසා බේකර්ස් අධිපති තුමනි .
14/05/2025

නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා.!
සුසා බේකර්ස් අධිපති තුමනි .

12/05/2025
පාරිභෝගික ඔබ සදහාම පවත්වනු ලබන විශේෂ දිනුම් ඇදීම අදින් අවසන් වේ 🎁🎁ඔබේ විශ්වාසනීය රසයත් සමග අත්වැල් බැදගන්න🤝     🎁 ඉතා වට...
10/05/2025

පාරිභෝගික ඔබ සදහාම පවත්වනු ලබන විශේෂ දිනුම් ඇදීම අදින් අවසන් වේ 🎁🎁

ඔබේ විශ්වාසනීය රසයත් සමග අත්වැල් බැදගන්න🤝

🎁 ඉතා වටිනා ත්‍යාග දිනා ගන්න ඔබට අවස්ථාව 🎁.

🛑සුසා බේකර්ස් - වැල්ලවාය 🛑

අද හා හෙට දවස පාරිභෝගික ඔබ වෙනුවෙන් සුසා බේකර්ස් පවත්වනු ලබන විශේෂ දිනුම් ඇදීම 🎁🎁වටිනා තෑගි රැසක් සමග එන්න ඔබත් අත්වැල් ...
09/05/2025

අද හා හෙට දවස පාරිභෝගික ඔබ වෙනුවෙන් සුසා බේකර්ස් පවත්වනු ලබන විශේෂ දිනුම් ඇදීම 🎁🎁

වටිනා තෑගි රැසක් සමග
එන්න ඔබත් අත්වැල් බැදගන්න 🤝

🎁ඔබේ විශ්වාසනීය රසය 🎁
සුසා බේකර්ස් - වැල්ලවාය

සාමය සතුට පිරි රසවත් අවුරුද්දක් වේවා 🙏     ඔබට අවශ්‍ය සියලූම කේක් වර්ග සහ බේකරි නිෂ්පාදන ලබා ගැනීමට ඔබත් විශ්වාසයෙන් යුත...
13/04/2025

සාමය සතුට පිරි රසවත් අවුරුද්දක් වේවා 🙏



ඔබට අවශ්‍ය සියලූම කේක් වර්ග සහ බේකරි නිෂ්පාදන ලබා ගැනීමට ඔබත් විශ්වාසයෙන් යුතුව පැමිනෙන්න .....

🛑 ඔබේ විශ්වාසනීය රසය 🛑
🛑Susa Bakers - Wellawaya🛑

#සුසා #බේකරිකෑම #සුසාකේක්

🎁 අලුත් අවුරුද්දට තෑගි දෙන සාස්තරේ දැනගන්න කැමතිද ?🍰 එහෙම නම් එන්න සුසා බේකර්ස් එක පැත්තට ......✔️  වෙනදට කැවිලි වලින් ව...
04/04/2025

🎁 අලුත් අවුරුද්දට තෑගි දෙන සාස්තරේ දැනගන්න කැමතිද ?

🍰 එහෙම නම් එන්න සුසා බේකර්ස් එක පැත්තට ......

✔️ වෙනදට කැවිලි වලින් විතරක් හැඩ වෙන අවුරුදු කෑම මේසයට අලුත් එළියක් දෙන්න,
✔️ගෙදරට එන නෑදෑ හිතමිතුරන්ට සංග්‍රහ කරන්න
✔️නෑගම් යද්දින් රැගෙන යන්න
✔️රැකියා ස්ථානයට රැගෙන යන්න

🍰 එකී මෙකී නොකී සෑම අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ඔබේ කේක් සහ බේකරි ආහාර ලබා ගන්න ඉතා විශ්වාසයෙන් යුතුව පැමිණෙන්න .

🛑සුසා බේකර්ස් -වැල්ලවාය

🛑 0778133137

Address

Wellawaya Town

Opening Hours

Monday 06:30 - 21:30
Tuesday 06:30 - 21:30
Wednesday 06:30 - 21:30
Thursday 06:30 - 21:30
Friday 06:30 - 21:30
Saturday 06:30 - 21:30
Sunday 06:30 - 21:30

Telephone

+94767842534

Website

Alerts

Be the first to know and let us send you an email when සුසා බේකර්ස් - susa bakers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category