Dul's Diary

Dul's Diary Enjoy every single moment 😍😇

21/02/2026

🫰🏻💪🏻🤘🏻 ゚viralシfypシ゚

17/02/2026

♥️🤗 ゚viralシfypシ゚ # Malaysia

02/02/2026

゚viralシfypシ゚

05/01/2026
16/12/2025

හැමෝම මොහොතකට අතීතයේ අතරමං කරන්න මේ සිංදුවට පුලුවන් 😔🥹♥️

12/12/2025

♥️🤗

ඇඳුම් කඩවල ගවුම් දැක්කමපපුව සද්දෙන් ගැහෙනවා...පොළොව අස්සෙන් තාම පොඩි දූ හුස්ම ගන්නවා ඇහෙනවා... 💔 nelumdeniya
07/12/2025

ඇඳුම් කඩවල ගවුම් දැක්කම
පපුව සද්දෙන් ගැහෙනවා...
පොළොව අස්සෙන් තාම පොඩි දූ
හුස්ම ගන්නවා ඇහෙනවා... 💔

nelumdeniya

16/11/2025

This Turkish vibe refreshed my soul ♥️🇹🇷

09/11/2025

අපි ජීවිතේ ගොඩක් ලොකු දේවල් හොයනවා සතුටුවෙන්න
මට මේ දේ නෑ කියලා අනිත් අය දිහා බලලා අපි දුක් වෙනවා
මේ අත්තම්මා බලන්න එන්න කවුරුත් නෑ 😔
සනීප වෙලා ගෙදර යන්න බලන් හිටියත් යන්න වෙන්නෙ nursing home එකට 🙄
ඒත් අත්තම්මා හැමදාම හිනාවෙලා ඉන්නවා දුක හංගගෙන
ඒ අහිංසක අත්තම්මා සතුටු කරන්න පුලුවන් වුනා හරිම පුංචි දේකින් ❤️
අපිත් අපිට තියෙන දෙයින් සතුටුවෙන්න පුරුදු වෙන්න ඕනී
එත්කොට ජීවිතේ හරිම සරලයි පහසුයි😇😇

Here we go ♥️🥳🤩🚡🚡      Another adventurous day together ♥️🤭😝
29/10/2025

Here we go ♥️🥳🤩🚡🚡
Another adventurous day together ♥️🤭😝

Address

Kuala Lumpur

Website

Alerts

Be the first to know and let us send you an email when Dul's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share