
27/03/2024
මාතර කුමාරතුන මාවත පරන ගාලු පාර අසලදී 2024/03/27 දින පර්සියන් වර්ගයට අයත් මාස දෙකක් පමන වයස ඇති මෙම පූස් පැටියා අතුරුදහන් වී ඇත. කවුරු හරි දැක්කොත් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. මුදල් ත්‍යාගයක් ලබා දීමට පුලුවන්.
0766964998
0714341398