Waniya LK

Waniya LK දියුණු මසක් සඳහා හැමදේම ඔබට

මේ ගීත ලිස්ට් එකම ලියලා තියෙන්නේ කැලුම් ශ්‍රීමාල් අයියා,මේ ලිස්ට් එක මම ගත්තේ 2025 කැලුම් ශ්‍රීමාල් අයියාම දාලා තිබ්බ පෝ...
19/08/2026

මේ ගීත ලිස්ට් එකම ලියලා තියෙන්නේ කැලුම් ශ්‍රීමාල් අයියා,
මේ ලිස්ට් එක මම ගත්තේ 2025 කැලුම් ශ්‍රීමාල් අයියාම දාලා තිබ්බ පෝස්ට් එකකින්,
කොච්චර වටිනා හැකියාවක්ද ❤️

▶️කොන්ක්‍රීට් වනන්තරේ ~ නන්දාමාලිනිය/ආනන්ද පෙරේරා
▶️ ඔබ ඇපල් මලක් ~ අමරසිරි පීරිස් /සංගීත් වික්‍රමසිංහ
▶️ සුහදිනියේ සගවන් ~ අමරසිරි පීරිස්/සංගීත් වික්‍රමසිංහ
▶️ සුදුමල් සුගන්ධිනි ~ නාමල් උඩුගම
▶️ එක වසන්තයක ~ කසුන් කල්හාර/සුරේෂ් මාලියැද්ද
▶️ නිලට නිලේ ~ කසුන්/උරේශා/රෝහන වීරසිංහ
▶️ හෙවනැල්ලටවත් පාඩුවෙ ~ නිරෝශා/සංගීත්වික්‍රමසිංහ
▶️ සද සාක්කි කියාපුදෙන්.~ නිරෝශා/ඇන්තනීසුරේන්ද්‍ර
▶️ සද නිවාඩුගිහින් ~ නිරෝශා/ආනන්ද පෙරේරා
▶️ දුහුල් මලක මල්පෙත්තක ~නිරෝශා/මහින්ද බන්ඩාර
▶️ කැකුලක් පීදෙනවාමයි ~ නිරෝශා/භාතිය සන්තූශ්
▶️ සේදපුලිගු ~රෑකාන්ත-නිරෝශා/රෑකාන්ත
▶️ කුමාර තාලෙන් ඒවී ~ උරේශා/සුනෙත් කැලුම්
▶️ දුරස්වෙන්නෙ නෑ ~ උරේශා/ සුරේෂ් මාලියැද්ද
▶️ මල්සමනල්ලු ~ උරේශා/රෝහණවීරසිංහ
▶️ තරැවගේ දගයි ~ රැවණී කෞශල්‍යා/සුරේශ්මාලියද්ද
▶️ ඉගිමරණ තරැරෑන කෝ ~ කේ සුජීවා/සුනෙත් කැලුම්
▶️ අරවින්දයාය පීරා ~ කේ සුජීවා/සුනෙත් කැලුම්
▶️ වීදුරැ මල් ~ රජීව්සෙබස්තියන්/මහින්ද බන්ඩාර
▶️ සමාවෙලා මට කියන්න ~ චාමික සිරිමාන්න/රජීව් සෙබා
▶️ හිතුවක්කාරී නුඹනං සොදුර~ අතුලසිල්වා/සිරිල්පෙරේරා
▶️ සීතලවතුරෙන් සේලඇදන් ~ අමිලපෙරේරා/මහේශ්දෙනිපිටිය
▶️ ලස්සන නිලියේ ~ ඉමාන්පෙරේරා/මහින්ද බන්ඩාර
▶️ සුරංගනා කතාවක් වගේ ~ කිත්සිරිජයසේකර/මහින්දබන්ඩාර
▶️ දේවතා එළිසේ ~ අතුල අධිකාරි/මහින්ද බන්ඩාර
▶️ සරත්සදේ රැයට ~ බාචි,චරිත්අබේ/රංගදසනායක
▶️ නාරිලතා මලේ ~ නලින් පෙරේරා මේරියන්ස්
▶️ පුන්‍යවන්ත පෙම්වති ~ නලින් පෙරේරා/මේරියන්ස්
