World of Ni

World of Ni I am trying my best to create beautiful memories
(1)

Found by accident, loved by heart 🍃🏞️🍹 #8/12/2025
18/12/2025

Found by accident, loved by heart 🍃🏞️🍹

#8/12/2025

25/11/2025
2024 Japan memory lane🌸First Izakaya Experience- The cozy lantern-lit space, friendly chatter, and sizzling aromas made ...
25/11/2025

2024 Japan memory lane🌸

First Izakaya Experience- The cozy lantern-lit space, friendly chatter, and sizzling aromas made everything inviting. I tried small plates I’d never seen before—crispy karaage, fresh sashimi, and smoky yakitori. Sharing food, laughing, and discovering new flavors made the night feel truly special.

ජපානෙ කියන්නේ අපි අලුත් දේවල් ගොඩාක් අත් විඳපු රටක්. මේ Izakaya කියන concept එකත් ඒ වගේම දෙයක්. එහෙ ඉන්න යාලුවෝ තමයි එක්කන් ගියේ.

වැහි සීතලේ උණුවට...අවුරුදු බර ගාණකට පස්සේ දෙල් හම්බුණා යාලුවෙක්ට පින් සිද්ද වෙන්න🥰
18/11/2025

වැහි සීතලේ උණුවට...
අවුරුදු බර ගාණකට පස්සේ දෙල් හම්බුණා යාලුවෙක්ට පින් සිද්ද වෙන්න🥰

05/11/2025

Credit to original creator 🥑

Happy Deepavali🪔🪔
20/10/2025

Happy Deepavali🪔🪔

Tea, pages and peace 📚☕️
16/10/2025

Tea, pages and peace 📚☕️

Wednesday mindset🤍
15/10/2025

Wednesday mindset🤍

She is such an inspiration 😍
17/09/2025

She is such an inspiration 😍

අද හදපු ලන්ච් බොක්ස් එක බලමුද❤️
- දැල්ලො කිරට උයලා
- කරිවිල බිත්තර එකට දාලා සෝටෙ කරලා
- ගෝවා සලාද
- සුදු බත්

Woke up to these pretty blooms💐
16/08/2025

Woke up to these pretty blooms💐

Coffee + Rain ☕️
11/08/2025

Coffee + Rain ☕️

Post cards from a Japanese spring🌸2024/3/26 Hakone ඉඳලා mount fuji යන්න ගියපු ගමන අතර මඟ නවත්තලා ආයේ Tokyo එන්න උනේම spr...
09/08/2025

Post cards from a Japanese spring🌸

2024/3/26

Hakone ඉඳලා mount fuji යන්න ගියපු ගමන අතර මඟ නවත්තලා ආයේ Tokyo එන්න උනේම spring එකේ ඉවරයක් නැති වැස්ස නිසා. Fuji පේන්නේ නැති වෙන්නම හොඳටම වහිනවා කියලා එහෙ හිටපු යසිත් අයියගේ update එකෙන් අපි ආපහු හැරිලා Tokyo එන්න ආවා. ඒ ගමන අපිට වෙනම අත්දැකීම් ගොඩක් එකතු කරපු එකක් උනා වගේම මග දිගට සකුරා බල බල කෝච්චියේ ආව ගමන අදටත් හරි ලස්සන මතකයක්.

එහෙම Tokyo ඇවිල්ලා ගියපු, යන්න ලොකුවට plan නොකරපු ලස්සන තැනක් තමයි Meiji Jingu. හරිම නිස්කලංක කැළයක් මැද්දේ තියෙන ලස්සන shrine එකක්.

Shrine එක බලලා එළියට එද්දි තියෙන ලස්සන පොඩි cafe එකකින් වැස්ස බලන ගමන් අමුතු නුහුරු පරිසරේ එක්කම දවල්ටත් කාලම තමයි අපි ආවේ. එතකොට මෙතනින් කෑව Katsu එක තමා අපි මෙච්චර කාලෙකට කෑව රසම Katsu එකත් මතක විදියට☺️

Address

Toa Payoh New Town

Alerts

Be the first to know and let us send you an email when World of Ni posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share