පාතාලේ විස්තරේ - pathale visthare

පාතාලේ විස්තරේ - pathale visthare ලංකාවෙ අපරාධ තොරතුරු සහ පාතාල ගෝතයො නෝන්ඩි කිරිම 🖕💯

ලංකාවේ isis සංවිධානය වෙනත් ආකාරයකින් ආරම්භ කිරීමට යන කංජිපානි ඉම්‍රාන් Isis සංවිදානය මගින් කන්ජිපානි ඉම්‍රාන් ආරක්ශා කිර...
06/09/2025

ලංකාවේ isis සංවිධානය වෙනත් ආකාරයකින් ආරම්භ කිරීමට යන කංජිපානි ඉම්‍රාන්

Isis සංවිදානය මගින් කන්ජිපානි ඉම්‍රාන් ආරක්ශා කිරීමටත් ඔහුගේ ඉදිරි කටයුතු වලට සහය වීමත් වෙනුවෙන් ඔහු වෙනුවෙන්..isis සංවිදානය මගින් ලංකාවෙ ඔවුන්ගේ ව්‍යාපාරය ගෙනයාම සදහා ඔහුට ලබා දුන් ලාංජනයක් බවටතොරතුරු ඇත..

ජාතික ආරක්ශාවට තර්ජනයක් වූවාට පසු තීරන ගැනීම නොව ...යම් දෙයක් සිදුවීමට පෙර ඒ සදහා අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ග ගැනීම රටේ ආරක්ශාවට සුදුසු ක්‍රියාවකි...

අද දිනයේ ඔහුගේ පත්‍රිකාවක් පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ වෙඩිතැබීම සිදුකල ස්තානයේ දමාගොස් තිබුනි....

ග්‍රෑන්ඩ්පාස් සහ පංචිකාවත්තේ වෙඩිතැබීම් 02ක්කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඊයේ (5) රාත්‍රී 11.45ට පමණ සිදුවූ වෙඩිතැබීමකින්...
06/09/2025

ග්‍රෑන්ඩ්පාස් සහ පංචිකාවත්තේ වෙඩිතැබීම් 02ක්

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඊයේ (5) රාත්‍රී 11.45ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයෙක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කර සිටියේ මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වෙඩිතැබීම සඳහා රිවෝලවර් වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකපල කරයි.

මේ අතර මරදාන ප්‍රදේශයේ පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට අද (6) අලුයම 1.40ට පමණ තවත් වෙඩිතැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

05/09/2025

කෙදිරි ගාන්නෙපා 🖕

අයිස් නිශ්පාදනය කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය 50.000 kg  සගවා තැබීමට සහය වූ පොහොට්ටුවේ මන්ත්‍රීලැජ්ජයි මෙවා කලේ කාගෙ powe...
05/09/2025

අයිස් නිශ්පාදනය කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය 50.000 kg සගවා තැබීමට සහය වූ පොහොට්ටුවේ මන්ත්‍රී

ලැජ්ජයි මෙවා කලේ කාගෙ power අරගෙනද ඉදිරි විමර්ශන වලදි ඇත්ත හෙලිවෙයි..

කෙදිරි ගාන්නෙපා 🖕ඒ වචනෙ මතක තියාගන්න

පද්මෙලාගෙ අයිස් හදන අමුද්‍රව්‍ය  50.000kg අහුවෙලාමේ ජරාව බොන උන් බලපන් උබලා අයිස් කියලා බොන්නෙ මෙහෙම හදන ජරාව..ලංකාවේ ‘අ...
05/09/2025

පද්මෙලාගෙ අයිස් හදන අමුද්‍රව්‍ය 50.000kg අහුවෙලා

මේ ජරාව බොන උන් බලපන් උබලා අයිස් කියලා බොන්නෙ මෙහෙම හදන ජරාව..

ලංකාවේ ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනය කරන්න කන්ටේනර් දෙකක ගෙනා රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණියෙන් සොයාගනී
පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙකුත් සම්බන්ධලු

කන්ටේනර් පෙට්ටි දෙකක රැගෙන ආ, මෙරටදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය තොගයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

ඉන්දුනීසියාවේ සැඟව සිටියදී මෙරට රැගෙන ආ බැකෝ සමන් නමැත්තාගේන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු හෙළිව තිබේ.