▶️ මුතුපින්න තාම හීතලයිවගේ ~ නලින් පෙරේරා/මේරියන්ස්
▶️ බඹා කෙටු හැටියට ~ නලින් පෙරේරා/මේරියන්ස්
▶️ සරාසොදුරැ මදු මලක් ~ නලින් පෙරේරා/දිනේශ් සුබසිංහ
▶️ දවසක්දා එක ~නලින් පෙරේරා/තේජා ඉද්දමල්ගොඩ
▶️ අම්මා ~ නලින් පෙරේරා
▶️ අම්රීතා ~ ශිවන්ත ප්‍රනාන්දු/මේරියන්ස්
▶️ යව්වනේ ~ ශිවන්ත ප්‍රනාන්දු/මේරියන්ස්
▶️ ළමාතැනී ~ සංගීත් විජේසූරිය
▶️ මල් පෙරහැර ~ සංගීත් විජේසූරිය/රවීන් රාම්ජී
▶️ සැවැන්දරී ~ සංගිත් විජේසූරිය/රවින් රාම්ජී
▶️ පෙම්පත පුරා ~ අනුරාධා ශ්‍රීරාම්/ජතින් ලලිත්
▶️ ක්සිතිජඉමේ හිරැ ~ අනුරාධා ශ්‍රීරාම්/ජතින් ලලිත්
▶️ කණාමැදිරිඑළි ~ අනුරාධා පෙරේරා/අමිලදිල්හාන්,ඔසීනුගේරා
▶️ සිහිනරෑන් මුරට~ අනුරාධාපෙරේරා/එච්එම්ජයවර්ධ
▶️ ඔබ සමනලියක්වෙලා ~ වරදත්තඅරවින්ද/සංගීත්වික්‍රමසිංහ
▶️ සිල්රෙද්දක්සේ ~ජානක වික්‍රමසිංහ/සංගීත් වික්‍රමසිංහ
▶️ සකුන්තලාවක් වන්නට ~ ප්‍රියාණිජයසිංහ/සංගීත් වික්‍රමසිංහ
▶️ ඇතුල්හිතේ හිතපත්ලේ ~ අසංකප්‍රියමන්ත/රධීශ්වැන්දබොනා
▶️ වසන්තකාලෙට සුරංගනාවන් ~ රොෂාන් ප්‍රනාන්දු
▶️ සපුකුසුමේ සුවදකවා ~ නදිනිප්‍රේමදාස/රොෂාන්ප්‍රනාන්දු
▶️ ආශාවරී ~ කල්පන නයනමධු/පසන් ලියනගේ
▶️ චංචල හැගුමක නිදිවරනා ~ සංක දිනෙත්
▶️ මිරිගුව නලියන පාරදිගේ ~ චනද්‍රකුමාර්කදනාරච්ච්/මහේශ්දෙනිපිටිය
▶️ පිහාටුපෑනට කදුලු ~ උපේකානිර්මාණි/මහේශ්දෙනිපිටිය
▶️ රැස්විහිදෙන සමනලියකගෙන් ~ භාතිය සන්තූශ්
▶️ හොයියා හොයියා ~ බාතිය සන්තූශ්/යොහාන් රාජපක්ෂ
▶️ කස්තුරි සුවදකි ~ සන්තූශ්,උමාරා
▶️ කීවා සුලග මට කීවා ~ සන්තෑශ්- උරේශා
▶️ රණමොනරැන් සේ ~ සිරස Dancingstar theme/B&S
▶️ ලස්සන දෑසක් දුටුව නිසා ~ භාතිය සන්තූශ්
▶️ ස්තුතියි ශ්‍රී ලංකා ~ chogm theme භාතිය සන්තූශ්
▶️ මම ඔබ නිසා ~ භාතිය සන්තුශ්
▶️ මධුමතියේ ~ රනිදු ලංකාගේ/ඉරාජ් වීරරත්න
▶️ කෙල්ලේ වසන්තයද ඔබනම් ~ රනිදු ලංකාගේ/ඉරාජ්
▶️ මට ආලෝකෙ ගෙනදේවි ~ remake රනිදු/ඉරාජ්
▶️ දහසින් බැදි පෙම් ~ පේශල/ඉරාජ්
▶️ කුසලානෙ මදුකුසලානෙ ~ සමීරා හසන්/ඉරාජ්
