03/09/2026
FREE FIRE එකට Prime Diamond system එකක් එන්න යනවා කියලා info එනවා 👀💎
Normal Diamonds spend කරන තරමට Prime Diamond / Diamond Jar progress build වෙලා, ඒ Prime Diamonds ඊළග මාසයේ use කරන්න පුළුවන් mechanic එකක් විදිහට report වෙලා තියෙනවා.
Official launch එක තාම වෙලා නැති නිසා details වෙනස් වෙන්න පුළුවන්.
ඔයාලා හිතන්නේ මේ system එක useful ද? 🔥