ආයුබෝවන් KIA ORA

ආයුබෝවන් KIA ORA නවසීලන්තයෙ සිට ආදරයෙන්
🙏 ආයුබෝවන් KIA ORA 🙏
🇳🇿🇱🇰

2025 වසර සඳහා ශ්‍රී ලංකාව තම ඉතිහාසයේ වැඩිම වාර්ෂික සංචාරක පැමිණීම් වාර්තා කරයි.2,333,797 වන සංචාරකයා බණ්ඩාරනායක ජාත්‍යන...
29/12/2025

2025 වසර සඳහා ශ්‍රී ලංකාව තම ඉතිහාසයේ වැඩිම වාර්ෂික සංචාරක පැමිණීම් වාර්තා කරයි.
2,333,797 වන සංචාරකයා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමත් සමඟ, 2018 වසරේ පිහිටුවා තිබූ පෙර සියලු වාර්තා නිල වශයෙන් අභිබවා ගොස් ඇත. ✈️🇱🇰

හැපනින් සීසන් එකේ ගත්ත ඔයාලගෙ ටේබල් එකේ ෆොටෝ එකක් කොමෙන්ට් කරමුද  😊සැරදේවා 🥃
29/12/2025

හැපනින් සීසන් එකේ ගත්ත ඔයාලගෙ ටේබල් එකේ ෆොටෝ එකක් කොමෙන්ට් කරමුද 😊

සැරදේවා 🥃

මසුරං වටින පෝස්ට් මෙව්වා.✍ Eranga Prageeth
29/12/2025

මසුරං වටින පෝස්ට් මෙව්වා.

✍ Eranga Prageeth

Hangover Mode ON 😵‍💫☕ඊයේ සතුට,අද hangover 😄Last night was great… today, not so much 😅Drink water, eat well, and rest wel...
27/12/2025

Hangover Mode ON 😵‍💫☕

ඊයේ සතුට,
අද hangover 😄
Last night was great… today, not so much 😅
Drink water, eat well, and rest well 💧🍲
YOUR BODY DESERVES KINDNESS

'Hangover' කියන්නේ මත්පැන් පමණ ඉක්මවා පානය කිරීමෙන් පසු ඇතිවන ශාරීරික සහ මානසික අසහන ලක්ෂණ එකතුවක් වේ.
මෙයට හිසරදය, අතිශයින් තද වෙහෙස, වමනය/වමනයට හැඟීම, පිපාසය, හිසරදය, කැරකැවිල්ල (dizziness), හා කාංසාව (anxiety) වැනි ලක්ෂණ ඇතුළත් වේ.
මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතු වන්නේ dehydration - විජලනය (ශරීරයේ ජල හිඟය), acetaldehyde නමින් හැඳින්වෙන විෂ ද්‍රව්‍යය ශරීරයේ සමුච්චය වීම, සහ නිදාගැනීම බිඳවැටීම වැනි දේවල්ය.

ඉතින් පහුවදාට ජලය, පළතුරු යුෂ වැනි දියර වැඩිපුර පානය කිරීම, සැහැල්ලු ආහාර (බ්ලෑන්ඩ් ස්නැක්ස්), විවේකය ගැනීම, සහ ශරීරයට සුවය ලබාගැනීමට කාලය ලබාදීම වැදගත් වේ.

Hangover එකට ඉක්මන් සුවයක් නොමැති අතර,
එය වැළැක්වීමට හොඳම ක්‍රමය වන්නේ මත්පැන් සීමිත ලෙස සහ වගකීමෙන් යුතුව පානය කිරීමයි. 😊

Cheers 🥃

#ආයුබෝවන්KIAORA

- ⅄∀ᗡ ⅁NIXOᙠ - බොක්සිං දිනය (Boxing Day) කියන්නේ බොක්සිං ගහන දවසක් නෙවෙයි! 🥊❌​මේ නම හැදුණේ අතීතයේ නත්තලට පස්සේ දවසේ සේවක...
26/12/2025

- ⅄∀ᗡ ⅁NIXOᙠ -

බොක්සිං දිනය (Boxing Day) කියන්නේ බොක්සිං ගහන දවසක් නෙවෙයි! 🥊❌

​මේ නම හැදුණේ අතීතයේ නත්තලට පස්සේ දවසේ සේවකයින්ට සහ අසරණ අයට තෑගි පෙට්ටි (Christmas Boxes) බෙදා දුන්න නිසයි. 🎁 අද වෙද්දී මේ දවස සාප්පු සවාරි යන්න, ක්‍රිකට් බලන්න සහ පවුලේ අය එක්ක විවේකීව ඉන්න වෙන් වුණු නිවාඩු දවසක්.

ඉතින් ඔබ ​සැමට සුභ බොක්සිං දිනයක් වේවා! ✨

25/12/2025

විප්‍රවාසී අපිට ඉතින් නිවාඩුවට ගමේ යනවා කියන්නෙ ලංකාවට යන එක තමයි.
ඒක හරි ගණන් 😌

අපේ අගමැතිතුමා  🇳🇿 🎅
24/12/2025

අපේ අගමැතිතුමා 🇳🇿 🎅

සුබ නත්තලක් සහ සුබ නව වසරක් 🇳🇿🫂🇱🇰ꜰʀᴏᴍ ᴏᴜʀ ᴡʜĀɴᴀᴜ ᴛᴏ ʏᴏᴜʀꜱ, ᴡᴇ ᴡɪꜱʜ ʏᴏᴜ ᴀ ᴄʜʀɪꜱᴛᴍᴀꜱ ꜰɪʟʟᴇᴅ ᴡɪᴛʜ ᴘᴇᴀᴄᴇ, ᴊᴏʏ, ᴀɴᴅ ᴛᴏɢᴇᴛʜᴇʀɴ...
24/12/2025

