Ni Shaa

Ni Shaa එද්දි ගෙනාවෙත් නෑ
යද්දි අරන් යන්නෙත් නෑ
කාගෙවත් ලොකු සීන් අදාලත් නෑ 😁🫣

12/07/2026

ඔබ නෑ නෙතු මානේ 🥺

26/06/2026

දවසක 💪💪🥰

සතුට්න් ඉන්නයි ඕනේ මොකද හුස්ම ට්ක කොයි වෙලේද දන්නෙ නැති නිසා 😁😁
26/06/2026

සතුට්න් ඉන්නයි ඕනේ
මොකද හුස්ම ට්ක කොයි
වෙලේද දන්නෙ නැති නිසා 😁😁

25/06/2026

දවසක ලියනවා 👇💪

සිමාවක් නැති ආදරයක් කියන්නෙම ඉවරයක් නැති වේදනාවක්  🥹🥹  අතීතයේ මතකයන් ගොඩක් එක්ක මං තාම අතරමං වෙලා වගේ හිතට සැරින් සැරේ ද...
11/06/2026

සිමාවක් නැති ආදරයක් කියන්නෙම ඉවරයක් නැති වේදනාවක් 🥹🥹

අතීතයේ මතකයන් ගොඩක් එක්ක මං තාම අතරමං වෙලා වගේ හිතට සැරින් සැරේ දැනෙන වේදනාවට කදුළු දෝරේ ගැලුවේ මටත් නොදැනීම 🥹👇

මං ඔයාව කවදාවත් අමතක කරේ නෑ අමතක කරන්නත් බෑ 🙏

ඒත් මට ඔයාගෙන් දුරස් වෙන්නම උනා
අදටත් ඔයාගේ ආදරය මාව ජිවත් කරවනවා වගේ හැගීමක් මගේ හදවතේ තියෙනවා රත්තරනේ 🩷

ඔයාට මාව ඔයාගේ කරගන්න බැරි උන ඒ අහේතුව අදටත් මං දන්නෙ නැති ඇත්තක් 🥹👇

ඔයා සතුට්න් ද කියලා මං දන්නෙ නෑ
ඒත් මට දැනෙනවා ඔයාට මාව මතක් වෙන ගානේ ඔය පපුව පිච්චිලා යනවා කියලා
මොකද මං වැරදි නෑ කියලා ඔයා දන්නවා 🥹🫀

මගේ එකම පැතුම අපි ආයේ මගතොටේදී වත් මුණනොගෙසේවා
එදාට මට උබ මගේ නොවේ කියලා අමතක වෙයි මැණික 🥹🥹🥹

මොකද මේ ආදරයට මං සිමාවක් දැම්මේ නැත්තේ ඒ ආදරේ උබේම නිසා විතරයි රත්තරනේ

✍️✍️

Address

Muscat

Website

Alerts

Be the first to know and let us send you an email when Ni Shaa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share