Nethmi Bhagya

Nethmi Bhagya Real person, real photos, real life. No bots or fake profiles here! 👋

Good morning 💚❤️🤍🧡
25/08/2026

Good morning 💚❤️🤍🧡

.🌬️❄️ Sending cool winter vibes to your summer timeline..Memories 🤍🤍🤍
24/08/2026

.🌬️❄️ Sending cool winter vibes to your summer timeline..

Memories 🤍🤍🤍

අත් හැරීම තරම් අතිශය අසීරුවේදනාත්මක හැගීමක් නැත.අත් හළ පළමු නිමේෂයේ සිට ජීවිතය කෙසේ හෝ දරා සිටීම කල හැකි නම් ඉන්පසු ලැබෙ...
24/08/2026

අත් හැරීම තරම් අතිශය අසීරු
වේදනාත්මක හැගීමක් නැත.

අත් හළ පළමු නිමේෂයේ සිට ජීවිතය කෙසේ හෝ දරා සිටීම
කල හැකි නම් ඉන්පසු ලැබෙන
මානසික සැහැල්ලුව අතිමහත්ය .
වෙනදා නොඇසුණු වචන අද
මට හොඳින් ඇසේ.
වෙනදා නොදැකපු යථාර්ථය අද
මට හොඳින් පෙනේ.
හිමි කර ගැනීමේ ආශාව අද මා
තුල නොමැත.
බැදීම් රැකගන්නට දරන වෙහෙස අද මට නැත.
බලාපොරොත්තු මත යැපෙන
ජීවිතය අද නිදහස්‍ ය.
අත් හැරීමේ වේදනාව අද මා
තුල නොමැත.

දැනෙන තනිකම වුවද හිතට
සැනසිලිදායකය. ❤️
නැවත බැදීම් නොමැත ❤️

24/08/2026

💔💔....
# #අකුරුකළස

#කවි

Good morning 🧡පූජාසනයේ ඔබ හිදුවා..ඔබට පුදන ඒ ලෝකය මයිඔබට එරෙහි වී නැගිටින්නේ 💚
24/08/2026

Good morning 🧡

පූජාසනයේ ඔබ හිදුවා..
ඔබට පුදන ඒ ලෝකය මයි
ඔබට එරෙහි වී නැගිටින්නේ 💚

රිදුනු පපුවට සැනසුමක් ඔය උණුහුම ❤️❤️
23/08/2026

රිදුනු පපුවට සැනසුමක් ඔය උණුහුම ❤️❤️

ජීවිතේ කවියක් ... ආදරේ එහි සොදුරැතම වදනක් ❤️
23/08/2026

ජීවිතේ කවියක් ... ආදරේ එහි සොදුරැතම වදනක් ❤️

Good  morning 💚නොඉඳුල් තොල්පෙති අතරින් උදුරාගෙන සිනාවහදවත නැති මිනිසා ඔබ ‍නෙත කඳුළැලි ගෙනාවඑක්ටැම් ගෙයි සිරගත කළ සමනළියක...
23/08/2026

Good morning 💚

නොඉඳුල් තොල්පෙති අතරින් උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ ‍නෙත කඳුළැලි ගෙනාව
එක්ටැම් ගෙයි සිරගත කළ සමනළියක අනාථ
ජීවිතයම ඔබ අරගෙන ඇති දුන් වේදනාව😔😔😔😔😔

මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින් 🥺

Address

Brasov

Website

Alerts

Be the first to know and let us send you an email when Nethmi Bhagya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share