ඒ අනුව මෙම රසායනික ද්‍රව්‍ය මිද්දෙණිය තලාව ප්‍රදේශයේ සඟවා තිබියදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීශක ලින්ටන් සිල්වා ඇතුළු කණ්ඩායම විසින් සොයාගෙන තිබේ.

මෙහි තිබූ රසායනික ද්‍රව්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයකු විසින් වළදමා ඇති අතර, ඒවා ගොඩගැනීමට මේ වන විට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටියි.

මෙහි දැක්වෙන ඡායාරූපයේ ඇත්තේ, එම රසායනික තොගය වළදමා ඇති බව කියන ඉඩමයි

04/09/2025

කොමාන්ඩො සලින්ත නොහොත් පිට්ටුවා මෙහෙ මිනීමරවපු ආයුධ රට ඉදන් පරික්ශා කරපු විදිහ

04/09/2025
💯☝️💀
03/09/2025

💯☝️💀

03/09/2025

මාලිගාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්..

මාළිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ එම තරුණයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

රම්පැටියා ගාල්ලෙ කරපු අදටත්  හොයගෙන නැති මිනිමැරුමක  තොරතුරු බලාපොරොත්තු වන්න
03/09/2025

රම්පැටියා ගාල්ලෙ කරපු අදටත් හොයගෙන නැති මිනිමැරුමක තොරතුරු බලාපොරොත්තු වන්න

එකට හිටපු එකාව පාවලා දීලා  උගෙ විස්තර මෙකෙ දැම්මම report ගහන රම්පැට.ඌව අල්ලලා දෙන්න ඔනේ නැත්තම් රෙද්දට  උගේ විස්තර එකේකා...
03/09/2025

එකට හිටපු එකාව පාවලා දීලා උගෙ විස්තර මෙකෙ දැම්මම report ගහන රම්පැට.

ඌව අල්ලලා දෙන්න ඔනේ නැත්තම් රෙද්දට උගේ විස්තර එකේකාට කියලා එලියට දම්මන්න මේකට එව්වෙ 🖕

ඒකෙන් උනේ උබ ගැනත් අදටත් හෙලි නොවූ උබ කරපු මිනීමැරුමක් ගැනත් තොරතුරු දැනගන්න ලැබුනු එක 💀

වෙන උන්ගෙ පොස්ට් වලට report ගහලා දාන සෙල්ලම් මගෙත් එක්කනම් අමාරු වෙයි..🤏

උබ පාවලා දීපු එකා සුදු චරිතයක්නම් ලොවෙත් මේකෙ දාන් නෑ බල්ලො මොකා එව්වත් 🫴

ඉස්සරහට report ගහපු සෙට් එකත් හොයාගන්නම් ඒවට ක්‍රම තියනවා 🤏

දන්නො දනිති 🎭

ආව තොරතුරු අනුව අපිත් හොයලා බැලුවා උබෙයි උබෙ පාවාදීමෙ කතාවෙයි ගැලපිල්ල ඇලපිල්ලක් නෑරම 100% හරි 🗣️

තොරතුරු දෙන්නෙ හොද මිනිහෙක්නම් උව එලිකරන් නෑ..උබත් අපරාද කාරයෙක් 🏴‍☠‍
උබත් කුඩු බිස්නස් කරන එකෙක් 🎯

තොරතුරු අනුව හරක් කටා cid එකෙන් පන්නන ගේමට අහුවෙලා ඉන්න මිදිගම රුවන්ගෙ මස්සිනාලු උබ නේ 🤏

උබ පාවාදීපු එකා මිදිගම චූටී ඌ c i d ගේම් එකෙ මහමොලකරු 🖕

තොපි වගෙ බල්ලන්ගෙ එවා පුලුවන් විදිහට රටට එලි කරලා තොපිව මෙහෙට කුදලන් එන්න පුලුවන් හැමදෙයක්ම රටට ආරක්ශක අංශවලට දැනගන්න එලියට දාන එක මගේ වැඩක් 🖕

අහගනින් උබේ පැටිකිරිය හොයාගත්තු ආපු තොරතුරු අනුව එදා දාපු ටිකටත් වැඩියෙන් ✍️

උබට ගමේ කියන්නෙ රම් පැටියා උබෙ ඇත්ත නම දිනෙශ් ලලිත් 🧐උබෙ ගම මිදිගම 🏕️.උබ මිදිගම රුවන්ගෙ මස්සිනා..🫂