සුබ නත්තලක් සහ සුබ නව වසරක් 🇳🇿🫂🇱🇰

ꜰʀᴏᴍ ᴏᴜʀ ᴡʜĀɴᴀᴜ ᴛᴏ ʏᴏᴜʀꜱ,
ᴡᴇ ᴡɪꜱʜ ʏᴏᴜ ᴀ ᴄʜʀɪꜱᴛᴍᴀꜱ ꜰɪʟʟᴇᴅ ᴡɪᴛʜ ᴘᴇᴀᴄᴇ, ᴊᴏʏ, ᴀɴᴅ ᴛᴏɢᴇᴛʜᴇʀɴᴇꜱꜱ. 🎄✨
​ᴀꜱ ᴡᴇ ᴄᴇʟᴇʙʀᴀᴛᴇ ᴛʜɪꜱ ꜰᴇꜱᴛɪᴠᴇ ꜱᴇᴀꜱᴏɴ, ᴡᴇ ᴄᴀʀʀʏ ᴛʜᴇ ꜱᴘɪʀɪᴛ ᴏꜰ ᴀʏᴜʙᴏᴡᴀɴ ᴀɴᴅ ᴋɪᴀ ᴏʀᴀ ɪɴ ᴏᴜʀ ʜᴇᴀʀᴛꜱ—ᴡɪꜱʜɪɴɢ ʏᴏᴜ ʟᴏɴɢ ʟɪꜰᴇ, ʜᴇᴀʟᴛʜ, ᴀɴᴅ ʜᴀᴘᴘɪɴᴇꜱꜱ.
​ᴍᴇʀʀʏ ᴄʜʀɪꜱᴛᴍᴀꜱ ᴀɴᴅ ᴀ ᴡᴏɴᴅᴇʀꜰᴜʟ ɴᴇᴡ ʏᴇᴀʀ ᴛᴏ ᴀʟʟ ᴏᴜʀ ꜰʀɪᴇɴᴅꜱ ᴀɴᴅ ꜰᴀᴍɪʟʏ ᴀᴄʀᴏꜱꜱ ᴛʜᴇ ɢʟᴏʙᴇ! 🥂🇳🇿🇱🇰

A huge thank you to each and every person who supported this great cause. It’s heartening to see our community in Auckla...
22/12/2025

A huge thank you to each and every person who supported this great cause. It’s heartening to see our community in Auckland come together like this. We can all feel truly happy and proud of what we’ve achieved together for our motherland.

මෙම උදාර කර්තව්‍යය සඳහා සහයෝගය දැක්වූ සැමටම අපගේ හදපිරි ස්තූතිය පිරිනමමු. අප සැම එක්ව අපේ මව්බිම වෙනුවෙන් කළ මෙම මෙහෙවර පිළිබඳව අපට නිහතමානීව සතුටු වෙන්නත්, ආඩම්බර වෙන්නත් පුළුවන්.

🇳🇿🫂🇱🇰

#ආයුබෝවන්kiaora

ඔන්න ඔහොමයි සතුට සැමරුවෙ එයාලා 😊ඊයෙ සිදුවීමෙන් වැඩිපුරම සතුටට පත්වුනෙත් ඉන්දියානුවන්මයි.ඒක අපභ්‍රංශයක් වගේ නම් ඉංග්‍රීසි...
22/12/2025

ඔන්න ඔහොමයි සතුට සැමරුවෙ එයාලා 😊

ඊයෙ සිදුවීමෙන් වැඩිපුරම සතුටට පත්වුනෙත් ඉන්දියානුවන්මයි.
ඒක අපභ්‍රංශයක් වගේ නම් ඉංග්‍රීසියෙන් ' ඛාලිස්තාන් ' කියලා ගූගල් ටයිප්කරලා බලන්න.

- නවසීලන්තය ඉන්දියාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට (Free Trade Agreement) එළඹ ඇත. -

​මෙය නවසීලන්ත වැසියන්ට ඉන්දියාවේ බිලියන 1.4ක පාරිභෝගික වෙළඳපොළට පෙර නොවූ විරූ ප්‍රවේශයක් ලබා දෙන සන්ධිස්ථානගත වෙළඳ ගිවිසුමකි. මෙය නවසීලන්ත වැසියන්ට වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීමටත්, ආදායම් මාර්ග ඉහළ නැංවීමටත් සහ සියලුම නවසීලන්ත වැසියන්ට දියුණුව කරා යාමටත් උපකාරී වනු ඇතැයි අපෙක්ෂාකරයි.

නවසීලන්තයෙ වෙසෙන ඉන්දියානු සික් ජාතිකයන්ගෙ පාගමනක් අතරතුර එල්ලවූ විරෝධතාවය.මව්බිමෙහි හැර අන් හැමතැනකම,ඔබ සංක්‍රමණිකයෙකි....
22/12/2025

නවසීලන්තයෙ වෙසෙන ඉන්දියානු සික් ජාතිකයන්ගෙ පාගමනක් අතරතුර එල්ලවූ විරෝධතාවය.

මව්බිමෙහි හැර අන් හැමතැනකම,
ඔබ සංක්‍රමණිකයෙකි.
දෙවන පුරවැසියෙකි.
එච්චරයි.

වීඩියෝව පළමු කොමෙන්ටුවෙ.

විස්තර පළමු කොමෙන්ටුවෙ
22/12/2025

විස්තර පළමු කොමෙන්ටුවෙ

Address

Auckland
1010

Website

Alerts

Be the first to know and let us send you an email when ආයුබෝවන් KIA ORA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share