▶️ නිල්සදමඩල ~ සෙන්ටිග්‍රේඩ්ස්/තුසිත් නිරෝශන
▶️ ඇසිපිය නටයි ~ සෙන්ටිගේ‍ර්ඩ්ස්/තුසිත් නිරෝශන
▶️ මිරිගුව පරදා ~ චිත්‍රාල් සෝමපාල/සදේශ් ගුඩ්වා
▶️ සිංහලෝකයේ සිංහයා ~ චිත්‍රාල් සෝමපාල
▶️ ලෝකය දිනමු අපි ~ චිත්‍රාල් සෝමපාල
▶️ කල්ප වෘක්ශ ~ චිත්‍රාල් සෝමපාල
▶️ ආශා දහසක් පොදිබැද ~ සංගීතේ ටෙලි ලවන් අභී⁣ශේක්
▶️ ඔබේ කොපුලේ අනාතවු ~ කිත්සිරි ජයසේකර
▶️ දිස්නෙ ගලනා ~ කිත්සිරි ශානිකා වනිගසේකර
▶️ මිහිරියි සුසුම් ~ කිත්සිරි ශානිකා
▶️ රැහිරේ ~ කිත්සිරි ශානිකා
▶️ පෙනෙනා නිසා අදුරේ පවා ~ කිත්සිරි
▶️ සිතුවා ~ උදේශ් ඉන්දුල
▶️ යායට පායනා ~ ප්‍රිහාන් මදප්පුලි/ නතාෂා පෙරේරා
▶️ කියඹුලතාවේ ~දිමංක වෙලලාලගේ/සදීප්තගුනවර්ධන
▶️ ඇස් නැති ආලේදි ~ මංක/සදීප්ත
▶️ නිලුපුලේ නිල ~ ක්‍රිශාන්ත එරන්දක/නවරත්න ගමගේ
▶️ සංසාර පුරැද්දද මේ ~ අමල් පෙරේරා/ දිනේෂ් සුබසිංහ
▶️ හංගන්න බැරිවේව් ~ අමල්/දේවාශ්‍රී/රංගදසනායක
▶️ බලාඉන්න පායා ~ සමිතා/නවරත්න ගමගේ
▶️ සිහිනෙන් සිහිනෙට ~ අතුල අධිකාරී/කසුන් කල්හාර
▶️ සදසරසී ~ චම්පාකල්හාරී / ආනන්ද පෙරේරා
▶️ හදමාමේ නැන්දකෝ ~ හිමාංශ මනුප්‍රිය/රෝහණවීරසිංහ
▶️ මිණි නයනේ ~ තනුර මධුගීත්/ රෝහණ වීරසිංහ
▶️ දිව්‍යාංගනාවන් පවා ~ දෙරණ සංවත්සර ගීතය/රංගදසනායක⁣
▶️ නෙලුම්කොලේ ~ දෙරණ musicvedio awrds 2014
▶️ එක්තරා සිහිනෙකින් ~ සමන් ලෙනින්/නිලක්ශි
▶️ ඔබෙ නාමය ~ චාර්ල්ස් තෝමස් Quair/සුමිත් ප්‍රියංකර
▶️ එක්ටැම්කුලකින් ~ ලෙස්ලි තෝමස්-චාර්ල්ස් තෝමස්/නවා
▶️ සපුමල්කුමාර⁣යෝ ~ ශාණිකා මධුමාලි/රධිශ්වැන්දබෝනා
▶️ සේපාලිකාවෝනැලවිල්ලේ ~ සුබානි හර්ශණී/ජයසිරිඅමරසේකර
▶️ පසල් දනව්වක ~ නෙලු අධිකාරි/දිනේශ් සුබසිංහ
▶️ සද දිගටම පායා ~ අමා ජයසිංහ/චමිත කුරේ
▶️ රාත්‍රියේප්‍රගීතයන් ~ ප්‍රදීපා ධර්මදාස/සුරේෂ් මාලියැද්ද
▶️ සීත සිතැගිසේනා ~ එඩ්වඩ් ජයකොඩි/චරිතා ප්‍රියදර්ශනී
▶️ සදමදිරා ඇදහැලිලා ~ මාධව පීරිස්/කසුන්කල්හාර/සුරේශ්
▶️ අයාලෙ යන සිත ~අනෝජ් දුලින්ද/චන්දන වල්පොල