උබ ඩුබායි ගියේ මිදිගම රුවන්ගෙ පිහිටෙන් 🫴

එහෙ ගිහින් ඌත් එක්ක එකතු වෙලා මිදිගම පැත්තෙ කුඩු බිස්නස් කරා 🪦

ටික කාලයක් යද්දි මිදිගම රුවන් ඩුබායි පොලිසියට අහුවෙලා ලංකාවට ගෙනාව 🛬

රුවන් කියන එකා ලංකාවට ගෙනාවට පස්සෙ එහෙ ඉදන් උගෙ බිස්නස් එක කරගෙන ගියේ උබ 👈

උබේ හයියට හිටියෙ මිදිගම රුවන්ගෙ යාලුවා හරක්කටාගෙ ප්‍රධානම ගෝලයා මිදිගම චූටී 🤏
ඕමාන් වලදි මිදිගම චූටි අහුවෙනවා ඔමාන් පොලිසියට ♟️

මිදිගම චූටී ඕමාන් වලදි කොටු උනා කියන නිව්ස් එක ලංකාවෙ පොලිසියටත් යනවා 📲

උබ මාර ගෙමක් ගහන්නෙ ඌව බේරගන්න 🎯

ඒත් කාලයත් එක්ක උබ තේරුම් ගන්නව ඌව එහෙ පොලිසියෙන් දැන්ම එලියට ගන්න බෑ කියලා 🧐

උබ අන්තිමට ඔමාන් ඉදලා ඌව බලන්න ගිහින් ඩුබායි එන්නෙ 2025/ 08/28 ☺️

උබේ අපරාද කරගෙන යන්න මිදිගම චුටිත් නෑ මිදිගම රුවනුත් නෑ කියලා උබ තේරුම් ගන්නව 🖕

උබ ගන්න එකම තීරනේ මීට දවස් දෙකකට කලිනුත් පොස්ට් කරපු උබේ මේ ගෝත කතාව

උබ තෝරගන්නවා මිදිගම චූටිගෙ තරහකාරයෙක් උබේ ගේමට සෙට් කරගන්න..🎯

ඊයා යකෝ පාතාලෙ උනත් ජෙනුයින් වෙයන්

හැබැයි ලංකාවෙ මිනිස්සු වෙනුවෙන් උබ කරපු වැඩේ එකෙන්ම Respect 🫡

මිදිගම චූටි ඕමාන් වල අහුවෙලා හිටියට ලංකාවට ගේන්න බැරුව තිබුනේ 🧐

මොකද මිදිගම චූටී එහෙ පෙනී හිටපු මෙහෙට ව්‍යාජ එහෙ පිලිගත් උගෙ අනන්‍යතාවය හෙලිකරගන්න ක්‍රමයක් නැති හින්දා ✍️

උබ මිදිගම චූටිගෙ සියලුම විස්තර ටික චුටිගෙ හතුරන්ට දුන්න උන් එක්ක සෙට් වෙන්න 🫂

උබ හීනෙකින්වට් හිතන්න නැතුව ඇතිනෙ උබ සෙට් වෙන්න හදපු එවුන් උබේ විස්තරත් ලීක් කරයි කියලා 😂😂

අපරාද කරලා හැන්ගිලා ඉන්න බෑ පෑටී ඒක මොන එකාටත් පොදුයි

තොපි කන්නෙ අහිංසක තරුන කොල්ලන්ගෙ ජීවිත 🤨
අහිංසක අම්මා තාත්තලාගෙ බලාපොරොත්තු 😏

උබ මිදිගම චූටිගෙ ඇද කියලා උන් එක්ක සෙට් වෙන්න හිතුවට උන් දැනගන්න ඇති උබ දෙපත් නයා කියලා 😂😂

අනේ බන් පාතාලෙ උබලා හැම එකාම ඔහොම පාවා දී ගනින්කො 🫣

මේ ලංකාව මාසෙන් සුද්දයි යකො එහෙනම් 🫡

අන්තිමට උබගෙයි චූටිගෙ විස්තරයි ආරක්ශක අංශවලට දැනගන්න මෙකෙ දැම්මම උබ චූන් වෙලා උබේ කුඩු බිස්නස් එකෙ ඉන්න ඇච්චො බැච්චො දම්මලා report ගැස්සුවා 😂

