RoLanka Radio

RoLanka Radio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RoLanka Radio, Radio Station, Strada baicului nr 1 bloc 401, Bucharest.

17/11/2025

welcome to Romania 😍
🇦🇩

10/11/2025

Beautiful Evening in Oradae, Romania
🇦🇩

09/11/2025

දන්නවද
මේ ලෝකෙ 100%ක් සම්පූර්ණ මිනිස්සු ඇත්තෙම නැති තරම්
හැමෝම ළඟ අඩුපාඩු තියෙන්න පුළුවන්
කවමදාකවත් ඒ අඩුපාඩුවලට හිනාවෙන්න,
සමච්චලේට ගන්න හිතන්නවත් එපා
ඔයාට සමහරවිට බැරිවෙයි අනිත් අයගෙ අඩුපාඩු හදන්න
හැබැයි ඔයාට පුළුවන්
මනුස්සයෙක් අමාරුවේ වැටුනාම උදව් කරන්න
ඉතිං පුළුවන් විදිහට අනිත් අයට උදව් කරගනම
මේ ජීවන චාරිකාව යං
එහෙම වෙනකොට
ඔයා මම අපි හැමෝම සතුටින්

08/11/2025

ජීවිතේ උදාවෙන හැම දවසකම,
ගෙවන හැම තත්පරයකම,
අපිට හම්බෙනවා නානාප්‍රකාර මිනිස්සු
අඳුනන නාදුනන හැමෝම එක්ක
අපි මේ ගමන යන්නම ඕනෙ.
දන්නවද?
මිනිස්සු හැමෝම හිනාවෙනකොට
හරිම ලස්සනයි
හැබැයි ඔය හිනාව
අව්‍යාජ එකක්ද ? ලෝකෙට පේන්න වෙන හිනාවක්ද ? කියලා
අපි හරියටම දන්නෙ නෑ.
ඉතිං දවස ගානෙ ඔයාට මට Chance එක හම්බෙනවා
අපිට හම්බෙන හැම මනුස්සයෙක්ගෙම මූනට හිනාවක් ගේන්න.
ඉතිං ඒ Chance එක මිස් කරගන්න එපා කවදාවත්ම
ඔයත් හිනාවෙලා තවත් මනුස්සයෙක්ව හිනාවෙන් පුරවන්න.
මේ මුළු ලෝකෙම ලස්සන වෙයි එහෙම වෙනකොට.
🙂❤
🇦🇩

05/11/2025

Address

Strada Baicului Nr 1 Bloc 401
Bucharest
021771

Alerts

Be the first to know and let us send you an email when RoLanka Radio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RoLanka Radio:

Share

Category