Sesatha UK - සේසත

Sesatha UK - සේසත Sesatha UK | Sri Lankan Community in UK

"සේසත" දස වසරක් පුරාවට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අප සමීප වන්නේ "Sri Lankan Event Portal" වෙබ් අඩවියක් ලෙසටය.

ශ්‍රී ලාංකීය බැඳීම් තවත් ශක්තිමත් කරමින් සෑම වසරකම, නව අවුරුදු උදාවේ සිට නත්තල් සාදය දක්වාම සෑම මසකම පැවත්වෙන විවිධ ශ්‍රී ලාංකික උත්සව සඳහා මාධ්‍ය ආවරණය ලබා දෙමින්, ඒවායෙහි අත්දැකීම් ඔබට සමීප කිරීමට සේසත අපි කටයුතු කළෙමු.

මේ සියලුම තත්වයන් වෙනස් කරමින් 2020 වසරේ මුල භාගයේ සිටම

කොරෝනා වසංගතය සියලුම කටයුතු අඩපණ කරමින් කිරීමින් පැතිර යන්නට වූයේ උත්කර්ෂවත් ලෙස පැවැත් වූ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව, මනරම් සංගීත ප්‍රසංග, තරගකාරී ක්‍රීඩා උත්සව ආදිය දින නියමයකින් තොරව ම නතර කර දමමින් ය.

මව් රටෙන් එතෙර රටක ජීවත් වන ඔබ අප සියලු දෙනාටම නිවාස තුල තනි වන්නට සිදු වූයේ නැවත පෙර තිබූ තත්වයට පත් වන දිනයක් ගැන බලාපොරොත්තු පේන මානයකවත් නොතබමිනි. මේ හුදෙකලාවට තිත තබමින් “සේසත” අපි ඔබට සමීප වන්නට සිතුවෙමු.

මෙතැන් සිට "සේසත" වෙබ් අඩවිය නවමු මානයකට යොමු වෙමින්, “UK Sri Lankan, Community and Lifestyle Web Site” එකක් ලෙස ඉදිරියේදී ඔබ වෙත සමීප වනු ඇත. සේසත වෙබ් අඩවියට සම්බන්ධ විශේෂ කර්තෘ මණ්ඩලයක් ඔස්සේ විවිධ තේමාවන් හා බැඳුණු රසවත් ලිපි ද, වීඩියෝ සහ පින්තූර මුසු විශේෂාංග ද පවුලේ ඔබ සැමට කියවා රස විඳ ගැනීමට හැකි නවමු මාධ්‍ය අත්දැකීමක් ඔබට සමීප කිරීමට "සේසත" අපි සූදානම්.

මෙම නවමු අත්දැකීම පිළිගන්නා ලෙස, දස වසක් පුරා අප හා රැඳි සහෘද වෙබ් පරිශීලක ඔබ සැමට "සේසත" අප ආදරයෙන් ඇරයුම් කර සිටිමු.

12/01/2025
26/12/2024
09/11/2024
16/10/2024
30/09/2024
21/09/2024

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁𝗶𝗮𝗹 𝗘𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻 𝟮𝟬𝟮𝟰 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮

🇬🇧𝗨𝗞 ඉන්න ඔබට 🇱🇰ලංකාවේ 𝗘𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻 𝗥𝗲𝘀𝘂𝗹𝘁𝘀 𝗟𝗶𝘃𝗲 බලන්න, පහත සදහන් YouTube Links වලට පිවිසෙන්න

👉👉 𝗗𝗲𝗿𝗮𝗻𝗮 𝗧𝗩 ELECTION LIVE🔴 විශේෂ මැතිවරණ විකාශය | Sri Lanka Decides 2024
https://www.youtube.com/live/3dNAgCsq-Yc?si=lT935BAG_d5PQMxt

👉👉 𝗦𝗶𝗿𝗮𝘀𝗮 𝗧𝗩 ELECTION LIVE🔴 විශේෂ සජීව ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය | Presidential Election 2024
https://www.youtube.com/live/HlYi-SfeW_4?si=IkAt3M4hNzKIbKLu

👉👉 𝗦𝘄𝗮𝗿𝗻𝗮𝘃𝗮𝗵𝗶𝗻𝗶 𝗧𝗩 - 🔴 Sri Lanka's Choice 2024 || විශේෂ මැතිවරණ ප්‍රවෘත්ති විකාශය
https://www.youtube.com/live/qUF4-fIh2YE?si=HSWc7jdk9XBCemrl

👉👉 𝗥𝘂𝗽𝗮𝘃𝗮𝗵𝗶𝗻𝗶 - 🔴 Sri Lanka Presidential Election - 2024 | ශ්‍රී ලංකා ජනාධිපතිවරණය 2024 | LIVE Results
https://www.youtube.com/live/QBu3IRMSO0M?si=-8PzHCT1Tg3fIrSx

09/09/2024
High Commissioner of Sri Lanka to the United Kingdom H.E. Rohitha Bogollagama hosted a special reception at Sri Lanka Ho...
29/08/2024

High Commissioner of Sri Lanka to the United Kingdom H.E. Rohitha Bogollagama hosted a special reception at Sri Lanka House in London on 27 August 2024 in honour of the Sri Lanka National Cricket Team, who are currently touring the United Kingdom for a Test match series to take place from 21 August to 10 September 2024. This is Sri Lanka’s first Test tour to England since 2016.

The evening was attended by distinguished guests, including members of the UK polity, diplomatic corps, corporate leaders, British and Sri Lankan cricket enthusiasts, and officials, gathered to celebrate the team’s visit and to show their unwavering support for Sri Lanka’s most beloved sport.

In his address, High Commissioner Bogollagama highlighted Sri Lanka's deep-rooted connection with cricket, tracing its origins back to how the British first introduced the sport to the island in the 1830s. He emphasized how cricket has since evolved into a national passion, becoming part and parcel of Sri Lankan culture. He also spoke of cricket bringing everyone together and thereby becoming a symbol of solidarity The High Commissioner extended his best wishes to the Sri Lanka National Cricket Team for their ongoing tour of England.

Mr. Mahinda Halangoda, the Team Manager of the National Team, also addressed the gathering, expressing his gratitude to High Commissioner Bogollagama for hosting the event. He reflected on Sri Lanka’s rich cricketing heritage, underscoring the significance of the sport in the nation’s history.

The Sri Lanka National Cricket Team’s tour includes three Test matches: from 21 to 25 August at Old Trafford, Manchester; 29 August to 2 September at Lord's, London, and 6 to 10 September at The Oval, London.

The Reception at Sri Lanka House was a reaffirmation of the close ties between Sri Lanka and the United Kingdom, particularly through the shared love of cricket. The event underscored the enduring bond between the two nations, forged through a common sporting heritage and mutual respect.

The Sri Lanka National Cricket Team will continue their tour of England with matches scheduled at the Lord’s and at The Oval, and they carry with them the best wishes of the Sri Lankan community both at home and abroad.

15/08/2024
04/08/2024

How to buy your first property in UK for Sri Lankans living in the UK. We are having a discussion with BVS Mortgages and Financial Services Ltd and the team ...

Address

Kosti

Alerts

Be the first to know and let us send you an email when Sesatha UK - සේසත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sesatha UK - සේසත:

Share