08/01/2026
තෑගි තෑගි Crazy Madz Giveaway 2026 – WIN an Insta360 Ace Pro!
ඔන්න අපේ චැනල් එකට සබ්ස්ක්‍රයිබර්ස්ලා 3000ක් එකතුවෙලා. එ් නිසා අපි හිතුවා තෑග්ගක් දෙන්න. තෑග්ග තමයි ඔය Insta 360 Ace Pro action කැමරාව.
සහභාගි වෙන්න කරන්න තියෙන්නෙ👇
✅ Crazy Madz Diaries YouTube channel එක subscribe කරන්න
https://www.youtube.com/
✅ Crazy Madz page එක like කරන්න
https://www.facebook.com/crazymadzfans
✅ මේ post එක හෝ Crazy Madz youtube video එකක් share කරන්න
**පෝස්ට් ෂෙයා කරද්දි hashtag එක පාවිච්චි කරන්න එතකොට තමයි අපිට අදුනගන්න පුලුවන්.
එක් අයෙකුට කැමති තරම් ෂෙයා කරන්න පුලුවන්. එහෙනම් දැන්ම වැඩේ පටන්ගන්න
YouTube: https://www.youtube.com/
facebook: https://www.facebook.com/crazymadzfans
instagram: https://www.instagram.com/crazymadz1
📢 ජයගන්නා පුද්ගලයා ප්‍රකාශ කරන්නේ: 2026 පෙබරවාරි 4 නිදහස් දවසේ.
තෑග්ග තැපැල් කරන්න පුලුවන් ලංකාවේ හෝ සිංගප්පූරුවේ ලිපිනයකට විතරයි.
ඔබේ ආදරය සහ සහයෝගය වෙනුවෙන් ස්තූතියි ❤️
Crazy Madz Diaries