2000දී ටිපිප් එකක් රු.12යි… එතකොට අවුරුදු 26ට  733.3%කින් වැඩි වෙලාහැබැයි මේකේ ලොකුම කතාව මිල වැඩිවීම නෙමෙයි…**මම මේ ටිප...
18/08/2026

2000දී ටිපිප් එකක් රු.12යි… එතකොට අවුරුදු 26ට 733.3%කින් වැඩි වෙලා

හැබැයි මේකේ ලොකුම කතාව මිල වැඩිවීම නෙමෙයි…

**මම මේ ටිපිටිප් පැකට් එක හොයාගත්තේ ඊයේ, ඒ ගෙදර තිබිලා නෙමේ සිරිපාදේ නාය ගියපු තැනකින්.**

හිතන්න… මේක **අවුරුදු 26ක්** සිරිපාදේ උඩ තිබිලා.

අවුරුදු 26ක් ගියත් පැකට් එකේ කල් ඉකුත්වීමේ දිනය පවා තාම පැහැදිලිව පේනවා😳

එදා පැකට් කරපු දේවල්වල කොලිටිය සුපිරි හැබැයි *අරන් ගිය මිනිස්සුන්ගේ කොලිටිය?*

අදටත් සිරිපාදේ යන අය ප්ලාස්ටික්, බෝතල්, කෑම පැකට් එහෙම තැන තැන දාලා එනවා.

අපි අද දාන එක කුණු කෑල්ලක් විතරයි කියලා හිතුවට,

**අවුරුදු 20ක්… 30ක්… 50ක් ගියාම ඒ කුණු කොහෙ තියෙයිද?**

තව අවුරුදු ගානකින් සිරිපාදේ ගිහින් බලන්නේ පූජනීය කන්දක්ද…

නැත්නම් **ලංකාවේ උසින්ම පිහිටි කුණුගොඩද?** 💔

**“කුණු කෑල්ලක් විතරයි” කියලා හිතලා දාන හැම කුණු කෑල්ලක්ම කවදාහරි කෙනෙක්ට මේ වගේ අවුරුදු 26ක සාක්ෂියක් වෙන්න පුළුවන්.** 😔

#සිරිපාදේ

11/07/2026

kandy ළමිස්සි හරිම සින්දුව දන්නෙ නැති අයට ❤️🌹🇱🇰

Your are my one and only one
and my ever loving one
I’m your one and only kandy ළමිස්සි
එතකොට what මයියොක්කා I am your sudu බෝනික්කා
I’m your one and only kandy ළමිස්සි

Sweet maria, come to me
Your're my one and only kandy ළමිස්සි
එතකොට dont say පලයන් I've got ten acres ගොයම්
I'm your one and only kandy ළමිස්සි

