
06/09/2025
අපි මොනව කිව්වත් කර්මයට අනූරූපීව ඒ යන්න තිබුන වෙලාව ඔය ගමන සෙට් වෙලා,යන උන් සෙට් වෙලා ඔක්කොම ගානට සෙට් වෙලා මරනයට ගොඩ උනා.💔 අද හෙටම මම උබ ඕකට ගොඩ වෙනවා වෙනස් විදියකට🥲💔 මැරෙන විදිය විතරයි වෙනස්💔...