Indika garusinghe.

Indika garusinghe. වෙල්ලස්සේ විශ්වාසවන්ත ම පුවත් සපයන්න

23/09/2023

ඔබත් ලුණු වගේ වෙන්න,👉👉👉👉
ඒ ඇයි කියල දැනගන්න මේ කතාව කියවන්න🙏🙏🙏🙏
👉 ඔබ දැකල තියෙනවද වෙලඳපොලේදී කවුරුන් හෝ කෙනෙක් ලුණු මිලදී ගන්න යද්දී ඒවායේ රස බලල මිලදී ගන්නව ?

නෑ නේද ?

කෑමකට මිරිස් දැම්මොත් පාට පේනව,
කහ දැම්මොත් පාට පේනව සුවඳ දැනෙනව,
රම්පේ, කරපිංචා, එනසාල්, මොනව උනත් පේනව වගේම සුවඳ දැනෙනව.

ඒත් ලුණු දැම්මට පස්සෙ පාට වත් සුවඳවත් දැනෙන්නෙ නෑ..

ඒත් ලුණු නැතිව කන්න පුළුවන්ද ?

අද වෙද්දී ලුණු ගැන වෙළඳ දැන්වීම් අවශ්‍ය වෙන්නෙ නෑ...

ලුණු තමන්ගේ තැන හදාගෙන ඉවරයි.

ලුණු වලට තරඟයක් නෑ,

ඒ වගේම ඔබත් ලුණු වගේ වෙන්න,

අමුතුවෙන් ගුණ වයන්න අවශ්‍ය වෙන්නේ නෑ..
වර්ණනා අවශ්‍ය වෙන්නේ නෑ..
තරඟයක් අවශ්‍ය වෙන්නේ නෑ...

තමගේ ප්‍රතිරූපය ගොඩනගාගන්න,

සමාජයේ ඕනම කෙනෙක් ඔයාගෙ නම ඇහුවම " ආ එයාද, එහෙනම් අහන්න දෙයක් නෑ, වැඩේ සුපිරි " කියන තරමට,

ඔයාගේ ආයතනයේ නම කිවු සැනින්,
"ආ ඒ ආයතනයද , එහෙනම් සුපිරි , අහන්න දෙයක් නෑ "

කියන ගානට..

වැඩක් නොකර මවා පාන්න, ලෝකෙට කෑගහල කියන්න අවශ්‍ය වෙන්නෙ නෑ කරන දේ හරියට උපරිමයෙන්ම කලා නම්.

ඔබට ජය ✌

- Sanura yasas_Win -

ඊියේ අහසේ පාවුන.....දේ....
21/09/2023

ඊියේ අහසේ පාවුන.....දේ....

භයානක “නීපා” වෛරසය රටවල් රැසක ව්‍යාප්ත වෙයි.!ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බං...
21/09/2023

භයානක “නීපා” වෛරසය රටවල් රැසක ව්‍යාප්ත වෙයි.!

ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භයානක වෛරසය වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වෛරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවමින් සදහන් කරයි.

මෙම වෛරසයේ රෝග ලක්ෂණ ලෙස තද උණ, වමනය, ස්වසන ආසාදන යන රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් මොළයේ ඉදිමීමක් තෙක් එය වර්ධනය විය හැකි බවද වෛද්‍යවරු අනතුරු අගවයි.

“නීපා” වෛරසයේ ආසාදිතයින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වු අතර මෙම වෛරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1999 වසරේ මැලේසියාවේ ඌරු ගොවිපොලකිනි.

උපුටා ගැනීමකි ....👇

රට ගිහින්....හිස් අතින් .... නොඑන්නට නම්.....
18/09/2023

රට ගිහින්....හිස් අතින් .... නොඑන්නට නම්.....

