27/08/2026
🌿😂 ලංකාවේ නම් කරපිංචා ගහෙන් කඩලා ගන්නවා… සමහර වෙලාවට අහකත් දානවා! 🇱🇰😅 ඒත් ස්වීඩනයට ආවම කරපිංචා ටිකක් ගන්නත් ලංකාවේ සල්ලිවලින් රු.1000ක් විතර යනවා! 😱🇸🇪 මෙහෙට ආවම තමයි කරපිංචා කොළයක වටිනාකම හොඳටම තේරෙන්නේ! 😂🌿
In Sri Lanka, curry leaves are super easy to find—sometimes we even end up throwing them away. 🇱🇰🌿 But in Sweden, a small pack can cost around Rs. 1,000! 😅🇸🇪 Living abroad really makes you appreciate the little things from home. ❤️
゚viralシ ゚ ゚viralシfypシ゚