20/02/2025
කෑමල් නරියා වෙත...
මේ දරුපැටිය වගේම මෙයාගෙ සහොදරයත් ,උ ඹලට ප ක්කලිකම් කරපු ,උ ඹලගෙ බාප්පලගෙ අප්පලගෙ කොන්ත්‍රාත් ඇදපු,උ ඹල ආතල් ගන්ද්දි මුරකරපු මේ අහිංසක පැටවුන්ගෙ මැර තාත්තත්.එළොව ගිහින් ඉවරයි..
මං දැක්ක උඹ පාර්ලිමේන්තුවෙ කෑගහනව...
ය කෝ මේ දරුවගෙ මූන බලපං.. උඹේ දරුවන්ගෙ වයසෙ.....උඹ උඹේ අප්පා බාප්ප මුංව පාවෙච්කි කරල මුන්ට දුන්න ඉරණම...
ජූලම්පිටියෙ අමරෙ ගැන හිතපං.....උගත් රටට සේවය කරන දරුවො ඉන්න තාත්තෙක් අමරෙ කියන්නෙ..2002දි තංගල්ල බන්ධනාගාරෙ රැඳවියො ආයුධ ගත්තු වෙලේ ඒක ලීඩ් කරපු අමරෙව මෙල්ල කරන්න පොලිස් ඇමති ජෝන් අමරතුංගටත් බැරි උනා..හැබැයි උඹේ අප්පා ඒ කාලෙ විපක්ෂ නායක. ඌ ගිහින්,අමරෙ මම මහින්ද....කියද්දි අමරෙ සයිලන්ස් වෙනව.. කෝමද උඹලෑ ඇඳිරුම් කම.. ඒ කාලෙ අපි කැම්පස් එකේ පොඩි කොල්ලො..
, අමරෙ උඹලගෙ පක්කලිකම් කරල හිරේ ගියාට අමරෙට ඉන්නෙ උඹල වගේ හොරට විභාගෙ ලිව්ව මැටි මෝල් නූගත් දරුවො නොවේ..උං ඒ ප්‍රශ්න අස්සෙත් ිගෙනගෙන උපාධිධාරීන් උන රටට සේවය කරන දරුවො.....තො පි වගේ පිංගුත්තර කා ල ක න්නි නොවේ..
උ ඹට මතකද උඹේ වයසෙ එකෙක් තංගල්ලෙ හෝටලේක සුද්දෙක්ව ම රල,පියයුරත් හපාකෑව.මතකද උඹේ අප්පා ඌව බේරන්න ට්‍රයි කලා..
කොටකෙතන ඝාතනය වෙච්චි කාවින්ධ්‍යා,කහවත්ත ටවුමෙදි වෙඩි කාපු දොඩංගොඩ.....උඹේ බාප්ප ඒ ම රාපු උංව බේරපු ලස්සන..
පාදඩයෙක් උනත් මනුස්ස ජීවිතයක් වෙච්චි භාරත...පෙනි පෙනි ම රද්දි උඹේ අප්පල බාප්පල ජනපති සමාව දීල,නාමයෝජනාත් දීල නිවාස අධිකාරියේ ලොකු පුටුවකටත් දැම්ම..
අහ පිය අප්පගෙන් සමන්දේවාලෙ නිලමෙට ඇයි සමාව දුන්නෙ කියල....රත්නවීර,වම්බොට්ටා,චන්ඩිමල්ලි ගෙ ඉඳන් කොන්ඩම් වගේ පාවෙච්ච් කරල වීසි කරපු තොපේ පරම්පරාව ඉතුරුකරල ගියපු සංස්කෘතිය තමා මේ තවමත් මතුවෙන්නෙ..
මතකද උ ඹේ අප්පා කුඩ්ඩෙක්ව බදාගත්ත චොපර් එකෙන් ගිහින්..
සුසන්ත පුංචි නිලමෙ, හඩ්සන් සමරසිංහ වගේ උන්ට දීපු තනතුරු.. දුන්නු ආදර්ශ
උඹලට තියෙන්නෙ ලේ මතින් ආපු ඉතිහාසයක්...
ඒ ඉතිහාසෙ අවසන් කරන්න තමයි උඹලට රටෙනුයි හම්බන්තොටිනුයි ගහල පැන්නුවෙ....
ඒ ඉතිහාසය,පාදඩකම් මතකෙට එන වාරයක් පාසා ,මේ කිසිවක් නොදන්න දරු පැටවින්ට ජිවිත අහිමිකරවන්න පාරවල් කපපු උඹල වගේ ස ක් කිලි පවුලකට නැවත මේ රටේ බලයට එන්න ඉඩක් නෑ...
ඔව්.. මේ ආන්ඩුව පණ මදි... හැබැයි මේ එන තත්වයන් එක්ක පණ ගහල එනව සත්තයි...
කල්දේරම් බත් වලින් හරි තාඩුජීන්ගෙ දරුවන්ට යුක්තිය ඉටුවෙන්න ඕන..
අනුර ඇතුලු ආන්ඩුවෙන් ඉල්ලන්නෙ....කරුනා කර සක්‍රියව මේ තක්කඩින්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න...මේව මිනිසුන්ගෙ බලාපොරොත්තු...