16/09/2023

🔴 *විශේෂ දැනුම්දීමයි !* 🔴

විශ්‍රාම වැටුප්ලාභීන්ගේ දුරකථන අංක වෙත අමතා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් බවට පවසමින් ජාතික හැඳුනුම්පත් සහ බැංකු ගිණුම් තොරතුරු යාවත්කාලීන කිරීමටත් විශ්‍රාමිකයන් සඳහා වන ලොතරැයි ක්‍රමයක ත්‍යාග ලබාදීමටත් අවශ්‍ය බවට කියා *විශ්‍රාම වැටුප්/ පු.ලි.දෙ. හැඳුනුම්පත්වල හා බැංකු පොත්වල* ඡායාරූප වට්ස්ඇප් සමාජමාධ්‍ය මගින් ගෙන්වාගෙන එම බැංකු ගිණුම්වල මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක අපරාධයක් පිළිබඳ තොරතුරු ලැබී ඇත. මේවන විටත් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශ්‍රාම වැටුප්ලාභීන් වෙතද ඒ අන්දමින් ඇමතුම් ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් සහ ග්‍රාම නිලධාරීන් හැර වෙනත් කිසිදු තැනැත්තෙකු විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විස්තර යාවත්කාලීන කිරීමට තොරතුරු ලබා නොගන්නා බවටත් ඔබගේ කොට්ඨාසයන්හි විශ්‍රාම වැටුප්ලාභීන් දැනුවත් කරන්න.

12/09/2023

ඔබගේ බැංකු ගිණුමේ මුදල් ආරක්ෂා කරගන්න අවශ්‍ය නම්.. කරුණාකර මේ පෝස්ට් එක අකුරක් නෑර කියවන්න.

ඔබට පාර්සලයක් ඩිලිවරි කිරීමට තිබෙන බැවින් ඔබගේ විස්තර ඇතුලත් කරන ලෙස පවසා ඔබට මැසේජ් එකක් ලැබෙන්න පුළුවන්. එම මැසේජ් එක තුළ link එකක් ඇතුලත් කරලා තියෙනවා. එම ලින්ක් එක හරහා යනවිට ශ්‍රී ලංකා තැපැල් සේවයේ වෙබ් අඩවියට ඔබ ඇතුලත් වෙනවා.

👉හැබැයි එය සැබෑම ශ්‍රී ලංකා තැපැල් සේවයේ වෙබ් අඩවිය නොවෙයි. තැපැල් වෙබ් අඩවිය හා සමානවම සෑදූ ව්‍යාජ වෙබ් අඩවියක්.

👉 එම ව්‍යාජ තැපැල් වෙබ් අඩවියට ගියහම ඔබගේ නම ලිපිනය ඇතුළු විස්තර ඉල්ලනවා.

👉 එහෙම විස්තර දුන් පසුව රුපියල් 99/= ක ගාස්තුවක් ගෙවන්න කියල තියෙනවා.

👉 එම රුපියල් 99/= ගෙවන්න ඔබගේ බැංකු කාඩ් පත ඇතුලත් කරන්න කියනවා.

👉 ඔබගේ බැංකු කාඩ්පත ඇතුලත් කරලා ටික වේලාවකින් ඔබගේ බැංකු ගිණුමේ ශේෂය 00000 බවට පත්වෙලා තියෙන හැටි බලාගන්න පුළුවන්.

👉 හැමෝම මේ ගැන දැනුවත් කරන්න. අහුවෙන්න එපා. විශේෂයෙන්ම ඔන්ලයින් ඇණවුම් මගින් බඩු ගෙන්වන අය පරිස්සම් වෙන්න.

👉එම මැසේජ් එක සහ ව්‍යාජ වෙබ් අඩවියේ ස්ක්‍රීන් ෂොට් මම කමෙන්ට් ලෙස දමනවා...

උපුටා ගැනීමකී ස්තූතියී

උසස් පෙළ මොණරාගල තවත් හපනෙක්...❣️❣️❣️❣️මොනරාගල වැදිකුඹුර ..විද්‍යාලෝක ජාතික පාසලේ..සශිනි..🌻🌻🌻🌻සුබපැතුම් ❣️❣️❣️හදවතින්ම
08/09/2023

උසස් පෙළ මොණරාගල තවත් හපනෙක්...❣️❣️❣️❣️
මොනරාගල වැදිකුඹුර ..විද්‍යාලෝක ජාතික පාසලේ..සශිනි..🌻🌻🌻🌻සුබපැතුම් ❣️❣️❣️හදවතින්ම

දිවා රාත්‍රී......💥💥💥වොලිබෝල් තරගාවලිය....👉👉👉ඔබත් අදම අයදුම් කරන්න.....👍👍👍ශූරතාවයට රුපියල් තිස් දහසක්...❣️අනුශූරතාවය ට ර...
07/09/2023

දිවා රාත්‍රී......💥💥💥
වොලිබෝල් තරගාවලිය....👉👉👉
ඔබත් අදම අයදුම් කරන්න.....👍👍👍
ශූරතාවයට රුපියල් තිස් දහසක්...❣️
අනුශූරතාවය ට රුපියල් විසි දහසක්❣️

07/09/2023
වාණිජ අංශයේ දිස්ත්‍රික් ප්‍රථමය.....බුත්තල හොරබොක්ක සිද්ධාර්ථ විද්‍යාලයේ...❣️❣️දියණියනි උණුසුම් සුභ පැතුම්.....
07/09/2023

වාණිජ අංශයේ දිස්ත්‍රික් ප්‍රථමය.....බුත්තල හොරබොක්ක සිද්ධාර්ථ විද්‍යාලයේ...❣️❣️දියණියනි උණුසුම් සුභ පැතුම්.....

