09/09/2026
රන් වැට පූජා කිරීමේ මහාපින්කම
සැප්තැම්බර් 12 සවස පහට
ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගිත්වයෙන්
වැල්ලවාය ඇතිලි වැව මහ ආරගම විහාරස්ථානන පින්බිමේදී
රූපවාහිනි ගුවන් විදුලි කාව්‍යවිශාරද
රාජකීය පණ්ඩිත උස්සැල්ලේ රතන ජෝති ස්වාමීන් වහන්සේගේ වැඩ වීමෙන් ආශිර්වාද අබ තෙල් පූජාවෙන් සියලු දෙනාට ආශිර්වාද කරමින්පවත්වනු ලබයි
අවසානයේදී මහා කුසුන් බඳුන වෙන්දේසිය සහ රන් වැට වෙනුවෙන් ප්‍රථම කුසුම් බඳුනපූජාව ඉන් අනතුරුව මහා බත් දන්සල
පැවැත්වේ ඔබ සැමට බැති සිතින් ආරාධනා