SriNed by Thanuri

SriNed by Thanuri Hi, I'm Thanuri, travel & lifestyle blogger who lives in Netherlands.

This page is all about my travel destinations and my day-today life.I hope you guys enjoy my content.if you like visit my youtube channel SriNed by thanuri
Instagram

27/08/2025

Evening walks ゚viralシ

24/08/2025

Chickpea curry, chicken curry, bittermelon curry and corriander salad

24/08/2025

13/07/2025

Sven is nu morokkans

Amsterdam
13/07/2025

Amsterdam

07/07/2025

Welke jurk vinden jullie het mooieste?? Laat maar weten in de comments

මමයි මගේ යාලුවෝ දෙන්නෙකුයි පහුගිය දවසක ඩේ ට්‍රිප් එකක් ගියා නෙදර්ලන්තේ ඉදලා බෙල්ජියම් වල බෘසල්ස් වලට. මේ යුරෝපයේ තිය හැම...
22/02/2025

මමයි මගේ යාලුවෝ දෙන්නෙකුයි පහුගිය දවසක ඩේ ට්‍රිප් එකක් ගියා නෙදර්ලන්තේ ඉදලා බෙල්ජියම් වල බෘසල්ස් වලට. මේ යුරෝපයේ තිය හැමෝම දන්න flix bus එකේ තමයි අපි ගියේ. අපිට යන්නයි එන්නයි එක්කෙනෙක්ට ගියේ 10€යි කීවොත් ඔයාලා විශ්වාස කරනවද?? ඇමස්ටර්ඩෑම් ඉදලා බෘසල්ස් වලට යන්න බස් එකේ පැය දෙකයි විනාඩි 45 ක් ගියා. අපි උදේ 8 ට බස් එක ගත්තම අපි 10.45 ට බෘසල්ස් වල. Flixbus bus station එක තිබ්බේ city center එකට චුට්ටක් එලියට වෙන්න. අපිට චුට්ටක් ඇවිදින්නත් වුනා ඒ නිසා.

අපි ගිය ගමන්ම කලේ caramal latte එකක් අරන් බීපු එක. ලස්සනට ඉර පායලා තිබ්බට පේනවනේ අපි දාගෙන ඉන්න ජැකට් වලින් එහෙමත්. එදා සීතල දවසක්. අපි කොෆී එක බීලා ඊට පස්සේ නගරයේ තියන ඔය බලන්න තියන තැන් බලන්න ගියා. අපි උදේ ගිහින් හවස එන්න ගිය ගමනක් වුනත් අපිට ඔක්කොම තැන් වගේ බලාගන්නත් පුලුවන් වුනා.

බලන්නකෝ ලස්සන මේ නගරයේ.හැම ජාතියෙම මිනිස්සු ජීවත් වෙන, රසම රස වාෆල්ස් පිරුනු, රසම රස චොක්ලට් පිරුනු ලස්සනම ලස්සන නගරයක් තමයි බෘසල්ස් කියන්නේ

12/01/2025

Yesterday 11/01/1990 and I can’t believe that I am 35 years old now

29/12/2024

අද අපි බලමු කොහොමද සරලව full makeup එකක් කරගන්නේ කොහොමද කියලා. මම මේ වීඩියෝ එකේ ඔයාලට කියලා දෙනවා step by step කොහොමද මේකප් එකක් කරගන්න හැටි. වීඩියෝ එක ටිකක් දිගයි. හැබයි සම්පූරණයෙන්ම බැලුවොත් ඔයාලටත් idea එකක් ගන්න පුලුවන් වෙයි මොනවද මේකප් එකක් කරනකොට කරන්න ඕන basic steps කියලා. වීඩියෝ එක බලලා කැමතිනම් මගේ page එක follow කරගෙන යන්න.

Adres

Amersfoort

Meldingen

Wees de eerste die het weet en laat ons u een e-mail sturen wanneer SriNed by Thanuri nieuws en promoties plaatst. Uw e-mailadres wordt niet voor andere doeleinden gebruikt en u kunt zich op elk gewenst moment afmelden.

Delen