උබේ එවුන් කියන්නෙ උබට සම්බන්ද උබේ අපරාද වලට හවුල් එවුන්නෙ නේ ඒ අයගැනත් දෙන්නම් ඉස්සරහට විස්තර ටිකක් ඉන්න 🤏

කොන්දපනනැති වැඩ කරලා ඒවට මූන දෙන්න බැරි උනාම ඔයවගේ දෙකයි පනහෙ වැඩ කරන උබලටද යකො පාතාලෙ කියන්නෙ 😂😂

උබ දීපු තොරතුරු වලට ගොඩක් ස්තූතී 🫡

ඔන්න වගකිවයුතු නිලධාරින් අරගන්න ඔන්න ඔය නමින් තමා මිදිගම චූටි නොහොත් ප්‍රබාත් මදුසන්ක ඕමාන් රාජ්‍ය පොලිස් අත්අඩංගුවේ ඉන්නෙ

තොරතුරු අරගෙන ලංකාව වනසන කුඩු විකුනලා කුඩු පොවලා අහිංසක තරුන ජීවිත වනසන මෙන්න මේ බල්ලන්ව කුදලගෙන එන්න 🤝

එකක් පාතාලෙ උන්ට කතා කරන බාශාවනම් මේක තමා 😏

රම්පැටියා උබ ගාල්ලෙ කරපු අර හෙලි නොවූ මිනිමැරුම ගැන දෙන්නම් ඉස්සරහට විස්තරෙ

අඩො මේක පාතාලේ විස්තරේ ☝️

පාතාලෙ උන් අහුවුනාම මරලා දාන්න කියන උන්ට 😏 උබලා මේක කියවන්නම ඔනේ ☝️බහුතරයක් උන් කියන්නෙ පාතාලෙ උන් අහුවුන ගමන් වෙඩි තියල...
02/09/2025

පාතාලෙ උන් අහුවුනාම මරලා දාන්න කියන උන්ට 😏 උබලා මේක කියවන්නම ඔනේ ☝️

බහුතරයක් උන් කියන්නෙ පාතාලෙ උන් අහුවුන ගමන් වෙඩි තියලා හරි මොනම ක්‍රමේට හරි මරපන් කියලා 😎

සෑම අපරාදකරුවෙක් පිටුපසම ඔහුව නටවන කේනෙකු ඇත...🗿

සමහර විට පිරිසක් ඇත...🧐

බොහෝදුරට නීතියේ රැහැනට හසුවන්නෙ නුල් බැද ඇති රූකඩ චරිතය විය හැක👨‍⚖️

ප්‍රසිද්ද රහසක් නම් මදුශ්ව ලයිසන් තුවක්කුවකින් මැරුවා කියන එක..👮‍♂️

සොයාබලපු තොරතුරු අනුවත් 90% 😏

එවක පැවති රජයෙන් ඔහුව ඝාතනය කලා කියන එක සමාජයේ දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් 👀📔

*(කාට හෝ එක එල්ලේ එම චෝදනාව කිරීමට හැකියාවක් නොමැත සියැසින් එය මා දැක නොමැති නිසාවෙනි 👀)*

නමුත් සියලු දෙනාට එහි සත්‍ය අසත්‍ය තාවය තේරුම් ගැනීමට මෙරට පාතාල ඉතිහාසය සාක්ශි දරනු ඇත🧐 ..

ලංකාවෙ පාතාල කෙරුමො පසුපස බොහෝ අවස්ථාවල කව්රුන් දේශපාලන චරිතයක නමක් පැටලී තිබුනු බවට ....🎭

😏 සමහර සිදුවීම් ඇත අදටත් ප්‍රසිද්ද රහස් විදිහටම 😏

මදුශ්ව මැරුවා හෝ මැරුනා කියලා අපරාධ ඉවර උනෙත් නෑ වෙන්නෙත් නැ බං 🕹️

ඔහු නටවපු රූකඩ ශිල්පියා විසින් වෙනත් කෙනෙකු හට💆‍♂
ඔහුට බැද තිබූ නූල් සියල්ල ගැටගසා අවසන් වී තිබෙන්නටද නොහැකියාවක් නැත 🎎

