21/09/2024
අපේ දේශපාලනික ඉතිහාසය හරියට දැනගන්න..👇
බුද්ධිමත් ඔබගේ තීරණයට 🫡
රටේ අනාගතය භාරගන්නා දූ දරුවන්ගේත්, අනූන සම්පත් පිරි ලක් දෙරණෙහි අභිවෘද්ධිය උදෙසා වන ගෞරවාන්විත තීරණය ඔබ සතුයි....! 🙏
ඒ වගේම තව එක දෙයක් තියෙනවා
අපි එක්ක එකට කතා බහ කරලා හිනා වෙලා ඉන්න මිනිස්සු දවසක මොන මොන තැන්වල නතර වෙයිද කියලා
කාටවත් කියන්න බෑ..❤️
අද මුලු රටක් ඉල්ලන මනුස්සයෙක් 🥺
එකම හොස්ටල් එකේ
එකම කැම්පස් එකේ
එකට රෑම් එකේ ඉන්නවා කියලා එදා කවුරැත් හිතන්න නැතුව ඇති... ❤
ජීවිතය එහෙමයි!! 😊
ජය AKD ✅
🔴 ප්‍රථම ජනාධිපතිවරණය (1982.10.20)
ජේ. ආර්. ජයවර්ධන - 52.91%
හෙක්ටර් කොබ්බැකඩුව - 39.07%
රෝහණ විජේවීර - 4.19%
🔴 දෙවන ජනාධිපතිවරණය (1988.12.19))
රණසිංහ ප්‍රේමදාස - 50.43%
සිරිමාවෝ බණ්ඩාරනායක - 44.95%
🔴 තෙවන ජනාධිපතිවරණය (1994.11.09)
චන්දිකා කුමාරතුංග - 62.28%
ශ්‍රීමා දිසානායක - 35.91%
🔴 සිව්වන ජනාධිපතිවරණය (1999.12.21)
චන්දිකා කුමාරතුංග - 51.12%
රනිල් වික්‍රමසිංහ - 42.71%
🔴 පස්වන ජනාධිපතිවරණය (2005.09.17)
මහින්ද රාජපක්ෂ - 50.29%
රනිල් වික්‍රමසිංහ - 48.43%
🔴 හයවන ජනාධිපතිවරණය (2010.01.26)
මහින්ද රාජපක්ෂ - 57.88%
සරත් ෆොන්සේකා - 40.15%
🔴 හත්වන ජනාධිපතිවරණය (2015.01.08)
මහින්ද රාජපක්ෂ - 47.58%
මෙත්‍රීපාල සිරිසේන - 51.28%
🔴 අටවන ජනාධිපතිවරණය (2019.11.16)
ගෝඨාභය රාජපක්ෂ - 52.25%
සජිත් ප්‍රේමදාස - 41.99%
අනුර කුමාර දිසානායක - 3.16%
🔴 නවවන ජනාධිපතිවරණය
අනුර කුමාර දිසානායක AKD