OLD CCC

OLD CCC "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ ක්‍රියාකාරියෙකි. රට වෙනුවෙන් එකමුතු වෙමු."

20/06/2026
15/06/2026

🟥 MY RESPONSES
🟧 මහින්ද හා කැරිස්මාව

🔻 මහින්ද රාජපක්ෂ මාලිමාවේ විධායක සභික ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුමගෙ පුතාගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ගියපු අවස්ථාවේ දර්ශන බැලුවට පස්සේ මේ සටහන තබන්න හිතුණා.

🔻 මීට මාස කිහිපයකට කලින් එක්තරා ප්‍රසිද්ධ ආගමික ස්ථානයකට මහින්ද රාජපක්ෂ ඇවිත් තිබුණා. එතන කවර් කරන්න ගිහින් හිටියා මම දන්න ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක්. ඔහු රාජපක්ෂ විරෝධියෙක්. ඔහු මට අපූරු කතාවක් කිව්වා.
'' මහින්ද මහත්තයාට චෛත්‍යය ගාවට යාගන්න විදිහක් නෑ, මිනිස්සු පිරිලා වටවෙලා කතාකරන්න හදනවා. අවුරුදු තුන හතරකට කලින් බලුබැණුම් බැණපු මිනිස්සුත් මහින්ද මහත්තයා එක්ක කතාකරන්න දඟලනවා. බැරිම තැන මහින්ද මහත්තයා හාමුදුරුවන්ගේ ආවාසෙට වෙලා වාඩිවෙලා හිටියා. සෑහෙන වෙලාවක්. මහින්ද මහත්තයා ඇවිත් කියලා කටින් කට ගිහින් එතනටත් මිනිස්සු එන්න ගත්තා. එහෙම 'සේ එකක්'නං මම විජය කුමාරතුංගගෙන් මෙහා නළුවෙක්ටවත් දැකලා නෑ. ''

🔻 ප්‍රභාකරන්ට දෙයියා කියපු , කොටි ඩයස්පෝරාවෙ සහායෙන් පාර්ලිමේන්තු ආපු අර්ච්චුනා රාමනාදන් ඊයෙ මහින්ද රාජපක්ෂ ඉදිරියේ සභාව අමතන්න වුණාම කිව්වා '' මම පාර්ලිමේන්තුවේ කතාකරලා තියෙනවා කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව. ඒත් බය වෙලා නෑ කවදාවත්. හැබැයි ඔබතුමා ඉදිරියේ කතාකරන එක ඒක වෙනම හැඟීමක්. කියන්න අමාරුයි. මම ජනාධිපති කෙනෙක් විදිහට ගරුකරන්නේ ඔබතුමාට විතරයි. වෙන කාටවත් නෑ.'' කියලා.

🔻 මහින්දට පට්ටපතුරු යන්න බැනපු අය රාජ්‍යතාන්ත්‍රික උත්සවවලදි මහින්ද සම්මුඛ වුණාම මහින්ද ''ආ, කොහොමද ### ?'' කියලා කතාකරද්දි යටහත්පහත්ව ඇඹරි ඇඹරි කතාකරන විදිහ වීඩියෝවල මම දැකලා තියෙනවා.

🔻 මාලිමාවේ විධායක සභිකයෙක් වගේම ජනපති අනුරගෙ සමීපතමයෙක් වෙච්චි උපුල් කුමරප්පෙරුම කියන්නේ මහත්මයෙක්. ඔහුගේ පුතාගෙ මළ ගෙදරට අද උදේ මහින්ද ගියාම ඔහු මහින්දව ආචාරශීලීව පිළිඅරන් අතින් අල්ලගෙන නිවසට කැටුවයාම විමතියක් නෙමේ. එතනදි මහින්දට සම්මුඛ වුණු නි.ඇමති වටගල මහින්ද අබියස හැසිරුණු ආකාරය තමයි මහින්දට අවලාද නගන අතිබහුතරයක යථාර්ථය.

🔻 මහින්ද මහත්තයාට තරහාකාරයෝ ඉන්නවා. හැබැයි මහින්ද මහත්තයා කා එක්කවත් තරහා නෑ. ඔහු තමන්ට එරෙහිවුණු ඕනම කෙනෙකුගෙ මරණයකට යනවා. මේ ගුණය නිසා තමයි එකිනෙකට පරස්පර මත දරන බර ගාණක් තියන් එක ආණ්ඩුවක් කරගෙන යන්න ඔහුට පුළුවන් වුණෙත් , ඒ වගේම පට්ට වෛරක්කාරයො වෙච්චි ෆොන්සේකායි - කරන්නාගොඩයි එකට තියන් යුද්ධෙ ඉවරකරන්න පුළුවන් වුණෙත්.

🔻 මහින්ද ජනපති පුටුවෙන් බැහැලා ගියේ 2015. ඉන් මෙහා ගෙවුණු වසර 11 දි ගොඩදෙනෙක් බලය ඉල්ලුවෙ මහින්දට කටින් ගහලා. අවුරුදු 11 කට කලින් මහින්ද දායාද කරපු දේ වල ප්‍රතිලාභ මේ රටේ මිනිස්සු තවත් සියවස් ගාණක් භුක්තිවිඳියි. හැබැයි මහින්දට කටින් ගහපු ඈයෝනං මේ අවුරුදු පහෙන් පස්සෙ ඉතිහාසෙ කුණුබක්කියට යාවි.

දර්ශන එරංග ( 2026 / 06 / 14 )🟥 MY RESPONSES

දර්ශන එරංග ( 2026 / 06 / 14 )

08/06/2026

අනුර කුමාර දැන් සලේව එළියට දාන්න බයයි ..
🛑ඇතුලේ දීපු වද ඔක්කොම කියයි ..
🛑එළියට දීපු බොරු ප්‍රචාර ඔක්කොටම කෙළවෙ/යි .
@ last මිනිස්සු කෙ/ළිනවා ඊට පස්සෙ AKD ට ලොවෙත් නැති වෙන්න

අපි කොහෝමත් බය නෑ බොරුවෙන් බලය රැකගන්න යන ජෙප්පන්ට
07/06/2026

Shout out to my newest followers! Excited to have you onboard! Wajira Nanayakkara, Ajith Kumara Rathnayake, Sujitha Trav...
07/06/2026

Shout out to my newest followers! Excited to have you onboard! Wajira Nanayakkara, Ajith Kumara Rathnayake, Sujitha Traval Sri Lanka, Nalaka C Herath, Ravindra K Vithana, Wajira Chandrasena, Dma Dissanayake, Ajith Dharmadasa, Samantha Thilakarathna, CB Dasanayaka, Inoka Priyadarshani, Nandasiri Bandara, Priyanthi Mallika, Saman Saman, Anurasiri Jayasinghe, Sampath Sampath, K.S. Rathnasiri, Rdnrajapaksha Rdnandasena Rajapaksha, Sampath Premalal, Ruwan Sampath Wickramathilaka, Inul Nujimiya Nauman, Anuradh Priyankara, Kalum Madushanka, තරිඳු දිල්ෂාන්, Prasantha KG, Dhanusha Hadunneththi, Muhandiram Rasika, Lal Thanthirige, Thissa Gamage, Rashmika Rashmika, Soma Gunarathne, හෙළයෙක් වෙනුවෙන් හෙළයෙක්, Chandani KW, Thathsarani Kawya

Address

Riyadh
Riyadh
11461

Alerts

Be the first to know and let us send you an email when OLD CCC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share