SWED Diary

SWED Diary We are the bridge between you and your dreams ❤️

Everything blooms in its own time 🌸🌸🌸
08/05/2023

Everything blooms in its own time 🌸🌸🌸

Hope everyone will get your visa decisions positively ❤️
14/04/2023

Hope everyone will get your visa decisions positively ❤️

The living expense requirements for residence permit for main applicant and co applicants for the year 2023 are as follo...
15/03/2023

The living expense requirements for residence permit for main applicant and co applicants for the year 2023 are as follows

Main applicant - SEK 9450 per month
Spouse - SEK 3937.50 per month
Child - SEK 2362.50 per month per child

Those who are looking forward to apply autumn intake 2023, make sure to have 13months requirements plus first semester fee in your savings account.

🔗 Reference: https://www.migrationsverket.se/English/Private-individuals/Studying-in-Sweden/Higher-education/Residence-permit-for-higher-education.html

🚨Vlog 14 : වසා යුධ නෞකාවේ කතන්දරය 🖋️කියවන්න ආස අයට 💟17 වන සියවසට අයත් ලොව එකම සංරක්ෂිත යුධ නෞකාව  ලෙස නම් දරන වසා යුධ නෞ...
04/02/2023

🚨Vlog 14 : වසා යුධ නෞකාවේ කතන්දරය

🖋️කියවන්න ආස අයට 💟
17 වන සියවසට අයත් ලොව එකම සංරක්ෂිත යුධ නෞකාව ලෙස නම් දරන වසා යුධ නෞකාව, 1626ත් 1628ත් අතර කාලය තුල නිර්මාණය කරන ලද්දකි. දෙවන අඩොල්ෆ් රජතුමාගේ මිලිටරි ව්‍යාප්තකරණයේ කොටසක් ලෙස ගොඩනැගුණු මෙම නෞකාව හෙන්රික් හීබට්සන් විසින් සැලසුම් කරන ලද්දකි. 1627දී සිදුවු හෙන්රික්ගේ මරනයත් සමග ඉදිරි කටයුතු ඔහුගේ බිරිද වු මාගරීටා හීබට්සන් වෙත පැවරිනි. (මාගරීටා දෙවන අඩොල්ෆ් රජු හමුවූ අවස්තාවක් 12 වෙනි ඡායාරූපයෙහි ඇතුලත් කර ඇත)

1628 අගෝස්තු 10වන දින වසා නෞකාව පලමු වරට යාත්‍රා කෙරූ අතර දල වශයෙන් 1300m පමණ දුරක් ගමන් කර මුහුදු බත්ව ඇත. මීට හේතුව විමර්ශනය කර ඇති අතර නෞකාව සැලසුම් කිරීමෙදී සිදුවු දෝෂ (බදෙහි ඉහල කොටසෙහි අධික බර බදෙහි පහල කොටසට දරාගත නොහැකි වීම, තඹ වලින් සාදන ලද තුවක්කු ප්‍රමාණය විශාල නිසා දැරිය නොහැකි ස්කන්ධයක් නැවේ බදට එකතුවීම, නැවෙහි උසට සාපේක්ෂව බදෙහි පළල ප්‍රමානවත් නොවීම) නිසා මෙසේ කිසිදු ප්‍රයෝජනකින් තොරව නැව මුහුදු බත්ව ඇති බව සොයාගෙන ඇත. සැලසුම්කරු මේවන විට මියගොස් සිටීම නිසාත්, එම මිනුම් සහිත සැලසුම් රජු විසින් අනුමත් කර ඇති නිසාත් නිෂ්චිත පුද්ගලයෙක් වැරදිකරු ලෙස නම් කර දඩුවමට ලක් කර නැත. කෙසේ වෙතත් සිදුවු ජීවිත හානි සංඛ්‍යාව 30කට ආසන්න අගයක් බව අනුමාන කරයි.

⏳Welcome to 17th Century⌛️📌Vlog 14 ➡️ Vasa යුධ නෞකාවේ කතන්දරය 📽️🇸🇪❤️👇🏻👇🏻👇🏻👇🏻
04/02/2023

⏳Welcome to 17th Century⌛️

📌Vlog 14 ➡️ Vasa යුධ නෞකාවේ කතන්දරය 📽️🇸🇪❤️

👇🏻👇🏻👇🏻👇🏻

The content of this video is about the Vasa war ship in Sweden which belongs to 17th century. Content is recorded in Vasa Museum in Stockholm. Official Websi...

⏰Subscribe and turn on notifications
04/02/2023

⏰Subscribe and turn on notifications

Hope you will be filled with Love and Happiness in 2023🤍
01/01/2023

Hope you will be filled with Love and Happiness in 2023🤍

📣Vlog 13 නත්තලට Stockholm වල මොකද වෙන්නෙ 😍👇🏻👇🏻👇🏻👇🏻👇🏻
25/12/2022

📣Vlog 13
නත්තලට Stockholm වල මොකද වෙන්නෙ 😍

👇🏻👇🏻👇🏻👇🏻👇🏻

The content of this video about Christmas walk around Stockholm, Sweden covering Gamla Stan Christmas Market, Kungsträdgården Ice Rink, Central station and S...

🚨VLOG ALERT 🚨නත්තල් තෑගි🎄🎁🇸🇪
25/12/2022

🚨VLOG ALERT 🚨
නත්තල් තෑගි🎄🎁🇸🇪

Upcoming vlogs වලින් මොනවද ඕන 🤨Comment below 👇🏻👇🏻👇🏻
07/12/2022

Upcoming vlogs වලින් මොනවද ඕන 🤨
Comment below 👇🏻👇🏻👇🏻

Adress

Stockholm
15136

Aviseringar

Var den första att veta och låt oss skicka ett mail när SWED Diary postar nyheter och kampanjer. Din e-postadress kommer inte att användas för något annat ändamål, och du kan när som helst avbryta prenumerationen.

Dela