SinhalaFilms.lk

SinhalaFilms.lk Online Movie Portal

සමහරවිට ආදරය යනු කැඩපතකි…🎬Neera - The Movie 👉සැප්තැම්බර් 18 සිට දිවයින පුරා සිනමාශාලාවලදී..
16/09/2025

සමහරවිට ආදරය යනු කැඩපතකි…
🎬Neera - The Movie 👉සැප්තැම්බර් 18 සිට දිවයින පුරා සිනමාශාලාවලදී..

𝐔𝐏𝐂𝐎𝐌𝐈𝐍𝐆 𝐌𝐎𝐕𝐈𝐄𝐒 🎬🎬ළඟදීම දිවයින පුරා සිනමාශාලාවලදී තිරගතවීමට නියමිත චිත්‍රපටි 🍿🎬Moda Tharindu - මෝඩ තරිඳු 👉ඔක්තෝම්බර් 10🎬...
14/09/2025

𝐔𝐏𝐂𝐎𝐌𝐈𝐍𝐆 𝐌𝐎𝐕𝐈𝐄𝐒 🎬🎬
ළඟදීම දිවයින පුරා සිනමාශාලාවලදී තිරගතවීමට නියමිත චිත්‍රපටි 🍿
🎬Moda Tharindu - මෝඩ තරිඳු 👉ඔක්තෝම්බර් 10
🎬Neera - The Movie 👉සැප්තැම්බර් 18
🎬Sihina Sarungal - සිහින සරුංගල් 👉සැප්තැම්බර් 26
🎬Father - ෆාදර් 👉ළඟදීම
🎬Ayu - ආයු 👉ළඟදීම
🎬මාරියා - Maariya👉ළඟදීම

🎬🎬🎬Official TRAILER Release on 5th Sep !!!විනිශ්චය අවි-නිශ්චිතය !!ළඟදීම Father - ෆාදර් Sinhala Movie සිනමා ශාලාවලදි...  ...
31/08/2025

🎬🎬🎬
Official TRAILER Release on 5th Sep !!!
විනිශ්චය අවි-නිශ්චිතය !!
ළඟදීම Father - ෆාදර් Sinhala Movie සිනමා ශාලාවලදි...

𝐔𝐏𝐂𝐎𝐌𝐈𝐍𝐆 𝐌𝐎𝐕𝐈𝐄 Father - ෆාදර් Sinhala Movie 🎬🎬ළඟදීම තිරගත වීමට නියමිත "Father - ෆාදර් " චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර 🎬🎬...
14/08/2025

𝐔𝐏𝐂𝐎𝐌𝐈𝐍𝐆 𝐌𝐎𝐕𝐈𝐄 Father - ෆාදර් Sinhala Movie 🎬🎬
ළඟදීම තිරගත වීමට නියමිත "Father - ෆාදර් " චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර 🎬🎬
70-90 දශකයන් හී ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගෙන නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටයේ

සෞම්‍ය ලියනගේ / දිල්හානි අසෝකමාලා /ජගත් මනුවර්ණ / බිමල් ජයකොඩි / පූජන දන්දෙණිය / ශ්‍යාම් ප්‍රනාන්දු / සරත් කොතලාවල / චාන්දනී සෙනෙවිරත්න / සනත් විමලසිරි / ගාමින්ද ප්‍රියවිරාජ් / සුනෙත් චිත්‍රානන්ද / සුරාජ් මාපා / සරත් කරුණාරත්න / අංජන ප්‍රේමරත්න / සේවියර් කණිෂ්ක / ජනක රණසිංහ / කෝරළගේ සමන් / සංජීව දිසානායක / අමා විජේසේකර / අකලංක ප්‍රභාෂ්වර / ජෙනට් ඇන්තනී / රුවන් මදනායක / පසන් රණවීර / සිසිර තඩිකාර / චමින්ද බටුකොටුව / මනෝජා ප්‍රනාන්දු ඇතුළු මෙරට සිනමාවේ දක්ෂ නලු නිලියන් රැසක්ම රංගනයෙන් එක්වේ .

චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටය EMIKA PRODUCTIONS වෙනුවෙන් ශාන්ත ගීතදේව නිෂ්පාදනයක් ලෙසින් මුදා හැරේ ..

