KIWI Glow

KIWI Glow Sharing life, Work, Culture, and everyday experiences from Beautiful New Zealand.

05/08/2026

🇳🇿 තමන්ගේ හෘද සාක්ෂිය දන්නවනම් තමන් නිවැරදි කියලා ඒ හොඳටම ඇති.. 🥹🙏💙

04/08/2026

🇳🇿 ඇයි අපිට එහෙම උනේ.. සත්පුරුෂයෝ අසත්පුරුෂයෝ අදුරගන්න බැරි වෙච්ච හින්දා..😔

03/08/2026

තේරුම් අරන් නිහඩ වෙන්න...එච්චරයි ..🇳🇿🇱🇰😔❤️

01/08/2026

🇳🇿 රඟන චරිත වලට කවදාවත් දියුණුවක් නෑ පුතා දියුණුව ලැබෙන්නේ රැගිල්ලට නෙවෙයි. දියුණුව ලැබෙන්නේ උත්සහයට ❤️

31/07/2026

🇳🇿මනුස්සයෙක් තෝර ගන්න ඕනේ තමන් ළගින්ම ආශ්‍රය කරන්න. රංඩු කරලා හරි දෙන පෙන්නලා දේන මනුස්සයෙක්ව. එහෙම වුනොත් ඔයාට වරදින්නෙත් නෑ එයාට වරදින්නෙත් නෑ.❤️☺️

29/07/2026

🇳🇿 මුල අමතක කරල යන ගොඩක් අයට අවසානයේ වරදිනවා...🥹❤️💙

27/07/2026

🇳🇿හිත හයිය මිනිස්සු ගාව පලිගැනීමක් කියලා දෙයක් නෑ. එයාල කරන්නේ ලෝකෙට පේන්න කටපුරා හිනාවෙන එක.. හැම මනුස්සයෙක්ම හිනාවෙන් ප්‍රශ්න විසදනවන්ම් මේ ලොකෙ කොච්චර ලස්සන තැනක් වෙයිද❤️😔

17/07/2026

🇳🇿❤️ පිරිමියා තමයි කාන්තාවකට ඉන්න ලොකුම හයිය. ඉතින් ඒ නිසා ස්වාමියාට ගරු කිරීම කියන එක බිරිඳ තුළ නැත්නම් ඒක අකෘතඥ බවක් කියනවා. යශෝධරා උත්තමාවිය කියනවා මම සංසාරේ මගේ ස්වාමිපුරුෂයා දුප්පත් නම් මම එයාට ගේන්න බැරි දෙයක් කටින් කවදාවත් කියලා නෑ කියලා ....😍👊🩷🥹

16/07/2026

🇳🇿❤️මිනිස්සුට කතා කරද්දි උදව්කරද්දි විශ්වාසකරද්දි සහ ආදරය කරද්දි පුලුවන් තරම් පරිස්සම් වෙන්න ඕන මොකද? ඔයාගේ තියෙන මනුස්සකමට ඔයාගේ හිත උණු උනාට. ඔයාට ප්‍රශ්නයක් උනාම ඇත්ටම ඔයාට කවුරුත් නෑ❤️🇳🇿

15/07/2026

🇳🇿අදටත් මට හිතාගන්න බැරි දෙයක් තියනවා..😔 හදවත ලස්සන මිනිස්සුන්ට ඇයි වරදින්නෙ.. 🇳🇿❤️

Address

Wellington

Alerts

Be the first to know and let us send you an email when KIWI Glow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share