Mufassir Hussain Mohamed

Mufassir Hussain Mohamed CAN DO attitude with over 15 years in Training, Marketing and Customer, Enterprise Relationship

25/12/2025

2026 ලොකු බලාපොරොත්තු නම් නෑ, මම දියුණු වෙලා වගේ උඹලට motivation video දාලා, ආපදාවක් ආවොත් මුලින් බඩු එකතු කරන video එකකුත් දානවා

These laws needs to be all across asia
24/12/2025

These laws needs to be all across asia

Doha, Qatar: The Ministry of Commerce and Industry (MoCI) ordered the administrative closure of Professional Kitchen Trading and Services Company for...

22/12/2025

සිහින කුමරුගේ සිහිනය, සිහිනයක් පමණක්ම වේවිද?

උන්ට තියෙන කැක්කුම විපක්ෂයටත් තියෙනවා නම් කොච්චර හොදද...
22/12/2025

උන්ට තියෙන කැක්කුම විපක්ෂයටත් තියෙනවා නම් කොච්චර හොදද...

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ, ශ්‍රී ලංකාවේ ණය යළි ගෙවීම තාවකාලික අත්හිටුවීමට පියවර ගත යුතු බව නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ආර්ථික විද්‍යාඥයින් 121 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඉල්ලීමක් කළ බවට The Guardian වාර්තා කරයි.

සම්පූර්ණ කතාව දන්නේ නැහැ. නමුත් පුදුම හිත හය්ය කෙල්ලෙක්
20/12/2025

සම්පූර්ණ කතාව දන්නේ නැහැ. නමුත් පුදුම හිත හය්ය කෙල්ලෙක්

සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ Colours Award Ceremony එක පහුගියදා පවත්වල තිබුනා.
ඒත් ඒ වගේ ස්කූල් ඉවෙන්ට් එකක් අස්සෙ වෙච්ච කැත වැඩක් ගැනයි මේ කියන්න හදන්නේ.

මේ පහල ඉන්නෙ Chanithma Sinaly කියන ළමයා පහුගිය කාලෙ පුරාවට විවිධ ක්‍රීඩා ඉසව් වලින් ජයග්‍රහණ අරගෙන ස්කෝලෙ කීර්තිය වෙනුවෙන් මහත් වැඩ කොටසක් කරල තියෙනවා. (බොරුනම් මේ නම නිකමට Google search කරලා බලන්න).

හැබැයි ස්කෝලේ කලර්ස් නයිට් එක දවසේ උදේ තිබුන රියසල් එකට ඇයට එන්න බැරි වුනා කියලා සිරිමාවො විද්‍යාලයෙ විදුහල්පතිතුමිය ඇයගෙ අතට සම්මානය නොදී ඉන්න කටයුතු කරනවා. ඒක ඉතාමත් නින්දිත වැඩක්. ඇයට එන්න බැරිවෙලා තියෙන්නෙත් ඇය පෙනි ඉදපු විභාගයක් ඒ මොහොතේ යෙදිලා තිබුන නිසා..

චනිත්මා කියන විදිහට සහ මන් හොයාගත්ත තොරතුරු වලට අදාලව ඇය 2023 වර්ශයේ පාසලේ ක්‍රීඩා නායිකාව විදිහට කටයුතු කරල තියෙනවා. ඇයට ඒවා ලැබෙන්නෙ නිකන් නෙමෙයි. වසර ගණනක් පුරාවට ඇය එ වෙනුවෙන් දේවල් කරල තියෙනවා. 2022 අවුරුද්දේ කොමන් වෙල්ත් තරගාවලිය නියෝජනය කරන්න පවා දක්ෂ වෙන ඇය එහිදිත් අවසාන වටය තෙක් ගමන් කරනවා.( දක්ෂතා ගැන විස්තර කිවොත් සැහෙන්න ලියන්න පුලුවන් නිසා නොලියා ඉන්නම්.)

