03/01/2026
නවසීලන්තයේ කකුල පිච්චෙන තරම් උණු වතුර තියන Hot Water Beach එකට ඇත්තටම ගියා අපි ටික. මට එතනට යනකන් තිබුන ප්‍රශ්නේ තමයි ඒ මුහුදේ මාළු ඉන්නේ කොහොමද කියල 😅
ඉතින් ඊට පස්සේ අපි camping site එකක මහ වැස්සේම tent ටික ගහගෙන ගෙවපු රැයත්, ලස්සන මතකයන් ගොඩක් අපිට දුන්නා ❤️
මේ දවස් දෙකේ අපිට කියන්න බැරි තරම් ලස්සන අත්දැකීම් ගොඩක් ලැබුනා. මේ කථා ටිකත් එක්ක වීඩියෝ එකක් අරන් එන්නම් ලබන සතියේ ▶️