බුත්තල දුටුගැමුනු ජාතික පාසලේ ගනිතංශයෙන්   පෙනීසිටි දිස්ත්‍රික් ප්‍රථමයා❣️❣️❣️❣️ සුභ පැතුම් පුතේ👍👍👍👍👍
07/09/2023

බුත්තල දුටුගැමුනු ජාතික පාසලේ ගනිතංශයෙන් පෙනීසිටි දිස්ත්‍රික් ප්‍රථමයා❣️❣️❣️❣️ සුභ පැතුම් පුතේ👍👍👍👍👍

සැමට....පින් සිත් පහල වේවා.....තෙරුවන් සරණයි..🙏🙏🙏🙏
01/08/2023

සැමට....පින් සිත් පහල වේවා.....
තෙරුවන් සරණයි..🙏🙏🙏🙏

සම්පූර්ණ වීඩියෝව මෙතනින් බලන්න👉👉👉👉
06/07/2023

සම්පූර්ණ වීඩියෝව මෙතනින් බලන්න👉👉👉👉

මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර නගරයේ රෝහළ ඉදිරිපිට ඉදිකර ඇති බඩල්කුඹුර ප්‍රෙද්ශයට ඇති එකම ළමා උද්‍යානනයි . 2020 වසරේ ඉ...
01/10/2022

මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර නගරයේ රෝහළ ඉදිරිපිට ඉදිකර ඇති බඩල්කුඹුර ප්‍රෙද්ශයට ඇති එකම ළමා උද්‍යානනයි .
2020 වසරේ ඉදිකල මෙම ළමා උද්‍යානය අදටත් දරුවන්ට ප්‍රෙයා්ජනයට ගත නොහැකි තත්වයට පත්වෙලා තියෙන්නේ වගකිවයුතු බළධාරන්ගේ නොසැලකිල්ල හේතුවෙන් එවකට අගමැතිව සිටියදි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බඩල්කුඹුර නගරයට පැමිණි අවයස්තාවේ පෙර පාසැල් දරුවන්ගේ ඉල්ලිමකට ඉදිවුන මෙම ළමා උද්‍යානය ඉදිකර වසර තුනක් ගතවි ඇතත් ලෝක ළමා දිනය සමරණ අද දිනයේදිවත් දරුවන්ට ප්‍රෙයා්ජනයට ගැනිමට නොහැකිවිම කණගාටුවට කරුණක්
#ර්නිල් වික්‍රමසිංහ මහතා
#ජනාධිපති
#ළමා උයන
#බඩල්කුඹුර
Badalkumbura Pradeshiya Sabha
Badalkumbura - බඩල්කුඹුර
බඩල්කුඹුර | Badalkumbura
බඩල්කුබුර අපි
බඩල්කුඹුර මහජන පුස්තකාලය

news / trawelslikecommenthttps://www.youtube.com/channel/UCsjRwh0AREb_Kcu2D8iIzEA

කලක් ත්‍රස්තවාදි කලබල හේතුවෙන්😪😪😪😪 මායිම් ගම්මානයක්ව පැවති නියදැල්ල විද්‍යාලයේ දැරියක විසින් ඉදිරිපත් කල ගීතයක්...👍👍👍👍👍ක...
27/08/2022

කලක් ත්‍රස්තවාදි කලබල හේතුවෙන්😪😪😪😪 මායිම් ගම්මානයක්ව පැවති නියදැල්ල විද්‍යාලයේ දැරියක විසින් ඉදිරිපත් කල ගීතයක්...👍👍👍👍👍කැලේට පිපි කැළේම පරවයන මේවැනි මල් කැකැලු කොයිතරම් තව ඇතිද ...🌷🌷🌷🌷🌷🌷👉👉👉.https://youtu.be/FKkB3f5NDB4

Address

Wellawaya Town

Telephone

+94703956702

Website

Alerts

Be the first to know and let us send you an email when Indika garusinghe. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Indika garusinghe.:

Videos

Share

Category