මෙහෙම දක්ෂ දරුවෙක්ට තමයි පාසලෙ විදුහල්පතිනි ඉන්න ආචාර්ය සුමේදා ජයවීර සම්මානය නොදී ඉන්නෙ. ඒකට හේතුව ඇය රියසල් පැමිණියේ නැ කියන එක.

අපි ස්කොලේ යන කාලෙදි නම් එහෙම රියසල් වලට නාව කියල කලර්ස් නයිට් වලදි ප්‍රසිද්ධ වේදිකාවේ ළමයින්ව මෙහෙම අපහසුතාවයට පත් කරලා නැ. එහෙම කරන්න අයිතියක් ගුරුවරුන්ට කොහොමත් නැ.

වැදගත්ම කාරණය ඔය මොකක්වත් නෙමෙයි.

මේ විදුහල්පතිනි සුමේදා අමතක කරපු දෙයක් තියෙනවා. ඒ තමයි අපි අලුත් පරම්පරාව කියන එක. මේ ළමයා අලුත් පරම්පරාවෙ දරුවෙක් කියන එක. එතුමිය හිතන්න ඇති මේ වගෙ අසාධාරණයක් වෙද්දි ඒ දරුවා කට වහගෙන පාඩුවේ ඉඳිවි කියලා.. අන්න එතනදි ඇය වරද්ද ගන්නවා.

මේ චනිත්මා කියන කෙල්ල වේදිකාවට ඇවිල්ලා සම්පූර්ණයෙන් පාසලේ හැමෝටම ඇහෙන්න මෙ අසාධාරණය ගැන කියනවා. මුලු ස්කෝලයක් ඉස්සරහ ඉදගෙන ඇය තමන්ට සිද්ධවෙච්ච අසාධාරණය වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන කතා කරනවා. ඒ වෙලාවෙ දෙපරන්ද වෙව්ලන්න ගත්තු විදුහල්පතිතුමිය ඇම්බැට්ටයො දාල මේක නවත්වන්න හදද්දිත් ඇය තමන් වෙනුවෙන් නොබියව පෙනී ඉන්නවා. අවසානේ මේ අසාධාරණය ගැන මේ වෙද්දි රටටම දැනගන්න ඇය හඬ අවදි කරනවා.
මේ තමයි අලුත් පරම්පරාව. මේ තමයි Gen'z අපි. ඒ තමයි අපේ විදිහ. කවුරුත් අපි වෙනුවෙන් කතා කරයි කියල හිතාගෙන නිහඬව ඉන්නෙ නැ. අපි කතා කරනවා. අපි හඬ නගනවා. එ වෙනුවෙන් අපිට හැකි උපරිමය අපි කරනවා.

සිරිමාවො විද්‍යාලයෙ විදුහල්පතිය ඇයව අවතක්සේරු කිරිමට ඇය මෙහෙම උත්තර දීම විශිෂ්ඨයි. අගය කරනවා.

දැන් ඇයගෙ කොටස ඉවරයි. දැන් තියෙන්නෙ බලධාරින්ට අදාල කොටස. අධ්‍යාපන අමාත්‍යංශය ඇතුලු අදාල වග කිවයුතු ආයතන වහාම මේකට මැදිහත් වෙන්න අවශ්‍යයි. මේ ගැන සාධාරණ පරීක්ෂණයක් අවශ්‍යයි. ඒ වගෙම මෙ ළමයට අසාධාරණයක් සිදුවෙලා නම් එයට එරෙහිව ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි.

තත්ත්වය එසේ නම් මේ වගේ මානසික ආබාධයන් සහිත විදුහල්පතිවරුන් ගුරු සේවයේවත් නොතියා ගෙදර යවන්න අවශ්‍යයි.

ආයෙම කියනවා.

