
28/01/2025
ආදරය ඇයි මෙච්චර කුරිරු 😔 අවංකව දෙන ආදරයට ඇයි මේ තරම් ගැරැහුම් 😢
හිතේ ඇති දුක කියාගන්නට කෙනෙක් නැති තරම් 💔
හිටියත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නයි ඉන්නේ සමහරුන් 😔
ඉතිං මේ දුක විද ගනිමි කාටත් රහසින් 💔🙏