Your are my one and only one
and you're my ලපටි කෙසෙල් කැන්
I’m your one and only kandy ළමිස්සි
You’re my ඇටසැකිල්ල and I'm your ලස්සන කෙල්ල
Oh I'm your one and only kandy ළමිස්සි
Sweet maria, come to me
Your are my one and only kandy ළමිස්සි
අයියෝ අයියෝ don't say පලයන් i've got ten acres ගොයම්
Im your one and only kandy ළමිස්සි

You’re my Alistair MacLean
and my James Hadley Chase
I’m your one and only kandy ළමිස්සි
I'm your හෙලන් කුමාරි and you’re my Elwis Presley
Oh Im your one and only kandy ළමිස්සි
Sweet maria come to me
Your are my one and only kandy ළමිස්සි
එතකොට dont say පලයන් i've got ten acres ගොයම්
I’m your one and only kandy ළමිස්සි

Your are my one and only one
and you're my ever loving one
I’m your one and only kandy ළමිස්සි
You’re my වැටේ මුරුංගා and I'm your කතුරු මුරුංගා
I'll be your one and only kandy ළමිස්සි
Sweet maria, come to me
Your are my one and only kandy ළමිස්සි
අයියෝ අයියෝ don't say පලයන් i've got ten acres ගොයම්
Im your one and only kandy ළමිස්සි

ගායනය : මරියසෙල් ගුණතිලක

03/07/2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීම සහ පුහුණුවක් සඳහා බ්‍රිතාන්‍යයට යැවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

28/06/2026

චරිත අබේසිංහලාගේ කෙරුවාවන් එකින් එක එලි වෙයි

හරක් කටා නමින් හඳුන්වන නදුන් චින්තකගේ බිරිඳගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 1200 කට අධික අල්ලස් මුදල්, සැකකාර චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ ඇතුළු පිරිස සිය පෞද්ගලික පරිභෝජනය සඳහා සුඛෝපභෝගී වාහන මිලදී ගැනීමට සහ නිවාස ඉදිකිරීමට භාවිත කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දී තිබේ.

හරක් කටා ගේ බිරිඳ වන මහේෂිකා මධුවන්තිගෙන් ලබාගත් අල්ලස් මුදල් භාවිත කරමින් චරිත් අබේසිංහ විසින් සුඛෝපභෝගී Range Rover Freelander වර්ගයේ SUV රථයක් මිලදී ගෙන ඇති අතර, කහතුඩුව ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් ද ඉදිකර ඇත.

මෙම නඩුවේ අනෙක් සැකකරු වන අරුණ ශ්‍රී චතුරංග වරුෂහෙන්නදි නැමැත්තා එම මුදල්වලින් කළු පැහැති BMW 7 Series වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගෙන ඇති අතර, ඔහුගේ නිවසේ අලුත්වැඩියා වෙමින් තිබියදී විමර්ශකයන් විසින් සොයාගෙන තිබේ.

27/06/2026
26/06/2026

චරිත් අබේසිංහ
සජබ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවතට
තනතුරුත් ගැලවෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි අල්ලස් සිද්ධියකට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු චරිත් අබේසිංහ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වයෙන් සහ ඔහු දරණ සියලු තනතුරු වලින් ඉවත් කෙරේ - මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර 😁

25/06/2026

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් රඳවා ගැනීමේ නියෝගවලින් ඉවත් කර, වෙනම බන්ධනාගාරයකට යොමු කර, CID නිලධාරීන්ට අල්ලස් දී සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීමට අදාළව රු. ලක්ෂ 1200 ක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සහ රංගනශිල්පී චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගෙන ඇත.

24/06/2026

#නෑනෑතාමදැක්කෙනැහැ
#නෑ_නෑ_තාම_දැක්කෙ_නෑ

Address

85, Waikfield Street
Auckland
2010

Website

Alerts

Be the first to know and let us send you an email when Waniya LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share