RUKA “ ජිවිතයට එන තාවකාලික මිනිසුන් , සදාකාලික පාඩම් කියා දී නික්ම යනු ඇත...“ 💜🥺
(1)

04/09/2025
🥺
04/09/2025

🥺

04/09/2025

' අපි ආදරය කරන මිනිස්සු අපි එක්ක හැමදාම ඉන්නෙ නෑනෙ.අපේ බලාපොරොත්තු ,හැඟීම්, අයිතිවාසිකම් මේ හැමදේම කාලයත් එක්ක නැතිවෙලා යනවා.
අපි මුළු හදවතින්ම ආදරය කරන දේවල් අත්හැරලා දාලා හෙට දවසක ආයෙම අපිට හිනාවෙන්න විදිහක් හිතන්න වෙනවා.
එක පිට එක දේවල් නැතිවෙලා යද්දි අපිට දැනෙයි ඇයි මටම මෙහෙම වෙන්නෙ,මගෙ හැමදේම අහිමි වෙන්නෙ ඇයි කියලා.

අමාරුයි නම් තමයි ඒත් ඒ වගේ කාල අපිට දරාගෙන ගෙවන්න වෙනවා.දන්නවද වැරදි කාලෙ ආවම ගැලපෙන දේවලුත් නොගැලපීම් වෙනවා. වෙලාවකට ආයෙම හිතෙනවා ගැලපෙන දෙයක්නම් එහෙම අත්හැරෙයිද කියලත්.

ඉතින් මේ දේවල් දවසක ඉවරවෙයි කියන සුන්දර බලාපොරොත්තුවකින් ඉන්න එකයි හොඳම දේ,

මං අදටත් ඒ දේ විශ්වාස කරනවා !' 💗

• පොඩී •

04/09/2025
04/09/2025
04/09/2025
04/09/2025

❤️‍🩹🥺
C R U S H

Address

Yatawatta
NO

Telephone

+94770000000

Alerts

Be the first to know and let us send you an email when RUKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share