Exploring Russia

Exploring Russia Северная столица

ඔබත් රට යන්නද හිතාගෙන ඉන්නෙ? ඔයාගේ හීනවලට යන්න හොදම රටක් තමයි රුසියාව. ඔයාගෙ හීන සැබෑ කරගන්න ගමන් සැප පහසු ජීවිතයක් ගතකර...
27/04/2025

ඔබත් රට යන්නද හිතාගෙන ඉන්නෙ?

ඔයාගේ හීනවලට යන්න හොදම රටක් තමයි රුසියාව. ඔයාගෙ හීන සැබෑ කරගන්න ගමන් සැප පහසු ජීවිතයක් ගතකරන්න පුලුවන්.

ඒ සදහා අවශ්‍ය සියලු අවශ්‍යතාවයන් හා උපදෙස් ඔබ visa අයදුම් කරන දින සිට රුසියාවේ ජීවත්වන කාලය පුරාවට ලබා දීමට අප බැදී සිටිනවා.

විවිධ ක්ෂේත්‍ර ගනනාවක රැකියා අවස්තා තියන නිසා ඔබට සරිලන ඉහල වැටුපක් සහිත රැකියාවක් තෝරා ගැනීමේ හැකියාව ද ඇත.

Student visa සදහා ද full time රැකියාවක නිරතවීමේ අවස්ථාව ද ඇත.

Work visa සදහා ඕනෑම රැකියාවක් කිරීමේ හැකියාව පවතින අතර ඔබගේ පහසුව පරිදි රැකියාව වෙනස් කිරීමේ හැකියාව ඇත. ඒ සදහා අවශ්‍ය මගපෙන්වීම ලබා දීමටද අප බැදී සිටිනවා. ( student visa සදහාද මෙය වලංගුවේ)

වීසා ලැබීම 100% සාර්ථක වන අතර ඔබ visa process එක ආරම්භ කර දින 90 ඇතුලත පිටත් වීමේ හැකියාව ඇත.

නවාතැන් පහසුකම් සපයා දෙන අතර ඔබගේ අවශ්‍යතාවය මත එය වෙනස් කර ගැනීමේ හැකියාව ඇත.

තවද සියලු මුදල් ගනුදෙනු ගිවිසුම් සහගතව සහ වගකීමක් ඇතිව සිදුවන බව අපි සහතික වෙමු.
(Visa ලැබීමෙන් පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත)

ඔබට අවශ්‍ය වැඩි විස්තර සදහා WhatsApp මගින් හෝ පැමින හමුවී සාකච්ඡා කරගත හැකිය.

Call. ‪+94718511819‬

WhatsApp. +79269618442‬
+94718511819‬

Address. TC Ground Road, Monaragala.

Beauty of Russia ✨
10/04/2025

Beauty of Russia ✨

සිංහල හින්දු අලුත් අවුරුද්ද 2024     ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏 😍 ❤️ 🍃 Happy Sinhala & Tamil New Year to you ...
16/04/2024

සිංහල හින්දු අලුත් අවුරුද්ද 2024


ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏 😍 ❤️ 🍃

Happy Sinhala & Tamil New Year to you all !

உங்கள் அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்கள்!

Всем счастливого нового года !

#සුබපැතුම් #සුබ #අලුත් #අවුරුද්දක් #වේවා

Like to live here ♥️
12/04/2024

Like to live here ♥️

Исторические залы отеля «Талион»  🔍Отель находится в историческом дворце — это музей Елисеевых. История дворца начинаетс...
11/04/2024

Исторические залы отеля «Талион»

🔍Отель находится в историческом дворце — это музей Елисеевых. История дворца начинается в середине 18 века, когда по требованию императрицы Елизаветы Петровны здесь возвели временный деревянный Зимний дворец.

🔍В 1858 г. домом начали владеть Елисеевы. Хозяин дома Елисеев был крупным меценатом и коллекционером.

🔍 Здесь сбережен целый комплекс интерьеров и отделки начала 1900-х годов. Внутреннее убранство «Талион Империал Отеля» можно назвать энциклопедией модной отделки петербургских интерьеров рубежа XIX-XX веков.

Воскресенская церковь на Смоленском кладбище.1994/2019 год.💡 Интересный факт: в 1857 году на Смоленском православном кла...
11/04/2024

Воскресенская церковь на Смоленском кладбище.

1994/2019 год.

💡 Интересный факт: в 1857 году на Смоленском православном кладбище, в связи с его расширением, было решено построить церковь, третью по счёту. Её проект составил архитектор Давид Гримм в византийском стиле в подражание Софийскому собору в Константинополе. В подвале храма были устроены склепы для захоронений.

30/03/2024

Saint Petersburg


Beauty of Saint Petersburg RUSSIA
28/03/2024

Beauty of Saint Petersburg RUSSIA


Address

Saint Petersburg

Website

Alerts

Be the first to know and let us send you an email when Exploring Russia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Exploring Russia:

Share