18/12/2025
හලෝ මගෙ යාළුවනේ, ඔයාලා හොඳින් ඉන්නවද ? ගොඩ දවසකට පස්සෙ මම ආයෙම පේජ් එක පැත්තෙ ආවා.සමාවෙන්න පරක්කු උනාට. මට පෞද්ගලික හේතු නිසා එන්න උනේනෑ. අනික සිග්නල් ප්‍රශ්න නිසා එපාවෙනවා. ෆ්බී ආවෙත් නෑ වැඩිය. 🥺
ඉතිම් ඔයාලට ආයෙම අපේ "ආදරණීය කියුට් කපල්" එකේ ඩ්‍රාමා දෙන්න පටන් ගත්තොත් ඔයාලා ඩ්‍රාමා බලනවද ? 🫣 කමෙන්ට් එකක් දගෙන යන්න. තව දෙයක් Drama Eunnie ZhuBai Lovers සහ Drama Eunnie පේජ් දෙකම තවම සස්පෙන්ඩ්. වෙන පේජ් එකක් හදලා හෝ ඔයාලට ඩ්‍රාමා දුන්නොත් බලනවද කියලා කමෙන්ට් කරන් යන්න. ආදරෙයි හැමෝටම.🥰💙
Admin : ThRiSh 💙