𝓝𝓲𝓶𝓶𝓼𝓵𝓲𝓷𝓮

𝓝𝓲𝓶𝓶𝓼𝓵𝓲𝓷𝓮 “Do you understand pain a little now? If you don't share someone's pain, you can never understand them. That's the truth”

But just because you understand them doesn't mean you can come to an agreement.

Keells නාමයෙන් එන ව්‍යාජ පණිවිඩවලට හසු නොවන්න!ඔබේ පුද්ගලික තොරතුරු කිසිවෙකුට ලබා නොදෙන්න.Keells பெயரைப் பயன்படுத்தி செய்...
15/12/2025

Keells නාමයෙන් එන ව්‍යාජ පණිවිඩවලට හසු නොවන්න!
ඔබේ පුද්ගලික තොරතුරු කිසිවෙකුට ලබා නොදෙන්න.

Keells பெயரைப் பயன்படுத்தி செய்யப்படும் மோசடிகளில் இருந்து பாதுகாப்பாக இருங்கள். உங்கள் தனிப்பட்ட தகவல்களை வேறு ஒருவருடனும் பகிர வேண்டாம்.

Please avoid clicking on any unverified or suspicious links that may be circulating. If you come across anything unusual, we encourage you to stay cautious and verify before taking any action.

05/12/2025

අඩේ ඒක පුදුම අහඹු සිදුවීමක්..!😁
සමන්තයා ඒ වෙලාවටම හැරෙනවනේ..!😁
කලබල නෑ හෙමින් බලහල්ලා.😂😂

05/12/2025

25 ඔක්කොම තොරතුරු ලැබිල අවශ්‍ය පියවර ගත්තා කියන්නෙ....🤔(,25,26,සිරස නිව්ස් එක ටිකක් බලන්න ඒකේවත් මොකවත් තියනවද දන්නෙ නෑ.)

30/11/2025

කාරුණික ඉල්ලීමක්, ගංවතුර ආධාර දීලා ඒ අයගේ පින්තූර ගහලා FB දාන්න එපා 🙏මොකද ඒ අනාථයො නෙවෙයි, වැදගත් විදියට හම්බකරං කාලා ජීවත් වෙච්චි නම්බුකාර මිනිස්සු.🙏

ආසයි මම ඔයාව මේහෙම දකින්න 😊
29/11/2025

ආසයි මම ඔයාව මේහෙම දකින්න 😊

29/11/2025

අපගේ අනෙකුත් සමාජ මාධ්‍ය පිටු සඳහා මේ මගින් සම්බන්ධ වන්න. • Whatsapp Channel: https://whatsapp.com/channel/0029VaWAsKeAO7RAnEvy4S19 • Facebook profile: https...

හමුදාවට සම්පත් නෑලු.. උපකරණ නැලු..   හෙලිකොප්ටර් 4 යිලු තියෙන්නේ..  🤧 ගංවතුරෙ යන්න වාහන නෑලු... 🤧ගගා වැලලෙනවා නෙද කට්ට්ය...
29/11/2025

හමුදාවට සම්පත් නෑලු.. උපකරණ නැලු.. හෙලිකොප්ටර් 4 යිලු තියෙන්නේ.. 🤧 ගංවතුරෙ යන්න වාහන නෑලු... 🤧
ගගා වැලලෙනවා නෙද කට්ට්ය...🫣
එයාලට මතකද දන්නෙ නෑ හෙලිකොප්ටර්, සන්නද්ධ රථ ගන්න යද්දීත් ඕවා මොකටද අපිට කියලා පස් කන්න හැදුවා... 😅

ශ්‍රි ලංකාවේ හමුදාව ගුවන් මුදාගැනීම් සදහා Bell 212 සහ Mi 17 හෙලිකොප්ටර් යානා යොදාගන්නා අතර No. 4 (VVIP/VIP) Helicopter Squadron සහ No. 7 Helicopter Squadron විසින් එම කාණ්ඩයෙ හෙලිකොප්ටර් ප්‍රධාන වශයෙන් මෙහෙයව්ම සිදුකරයි ඊට අමතරව No. 6 Helicopter Squadron ව්සින් Mi 171 හෙලිකොප්ටර් කිහිපයක් භාවිත කරනු ලබන අතර ඉහත බලථණ සතුව ඇත්තෙ
Mil Mi-171/ Mi-171SH/Mi-171E - 6
MI 17 - 2
Bell 212 - 8
Bell 212 / Bell 412EP - 5
Bell 412 - 4
Bell 206 - 2
ආසන්න ගුවන් යානා ප්‍රමාණයක් පමණි.
ම්න් Bell 412 EP , Bell 412 , Bell 206 , Mi 171 යානා මුදාගැනීම් මෙහෙයුම් සදහා යොදා ගැනිමට ඒතරම් සුදුසු නොවන අතර බහුතවම Bell 212 සහ mi 17 යානා යොදා ගනි. නමුත් ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතුවම ඇත්තෙ
MI 17 - 2
Bell 212 - 8 කට ආසන්න ප්‍රමාණයක් වන අතර නඩත්තු කටයුතු ආදියට යොමු කිරිම් සහ වෙනත් හේතුන් නිසා මේ වනව්ට ගලවාගැනිම් මෙහයුම් සදහා යෙදව්මට හැකියාව ලැබ් ඇත්තෙ ගුවන් යානා 4 ක් පමණි. ( ගලවා ගැනිමෙ කටයුතු වලදි ගුවන් යානයට සම්බන්ධ්ත ය්‍රාන්ත්‍රික කේබලයක් භාවිතා වන අතර එලෙස එය සව් කිරිමට හෙලිකොප්ටර් යානයට සරල අලුත්වැඩියාවක් සිදු කල යුතුය. )