𝐔𝐏𝐂𝐎𝐌𝐈𝐍𝐆 𝐌𝐎𝐕𝐈𝐄 𝐀𝐋𝐄𝐑𝐓 🎬🎬O.I.C. ගඩාෆි 🎬Writer /Director /producer/ actor= Ranjan Ramanayake 🎬Dop =Dammika rathnayake 🎬Prod...
25/07/2025

𝐔𝐏𝐂𝐎𝐌𝐈𝐍𝐆 𝐌𝐎𝐕𝐈𝐄 𝐀𝐋𝐄𝐑𝐓 🎬🎬
O.I.C. ගඩාෆි
🎬Writer /Director /producer/ actor= Ranjan Ramanayake
🎬Dop =Dammika rathnayake
🎬Production manager =lucky weerasinghe
🎬Line producer= Daminda madawala
🎬Makeup = priyantha disanayaka
🎬Art = janaka prasath
🎬Costume designer= Ramesha oshini
🎬Still photos=Dammika pathirathna

𝐔𝐏𝐂𝐎𝐌𝐈𝐍𝐆 𝐌𝐎𝐕𝐈𝐄 𝐀𝐋𝐄𝐑𝐓 🎬🎬ශ්‍රී ලාංකීය සිනෙමාවට පිදෙන නවතම සිනහව පිරි චිත්‍රපටය " අමුතු 3ක් " ළඟදීම..👉🏻 සුනිල් ප්‍රේමරත්නගේ...
19/07/2025

𝐔𝐏𝐂𝐎𝐌𝐈𝐍𝐆 𝐌𝐎𝐕𝐈𝐄 𝐀𝐋𝐄𝐑𝐓 🎬🎬
ශ්‍රී ලාංකීය සිනෙමාවට පිදෙන නවතම සිනහව පිරි චිත්‍රපටය " අමුතු 3ක් " ළඟදීම..
👉🏻 සුනිල් ප්‍රේමරත්නගේ අධ්‍යක්ෂණයක්
👉🏻 S3 MOVIE CREATION නිෂ්පාදනයක්

06/07/2025

දැන් කාලේ වගේ නෙමේ ඒ කාලේ පත්තර තිබුනේ..හොරාට බැලුවේ 🫣🫣🫣

𝐔𝐏𝐂𝐎𝐌𝐈𝐍𝐆 𝐌𝐎𝐕𝐈𝐄 𝐀𝐋𝐄𝐑𝐓 🎬🎬විශිෂ්ට ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධයන් සිනමා තිරය සඳහාම පණ පෙවූ ඒ 'ප්‍රේමයේ නොකියවූ පරිච්ඡේදය', 'නී...
06/07/2025

𝐔𝐏𝐂𝐎𝐌𝐈𝐍𝐆 𝐌𝐎𝐕𝐈𝐄 𝐀𝐋𝐄𝐑𝐓 🎬🎬
විශිෂ්ට ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධයන් සිනමා තිරය සඳහාම පණ පෙවූ ඒ 'ප්‍රේමයේ නොකියවූ පරිච්ඡේදය', 'නීරා' සමඟින්... ආදරණීය ඔබට, ළඟදීම සිනමාහල්වලදී. ✨

තරු පෑයූ රාත්‍රියේ සම්මාන ලැබූ තරු  ❤❤ශ්‍රී ලාංකේය සිනමාවේ මහා කලා මංගල්‍යය 2025කැලීන් සරසවිය විචිත්‍රවත් වූ සම්මාන රාත්...
04/07/2025

තරු පෑයූ රාත්‍රියේ සම්මාන ලැබූ තරු ❤❤
ශ්‍රී ලාංකේය සිනමාවේ මහා කලා මංගල්‍යය 2025
කැලීන් සරසවිය විචිත්‍රවත් වූ සම්මාන රාත්‍රිය

𝐔𝐏𝐂𝐎𝐌𝐈𝐍𝐆 𝐌𝐎𝐕𝐈𝐄 𝐀𝐋𝐄𝐑𝐓 🎬🎬සුනිල් ප්‍රේමරත්න සිනමා නිර්මාණය "අමුතු 3ක් "තුන් දෙනා අමුතු ට්‍රිප් එකක් ගිහින් වගේ ..😁😁        ...
03/07/2025

𝐔𝐏𝐂𝐎𝐌𝐈𝐍𝐆 𝐌𝐎𝐕𝐈𝐄 𝐀𝐋𝐄𝐑𝐓 🎬🎬
සුනිල් ප්‍රේමරත්න සිනමා නිර්මාණය "අමුතු 3ක් "
තුන් දෙනා අමුතු ට්‍රිප් එකක් ගිහින් වගේ ..😁😁

ඇය 36 වන සරසවිය සම්මාන උළෙලේ ❤❤
01/07/2025

ඇය 36 වන සරසවිය සම්මාන උළෙලේ ❤❤

Address

Glädjevägen 1F
Colombo
16575

Alerts

Be the first to know and let us send you an email when SinhalaFilms.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share