𝒟𝒾𝓃𝓊 𝒟𝒶𝓎

𝒟𝒾𝓃𝓊 𝒟𝒶𝓎 𝓢𝓲𝓶𝓹𝓵𝓮_𝓛𝓲𝓯𝓮�𝓑𝓮_𝓗𝓪𝓹𝓹𝔂� 𝒟𝒾𝓃𝓊 𝒟𝒶𝓎
𝒜𝓈𝒽𝒾@𝒟𝒾𝓃𝓊

"නංගි හිටියනම් මං ලග අද"කියලා හිතෙන වාර අනන්තයි 🥺🇮🇹 🤰🏼🇱🇰𝒟𝒾𝓃𝓊 𝒟𝒶𝓎
19/10/2024

"නංගි හිටියනම් මං ලග අද"
කියලා හිතෙන වාර අනන්තයි
🥺🇮🇹 🤰🏼🇱🇰

𝒟𝒾𝓃𝓊 𝒟𝒶𝓎

"දුවෙක් හැදුවොත් දෙන්නම වෙනව "තාත්ත අම්මට හොරෙන් කියනවාලාවට වගේ මට ඇහුනා" නොදී ඉන්නම බැරිද?" 🥺හීනි ඉකියක් එක්ක ඒ අම්මගෙ ...
31/07/2024

"දුවෙක් හැදුවොත් දෙන්නම වෙනව "
තාත්ත අම්මට හොරෙන් කියනවා
ලාවට වගේ මට ඇහුනා

" නොදී ඉන්නම බැරිද?" 🥺
හීනි ඉකියක් එක්ක ඒ අම්මගෙ හඬ

" දහ මාසයක් බඩේ තියන් වැදුවත්
දුවෙක් නම් දෙන්නම වෙනවා "
බැරිම තැන
තාත්තා කතාවෙන් පැත්තකට වුනා

හැබැයි..,
ගෙදර බිත්‍ති පවා දන්නවා
තාත්තා නිහඬ වුනේ

තාත්තගෙ ලෝකෙම සින්නක්කරට වෙන එකෙක් ලඟ ලියන්නෙ
සංසාරෙ කවදාවත් දුවෙක්ව පොලියට දෙන්න බැරි නිසා කියල

අදටත් මන් දැක්ක
නිහඬම ආදරවන්තයා ඔහු විතරක් වුනේ
අන්න ඒ නිසා
😇🤗

💙තාත්තා💙 𝒟𝒾𝓃𝓊 𝒟𝒶𝓎

ඉන්නෙ එක මල්ලියයි ඌ මට රත්තරං ❤️𝒟𝒾𝓃𝓊 𝒟𝒶𝓎
10/07/2024

ඉන්නෙ එක මල්ලියයි
ඌ මට රත්තරං ❤️

𝒟𝒾𝓃𝓊 𝒟𝒶𝓎

08/07/2024

Dinu Day https://youtube.com/?si=J5c7-Il5GAGDAofH 💫Simple life 😌 Be Happy ☺️Don't think twice to collect the most beautiful and happiest things in life🌍ජීවිතේ ලස්සනම, සතුටුම දේවල් එකතු කරගන්න දෙපාරක් හිතන්න එපා🇱🇰📝(¯´•._.•𝒟𝒾𝓃𝓊 𝒟𝒶𝓎 𝒜𝓈𝒽𝒾@𝒟𝒾𝓃𝓊•._.•´¯)

Dinu Day https://youtube.com/?si=J5c7-Il5GAGDAofH  💫Simple life 😌 Be Happy ☺️Don't think twice to collect the most beaut...
08/07/2024

Dinu Day https://youtube.com/?si=J5c7-Il5GAGDAofH 💫Simple life 😌 Be Happy ☺️Don't think twice to collect the most beautiful and happiest things in life🌍ජීවිතේ ලස්සනම, සතුටුම දේවල් එකතු කරගන්න දෙපාරක් හිතන්න එපා🇱🇰📝(¯´•._.•𝒟𝒾𝓃𝓊 𝒟𝒶𝓎 𝒜𝓈𝒽𝒾@𝒟𝒾𝓃𝓊•._.•´¯)

Address

Kajang

Alerts

Be the first to know and let us send you an email when 𝒟𝒾𝓃𝓊 𝒟𝒶𝓎 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share