ඒ කෙල්ල මරු... ඒ කෙල්ලගේ පෞරුෂය මරු...
Hats Off!!❤

(උපුටා ගැනීම - සසිඳු සහන් තාරකගේ ෆේස්බුක් පිටුවෙනි)

හැබැයි අපේ සාක්ශරතාවය 96% ලු... ඔව් ඉතිo ලියන්න කියවන්න නේද ඒකේ බලන්නේ, නැතුව සාමාන්‍ය දැණුම නොමයි නේ එක්කෝ...
20/12/2025

හැබැයි අපේ සාක්ශරතාවය 96% ලු...

ඔව් ඉතිo ලියන්න කියවන්න නේද ඒකේ බලන්නේ, නැතුව සාමාන්‍ය දැණුම නොමයි නේ එක්කෝ...

මං මේක කියන්නේකෙනෙක්ව වැරදි කියන්න නෙවෙයි…මං මේක කියන්නේමං ඉගෙනගත්ත දේ ගැන.සමහර මිනිස්සුජීවිතේට එන්නේ ආදරේ වගේ.ඒත් ටික ක...
20/12/2025

මං මේක කියන්නේ
කෙනෙක්ව වැරදි කියන්න නෙවෙයි…
මං මේක කියන්නේ
මං ඉගෙනගත්ත දේ ගැන.
සමහර මිනිස්සු
ජීවිතේට එන්නේ ආදරේ වගේ.
ඒත් ටික කාලෙකට පස්සේ
තේරෙන්නේ
ඒක ආදරේ නෙවෙයි…
රංගනයක් කියලා.
මං අවංකව ආදරේ කළා.
Plan B එකක් නැතුව.
අනෙක් විකල්ප හොයන්න නැතුව.
එක හිතක් මත
මගේ ලෝකෙම තියාගත්තා.
ඒකයි මගේ වැරද්ද.
මිනිස්සු කිව්වා,
“ඇස් ඇරලා බලන්න” කියලා.
“ඕනාවට වඩා කැප වෙන්න එපා” කියලා.
ඒත් ආදරේ කරනකොට
පුරුෂයෙක්ටත් අන්ධ වෙන්න පුළුවන්.
මටත් එහෙම උනා.
මං දුන්නේ
කාලය.
ගෞරවය.
විශ්වාසය.
මගේ නිහතමානී හිත.
ඒ වෙනුවට
ලැබුනේ
අවස්ථා තියෙන තැන
වෙනත් මාවත් හොයන කෙනෙක්.
එදා මට තේරුනා —
අවංක ආදරේ ලැබෙන එක
හැමෝටම බරයි.
ඒ බර දරන්න පුළුවන්
මිනිස්සු ඉතාම අඩුයි.
පිරිමි අපි
අඩු කතා කරනවා.
හිත ඇතුලේ වේදනාව තියාගෙන
“මං හරි” කියලා
රඟපානවා.
ඒත් ඇත්තටම
ඒ නිහතමනාව තුල
අපි බිඳිලා.
මං අද කිසි කෙනෙකුට
දොස් කියන්නේ නෑ.
මං මටම කියන එකම දේ මෙච්චරයි —
👉 ආදරේ කරන්න.
👉 කැප වෙන්න.
👉 හැබැයි
තමන්ගේ වටිනාකම දන්න,
එක හිතක් මත ඉන්න පුළුවන්,
වගකීම් ගන්න පුළුවන්
කෙනෙක්ට විතරයි.
මොකද
අපි හදවත දෙනකොට
එක තෑග්ගක්.
ඒක සෙල්ලම් බඩුවක් නෙවෙයි

-Serious ගන්න එපා, trend එකක් යනවා දැක්කා

My camera lens 🥰. Winter at Al shaqb Mero station / Oxygen Park
19/12/2025

My camera lens 🥰. Winter at Al shaqb Mero station / Oxygen Park

19/12/2025

Masjid that i was wanting to see why its different from others in Qatar

19/12/2025

🌨️🌩️⛈️

Address

Doha
0000AA

Alerts

Be the first to know and let us send you an email when Mufassir Hussain Mohamed posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mufassir Hussain Mohamed:

Share