එදා මදූශ්ගෙ මරනෙන් ඌ පිටිපස්සෙ හිටපු.🗿

සමාජය ඉදිරියේ සුදු රෙදි ප්‍රබූ යැයි නම් කියාගන්නා🧛
අලුගෝසුවන් අදටත් හතර පෝයට සිල් ගන්නවා විය හැක 😏🤮

කිසිම අපරාද කරුවෙකු ඔහු නීතියේ රැහැනට හසුවූ මුල් කාලයේ ඔහුගේ ස්වාමියා පාවා දෙන්නෙ නැත...🧛🗿

එයට හේතුවනම් ඔහුව ගලවා ගැනීමට ඔහු ඉදිරිපත්වේ යැයි අපරාධකරුවන් බලාපොරොත්තු වන නිසාය ...🤗👑️

නමුත් අපරාදකරුවෙකු නටවන සහ ඔහුට අවශ්‍ය අපරාදය
කරවාගත් පුද්ගයා...🤺🗿

ඔහු සිටිනා සමාජ තත්වය..ඔහු සුදුරෙදි කඩකින් වසාගෙන සිටිනා ඔහුගේ අපරාධ නිරුවත සමාජයට හෙලිවීමට ඉඩක් නෝද්න්නේය...♟️🕹️

ඔහු රූකඩය දෙස සිතන්නෙ නැත..ඔහුට අවශ්‍ය් තරමින් නනටවා මුදල් සොයා අවසානය...🎎🏰

නීතියට හසුවූ දා සිට ඔහු අපරාද කරුව හදුනන්නෙ ණැත...🫨🗿

නමුත් තමාගැන ඔහු තොරතුරු හෙලි කරන්නෙද යන්න දැඩි විමසිල්ලෙන් ඇත..🙄🏴‍☠‍

සමාජයේ හෝ රටේ ඉහල පුටුවක සිටින තැනැත්තෙකු නම්..👑️
සුදුරෙදිකඩකින් අපරාද නිරුවත වසා සිටිනා ප්‍රබලයෙක්නම්...🏰🗿

සියල්ල වෙනස් වනු ඇත...😏

මදුශ් හට සිදුවූයේ එවැන්නක් බවට සැගවූ රහසක් ඇතිබවට තොරතුරු ඇත...එය අද සමාජයේ බොහෝ දෙනා දන්නා කරුනකි...🧐👨‍⚖️

මදුශ්ද බලාපොරොත්තු වූයේ තම හාම්පුතා ඔහුව බේරාගැනීමට ඉදිරිපත්වේ යැයි සිතාය...🫡

නමුත් කාලයත් සමග ඔහු සියල්ල තේරුම් ගත්තේය තමාට පනදීමට සිටින්නෙ යැයි සිතූ හාම්පුතා තමාට පිහිටට නැතිබව තේරුම් ගත්තේය...😕

අපරාද සහ සියල්ල තමා සමග මෙහෙයවූ මද්‍රව්‍ය සහ වෙනත් සියලුම අපරාද වලින් දනවත්වූ...හම්පුතා අද ඔහු නාදුනන ගානට සිටින්නෙය...🤔

මදුශ් සියල්ල හෙලිකිරීමට සූදානම් වූයෙය..🏴‍☠‍🤬

දවස් කීපයකට පසු අසන්නට ලැබුනේ ඔහුගේ මරනයේ කතාවය 🪦📔

අද සමාජය ඉදිරියේ නීතියට හසුවී සිටිනා අපරාධ කාරයින් මැරීමට යැයි වක්‍රානුකූලව අදාල බලදාරින්ගෙන් ඉල්ලන උබලා දැනගන්න ඔනේ එදා මැරුනේ මදුශ් නෙවේ..😏

ඌ ඒ කතාවෙ එක චරිතයක් විතරයි බන් ☝️
උගෙ අපරාධ පොත ඇතුලේ තවත් චරිත ඉන්නැති...🙄 එතන උගෙ පොත ලියපු පොතේ අයිතිකාරයත් ඉන්නැති...✍️😏