ගොඩබිම හරහා යටවු ප්‍රදේශවල ගමන් කිරිමට බහලව භාවිතා කරන ලබන්නෙ buffel රථ සහ චිනයෙ නිශ්පාදිත WZ-551A රථ වන අතර ශ්‍රි ලංකා හමුදාව සතුව buffel වර්ගයෙ රථ ඇත්තෙ 100 කට ආසන්න ප්‍රමාණයක් සහ WZ-551 වර්ගයෙ උභයජිව් වාහන 200 පමණ වේ. ඉන් සැලකිය යුතු කොටසක් සන්නද්ධ රාජකාරි, පුහුණු සහ ගබඩාවල පවතින අතර හදිසි අවස්ථාවකදී යෙදවිමට ඇත්තෙ සිමිත ප්‍රමාණයක් පමණි.

ඒ අනුව ගත් කල ශ්‍රි ලංකා සන්නද්ධ හමුදාවන්හී ක්‍රියාත්මක තත්වයෙ පවතින හෙලිකොප්ටර් සහ උභයජිව් රථ ප්‍රමාණය ලංකාවේ ස්වභාවික විපතකදී පිහිටව්මට තරම් වත් ප්‍රමාණවත් නොවේ.

තත්වය එසේ තිබ්යදි යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා හමුදාවෙත හෙලිකොප්ටර්, සන්නද්ධ රථ ම්ලදිගැනිමේදි "ඔව්වා අරං මොකා එක්ක යුද්ධ කරන්නද, නිකං ව්නාශ කරනවා සල්ලි , ඔය සල්ලි දුප්පත් උංට බෙදහං " ලෙස පැවසු අතිවිශාල පිරිසක් ලාංකිය සමාජය තුල සිට්යහ.

උපහාසයට කරුනනං එදා එලෙස හෙලිකොප්ටර් ආදිය ම්ලදි ගැනිමේදි එයට විරුද්ධව හඩ නගා මේ වන ව්ට ගලවා ගැනීම් මෙහෙයුම් සදහා හෙලිකොප්ටර් යානයක් නොපැමිණීම හෝ හමුදා වාහනයක් නොපැම්ණිම ගැන දොස් මුර දිමයි 😅

මහනුවර - කුරුණෑගල මාර්ගය (A10)ගලගෙදර - අරම්බෙකඩේ කොටස.
28/11/2025

මහනුවර - කුරුණෑගල මාර්ගය (A10)
ගලගෙදර - අරම්බෙකඩේ කොටස.

28/11/2025
27/11/2025

CH - 01 - SepalAmarasinghe - 146227 - 11 - 2025අපගේ දෙවැනි චැනලය - 3 Minutes - SepalAmarasingheවීඩියෝව ( 25 වැනිදා )https://youtu.be/gAwqx2ZU3vcSubscribe : ...

ආදරෙයි දුවේ ඔබේ කැපකිරීමට, උත්සාහයට සහ රට වෙනුවෙන් මේ අවශ්‍යම වෙලාවේ ඉදිරියට ඒම ගැන. ඔබට ශුභ අනාගතයක් නියතයි.රටේ ලක්ශ ගන...
24/11/2025

ආදරෙයි දුවේ ඔබේ කැපකිරීමට, උත්සාහයට සහ රට වෙනුවෙන් මේ අවශ්‍යම වෙලාවේ ඉදිරියට ඒම ගැන. ඔබට ශුභ අනාගතයක් නියතයි.රටේ ලක්ශ ගනනක් දෙමාපියන්, දූ දරුවන්, සහොදර සහෝදරියන් ඔබ සමගයි.🙏

Super බයියෙක් හෝ Mega බයියෙක් වෙන්න මේ Link එකට Click කරන්න👉 https://www.youtube.com/channel/UCKQo4WI1lxhygYrrSo5TkuQ/joinSuper Bayiya T Shirt 👉 https://ww...

අනුරට මෑත කාලීනව කරන්න පුලුවන් ලොකුම උදව්ව කලේ සවින්ද්‍යා..ඒ අනුරට 'තඹුත්තේගම රං බණ්ඩාගේ කොල්ලා, නිර්ධන පන්තියේ එකා' කීම...
24/11/2025

අනුරට මෑත කාලීනව කරන්න පුලුවන් ලොකුම උදව්ව කලේ සවින්ද්‍යා..

ඒ අනුරට 'තඹුත්තේගම රං බණ්ඩාගේ කොල්ලා, නිර්ධන පන්තියේ එකා' කීම..

අනුරගේ දේශපාලනික ශක්තිමත් තැන එක.

මෙලො වැඩක් නොකර, කයිය ගගහා , බොරු කිය කිය ,රට විනාශ කර කර ලෝකෙ වටේ පාක්ෂිකයො හම්බෙන්න මීටින් දදා රස්තියාදු ගගහා හිටියත්
ලංකාවේ මිනිස්සු අනුර 'තඹුත්තේගම රං බණ්ඩාගේ පුතා වීම සහ නිර්ධන පන්තියේ වීම' නිසාම ඡන්දෙ දෙනවා.
(මතක තියාගන්න මොවුන් කිසිවෙක් සැබෑවටම නිර්ධන පන්තියේ නොවන බව)

ඒ තමයි මිනිස්සුන්ගේ හැටි.

අපේ රට පව්.. 🙏

Address

175 Hayton Lane Lynmouth New Plymouth
Auckland
4310

Website

Alerts

Be the first to know and let us send you an email when 𝓝𝓲𝓶𝓶𝓼𝓵𝓲𝓷𝓮 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share