Udiya Creations

Udiya Creations Enjoying your self usually ���

12/02/2026

Sunset 🌅🌊

10/10/2025

゚viralシ

10/11/2022

ඔබ යමේකුට ඇත්තටම ආදරේයි නම් 😍❤
හදවතට දැනෙන්න ආදරය කරන්න
ඒ ආදරය ඔහුට හෝ ඇය⁣ට දැනෙනවා නම් ඒ බැඳිම සදාකාලිකයි......

ේ_හදවතේ_පැලඳුවා

Udiya Creations.🎧🍃

17/08/2022

හැකිනම් ඉන්නට නුඹ ලග හැම මොහොතකම .
එහෙත් .
දෛවය විසින් කිමද නුඹත් මමත් මෙතරම්
දුරස් කර ඇත්තේ. 🥺🌺


Credit-unknown

07/05/2022

දුරින් හිඳ මා බලා ඉන්නම්...
ඔ⁣බේ මතකෙන් මැකි යන්නම්...
❤😍🖤🎧

22/03/2022

සිරගත කල සිතුවිලි වල කිසි අඩුවක් නැ
අප ගත කල තැන් තැන් වල මතකය යන් නැ
🖤❤😍

16/02/2022

රෑ තිස්සේ අඬ අඬ කොට්ට තෙමන්න පුලුවන්
ගෑනුන්ට විතරමද..,
මහා දුකක් හිතේ තියාගෙන ජීවිත කාලේම
එකම ප්රේමයක් වෙනුවෙන් නැහෙන්න පුලුවන්
ගෑනුන්ට විතරමද..!
ඇහෙනවද සමහර පිරිමි පපු තියෙනවා
හුස්ම ගන්න සද්දෙවත් නෑසෙන තරමට
මතක වලට ඇබ්බැහි වෙච්ච..!
දන්නවද ඒ පිරිමි කදුලු බරයි රස දියවලටත්
වැඩිය..!🙂♥️

සිනා සෙන්න මට ලොවට පෙනෙන්නට....

04/02/2022

හිනා වෙන්න බැරි තරමට 🤩❤

Address

Male

Website

Alerts

Be the first to know and let us send you an email when Udiya Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category