Uthum Pathum

Uthum Pathum ප්‍රාර්ථනා කිරීමට පෙර විශ්වාස කරන්න
කථා කිරීමට පෙර සවන් දෙන්න
වියදම් කිරීමට පෙර උපයන්න
ලිවීමට පෙර සිතන්න
අතහැරීමට පෙර උත්සාහ කරන්න
මිය යාමට පෙර ජීවත් වෙන්න
(49)

සුභ රාත්‍රියක්! 🌙✨​ගෙවී ගිය දිනයේ මහන්සිය නිවාගෙන, මනසටත් ශරීරයටත් සුවදායක සහ ප්‍රසන්න නින්දක් ලැබේවායි පතමි. හෙට දිනය ඔ...
06/09/2026

සුභ රාත්‍රියක්! 🌙✨
​ගෙවී ගිය දිනයේ මහන්සිය නිවාගෙන, මනසටත් ශරීරයටත් සුවදායක සහ ප්‍රසන්න නින්දක් ලැබේවායි පතමි. හෙට දිනය ඔබගේ සියලු බලාපොරොත්තු සාර්ථක වන, සතුට පිරි නව අරුණෝදයක් වේවා!💖💖💖

නොලැබුණු දේවල් ගැන හැඬීම නතර කල විට.. ජීවිතය අපට හිමිවිය යුතු සැබෑ හිමිකම් සොයා දීමට පටන් ගනී 💖💖
06/09/2026

නොලැබුණු දේවල් ගැන හැඬීම නතර කල විට..
ජීවිතය අපට හිමිවිය යුතු සැබෑ හිමිකම් සොයා දීමට පටන් ගනී 💖💖

සුබ උදෑසනක්!​ඔබගේ අද දිනය සතුටින්, නිරෝගීබවින් සහ සියලු කටයුතු සාර්ථක වන සුබම සුබ දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි! 🌷🌷🌷🌷🌷🌷🌷...
05/09/2026

සුබ උදෑසනක්!
​ඔබගේ අද දිනය සතුටින්, නිරෝගීබවින් සහ සියලු කටයුතු සාර්ථක වන සුබම සුබ දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි! 🌷🌷🌷🌷🌷🌷🌷🌷

Good night 💗💗 බුදුසරණයි
05/09/2026

Good night 💗💗 බුදුසරණයි

Good afternoon friends 💗💗
05/09/2026

Good afternoon friends 💗💗

අඥානයන්ගේ ඇසුරට වඩා, තනිව සිටීම සුවදායක වේ....💖💖
05/09/2026

අඥානයන්ගේ ඇසුරට වඩා, තනිව සිටීම සුවදායක වේ....💖💖

ඔබගේ දිනය සතුටින්, සැනසීමෙන් සහ සාර්ථකත්වයෙන් පිරිණු සුබ අලුත් උදෑසනක් වේවා! ☀️🌸
04/09/2026

ඔබගේ දිනය සතුටින්, සැනසීමෙන් සහ සාර්ථකත්වයෙන් පිරිණු සුබ අලුත් උදෑසනක් වේවා! ☀️🌸

හෙට ලස්සන දවසකින් නැවත හමුවනතුරු... ඔබට සුභ රාත්‍රියක් වේවා 🌷🌷🌷
04/09/2026

හෙට ලස්සන දවසකින් නැවත හමුවනතුරු... ඔබට සුභ රාත්‍රියක් වේවා 🌷🌷🌷

Address

Woodlands
Toa Payoh

Website

Alerts

Be the first to know and let us send you an email when Uthum Pathum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share