මොකා මැරුවත් කමක් නෑ ඌ මිනීමරුවෙක්නෙ කියලා හුරේ දාපු උබලා දවසක තේරුම් ගනී...🧐

අවසානයක් නැති අපරාද ලෝකෙට උබලගෙ දරුවෙක් එකතු උන දවසට 🧠☝️

සමාජය ඉදිරියේ විවිද නම් වලින් විවිධ චරිත වලින් එලියට එන උන් පස්සෙ මේ ගේම් එකේ මහමොල කරුවෙක් ලස්සන වෙස්මූනක් දාගෙන ඉන්නව කියලා 🎭🗿👀

එදාට සමහර විට උබගෙ දරුවෙකුත් අපරාදකාරයෙක්ගෙ ලේබලයක් අලවගෙන පස් යටට ගිහින් ඉවර වෙලා තියෙන්නත් පුලුවන් ☝️🪦

මේ ගේම් එකට උන් මිනිස්සු ඇදලා ගන්න මාරම ලස්සන දැල් දානවා...🧠☝️

මෙතන මදූශ් සුද්ද කරන් නෑ ඔව් ඌ මේ කියන ප්‍රබූ හෝ සුදුරෙදි කාරය හෝ ඌ පිටිපස්සෙ හිටපු මහ මොල කාරයා අල්ලගන්න කලින් අපරාධකාරයෙක් වෙලා ඉදලා තිබුනා වෙන්න පුලුවන් ☝️( තොරතුරු එහෙම තමා )

ඌ අල්ලන්නෙ එහෙම උන් තමා බන් ♟️

ඒ අතරේ අපරාදයක් ජීවිතේට කරලා නැති එකෙක් දෙන්නෙක්වත් ඌ ඒ ගේම් එකට දානවා 🎳

උන් සාමන්‍ය ඉත්තො ඉත්තො🎲

උබලා ඔය tv චැනල් වල වෙන මාද්‍ය වල දකින්නෙ cartoon චරිත 🗿☝️

ඉතින් උබලා උන්ගෙ අවසානය වෙන්න කියලා හෙන ඉල්ලන එක සාදාරනයි ☝️

සමහරු ඒක දැනගෙනත් නොදන්නවා වගේ උන්ට මරන වරෙන්තු ඉල්ලනවා...☝️

( හැම අපරාදකාරයෙක් පස්සෙම..හැම මිනීමරුවෙක්..කුඩුබිස්නස් කරන එකෙක් පිටිපස්සෙම මහ එකා ඉන්නවා කියන්න බෑ)

මොකද ඌ ඒ ගේම් එක play කරන්නෙ ඌට අල්ලගන්න පුලුවන් එවුන් එක්ක විතරයි☝🎯

අවසානෙට කියන්න තියෙන්නෙ එක දෙයයි☝️😏

මීඩියා වලින් මහමොලකාරයො කියලා එලියට ආවේ රූකඩ චරිත බන්.🎎.😏

ඇත්ත එලිවෙන්න නම් නීතියටත් කාලය ඔනේ..⏳☝️

⏳ඒ කාලය ඉවර වෙන්නත් කලින් උබලා දකින උබලට පෙන්නන පවතින වෙලාව අනුව නීතියේ දැලට කොටුවෙන අපරාද කාරයාට උබලා මරන වරෙන්තුව ඉල්ලනවනම් අනාගතේ දවසක උබලගෙ දරුවෙක්ගෙ සොහන දකින මිනිස්සුත් හෙන ඉල්ලන්න බැරි නෑ ☝️

පාතාලෙ උන් මැරෙන්න ඔනේ...මිනීමරපු උන් මැරෙන්න ඔනේ..කුඩුබෙදන එකා මැරෙන්න ඔනේ..නෑ කියන් නෑ..☝️

ඇග විදලා ලේ බොන මදුරුවා මරනවද මදුරුවා බෝවෙන වතුර පිරෙන තැන විනාශ කරනවද කියලා උබලම හිතපන් 🧠

මේ ගේම් එකේ හෙට උබගෙ මගෙ කාගෙ දරුවා ඉත්තෙක් වෙයිද කියලා කාටවත් කියන්න බෑ ☝️

ඒ හැමදේම නවතින්න නම් උන්ට උඩින් ඉන්න එකාවයි අහුවෙන්න ඔනේ ..☝️

Address

M'dhilla

Website

Alerts

Be the first to know and let us send you an email when පාතාලේ විස්තරේ - pathale visthare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share