In-Depth Insights

In-Depth Insights Your trusted source for breaking news, insightful analysis, and in-depth reporting. Stay informed with the latest headlines and stories that matter to you.

16/12/2025
16/12/2025

බ්‍රසීලයේදී කඩාවැටුණු ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුව

23/06/2025

Breaking News
ඉරානය විසින් කටාර්හි පිහිටි ඇමරිකානු කඳවුරු වෙත ප්‍රහාර එල්ල කරයි
- විදෙස් මාද්‍ය

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතියඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ එක්සත් ජනපද ප්‍රහාරයන්...
23/06/2025

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ එක්සත් ජනපද ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව වන මජ්ලිස් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

වාර්තාවට අනුව, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම පිළිබඳ අවසාන තීරණය ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය සතුය. හෝමූස් සමුද්‍ර සන්ධිය පර්සියානු බොක්ක ඕමාන් බොක්ක සහ අරාබි මුහුද සමඟ සම්බන්ධ කරන අතර එය ලෝකයේ වැදගත්ම තෙල් වෙළඳ මාර්ගවලින් එකකි.

Source - විදෙස් මාධ්‍ය

Breaking: ඉන්දුනීසියාවේ    ගිනි කන්දෙහි විශාල පිපිරීමක් 🚨🇮🇩ඉන්දුනීසියාවේ පිහිටා ඇති ලෙවෝටෝබි ගිනි කන්ද බලවත් පිපිරීමකට ල...
18/06/2025

Breaking: ඉන්දුනීසියාවේ ගිනි කන්දෙහි විශාල පිපිරීමක් 🚨🇮🇩

ඉන්දුනීසියාවේ පිහිටා ඇති ලෙවෝටෝබි ගිනි කන්ද බලවත් පිපිරීමකට ලක්ව ඇත. එහි පිපුරුම් දුම්වලා කිලෝමීටර 10 කට වඩා ඉහළ උසකට ළඟා වී ඇත.

කෙසේවෙතත් මෙම සිදුවීම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.

18/06/2025

කොලොන්නාවේ බලයත් මාලිමාවට

18/06/2025

කොළඹ පුරපති වැඩ අරඹයි...කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.2025 පළාත් පාලන ම...
18/06/2025

කොළඹ පුරපති වැඩ අරඹයි...

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.

2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පෙරේදා (16) දින තේරී පත්වූවාය.

ඇය නගරාධිපති තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් දිනා ගනිමින් කොළඹ 26 වන පුරපතිනිය බවට පත්වුණි.

ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක්වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය වේ.

Source - Adaderana.lk Website

විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..දිවයිනේ ප්‍රධාන රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙකු අ...
17/06/2025

විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..

දිවයිනේ ප්‍රධාන රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් කොමිසමට අනුව, වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනා මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ

මෙම විශේෂඥ වෛද්‍යවරයා සහ ලිපිකරු තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කර ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇති බව අල්ලස් කොමිසම තවදුරටත් සඳහන් කරන්නේ.

උපුටාගැනීම - newswire වෙබ් අඩවියෙන්

Address

Liepa

Website

Alerts

Be the first to know and let us send you an email when In-Depth Insights posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category