Lankawe Kollek Gaming

Lankawe Kollek Gaming

තවම මාතරින් ගියෙ නෑ. එන අය එන්න🇱🇰🇱🇰
11/09/2025

තවම මාතරින් ගියෙ නෑ. එන අය එන්න🇱🇰🇱🇰

11/09/2025

විජේරාම නිවසින් බැහැරවන මහින්ද මැතිතුමා ගමන් කරන මාර්ගයේ දෙපස ජාතික ධජය රැගෙන පැමිණ, එතුමාට ගෞරවය පුදකරන්න ඔබත් එක්වන්න.🇱🇰🇱🇰

පොලීසිය පවසන්නේ, වාහනවලට අනතුරුදායක ලෙස අමතර කොටස් සවි කිරීමට එරෙහිව පනවා ඇති නීති අද (08) සිට දැඩි ලෙස ක්‍රියාත්මක කරන ...
08/09/2025

පොලීසිය පවසන්නේ, වාහනවලට අනතුරුදායක ලෙස අමතර කොටස් සවි කිරීමට එරෙහිව පනවා ඇති නීති අද (08) සිට දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව, විවිධ ශබ්ද රටා, විවිධ වර්ණවලින් යුත් නිවි නිවී දැල්වෙන අමතර විදුලි ලාම්පු සහ නීති විරෝධී ලෙස සවි කරන ලද උපාංග සහිත වාහනවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලීසිය අවධාරණය කළේය.

අධික ශබ්ද නිකුත් කරන සයිලන්සර් සහ ඝෝෂාකාරී නලා සවි කළ වාහනවලට ද බලවත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති අතර, මෙවැනි වාහන පරීක්ෂා කිරීම සඳහා අද සිට දිවයින පුරා පොලිස් නිලධාරීන් යෙදවූ බව තවදුරටත් පැවසේ.

මොකක්ද මේ මිද්දෙනියට වෙන්න යන්නෙ🥲🥲
08/09/2025

මොකක්ද මේ මිද්දෙනියට වෙන්න යන්නෙ🥲🥲

05/09/2025

හරිනෙ අමාරුව🤣🥲

2025.09.04 දින ඇල්ලේ සිදු වූ බිහිසුනු බස් අනතුරෙන් මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා. තුවාල උන අයටත් ඉක්මන් සුව ලැබේවා...
05/09/2025

2025.09.04 දින ඇල්ලේ සිදු වූ බිහිසුනු බස් අනතුරෙන් මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා. තුවාල උන අයටත් ඉක්මන් සුව ලැබේවා කියලා ප්‍රාර්තනා කරමු 🕊️💔

04/09/2025

yluwene🥱

09/01/2025

බස් පික්කොන්ට වැඩ වරදී🙁🙁 #බස්

Address

Senai

Alerts

Be the first to know and let us send you an email when Lankawe Kollek Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share