
03/09/2025
එකට හිටපු එකාව පාවලා දීලා උගෙ විස්තර මෙකෙ දැම්මම report ගහන රම්පැට.
ඌව අල්ලලා දෙන්න ඔනේ නැත්තම් රෙද්දට උගේ විස්තර එකේකාට කියලා එලියට දම්මන්න මේකට එව්වෙ 🖕
ඒකෙන් උනේ උබ ගැනත් අදටත් හෙලි නොවූ උබ කරපු මිනීමැරුමක් ගැනත් තොරතුරු දැනගන්න ලැබුනු එක 💀
වෙන උන්ගෙ පොස්ට් වලට report ගහලා දාන සෙල්ලම් මගෙත් එක්කනම් අමාරු වෙයි..🤏
උබ පාවලා දීපු එකා සුදු චරිතයක්නම් ලොවෙත් මේකෙ දාන් නෑ බල්ලො මොකා එව්වත් 🫴
ඉස්සරහට report ගහපු සෙට් එකත් හොයාගන්නම් ඒවට ක්‍රම තියනවා 🤏
දන්නො දනිති 🎭
ආව තොරතුරු අනුව අපිත් හොයලා බැලුවා උබෙයි උබෙ පාවාදීමෙ කතාවෙයි ගැලපිල්ල ඇලපිල්ලක් නෑරම 100% හරි 🗣️
තොරතුරු දෙන්නෙ හොද මිනිහෙක්නම් උව එලිකරන් නෑ..උබත් අපරාද කාරයෙක් 🏴☠
උබත් කුඩු බිස්නස් කරන එකෙක් 🎯
තොරතුරු අනුව හරක් කටා cid එකෙන් පන්නන ගේමට අහුවෙලා ඉන්න මිදිගම රුවන්ගෙ මස්සිනාලු උබ නේ 🤏
උබ පාවාදීපු එකා මිදිගම චූටී ඌ c i d ගේම් එකෙ මහමොලකරු 🖕
තොපි වගෙ බල්ලන්ගෙ එවා පුලුවන් විදිහට රටට එලි කරලා තොපිව මෙහෙට කුදලන් එන්න පුලුවන් හැමදෙයක්ම රටට ආරක්ශක අංශවලට දැනගන්න එලියට දාන එක මගේ වැඩක් 🖕
අහගනින් උබේ පැටිකිරිය හොයාගත්තු ආපු තොරතුරු අනුව එදා දාපු ටිකටත් වැඩියෙන් ✍️
උබට ගමේ කියන්නෙ රම් පැටියා උබෙ ඇත්ත නම දිනෙශ් ලලිත් 🧐උබෙ ගම මිදිගම 🏕️.උබ මිදිගම රුවන්ගෙ මස්සිනා..🫂
උබ ඩුබායි ගියේ මිදිගම රුවන්ගෙ පිහිටෙන් 🫴
එහෙ ගිහින් ඌත් එක්ක එකතු වෙලා මිදිගම පැත්තෙ කුඩු බිස්නස් කරා 🪦
ටික කාලයක් යද්දි මිදිගම රුවන් ඩුබායි පොලිසියට අහුවෙලා ලංකාවට ගෙනාව 🛬
රුවන් කියන එකා ලංකාවට ගෙනාවට පස්සෙ එහෙ ඉදන් උගෙ බිස්නස් එක කරගෙන ගියේ උබ 👈
උබේ හයියට හිටියෙ මිදිගම රුවන්ගෙ යාලුවා හරක්කටාගෙ ප්‍රධානම ගෝලයා මිදිගම චූටී 🤏
ඕමාන් වලදි මිදිගම චූටි අහුවෙනවා ඔමාන් පොලිසියට ♟️
මිදිගම චූටී ඕමාන් වලදි කොටු උනා කියන නිව්ස් එක ලංකාවෙ පොලිසියටත් යනවා 📲
උබ මාර ගෙමක් ගහන්නෙ ඌව බේරගන්න 🎯
ඒත් කාලයත් එක්ක උබ තේරුම් ගන්නව ඌව එහෙ පොලිසියෙන් දැන්ම එලියට ගන්න බෑ කියලා 🧐
උබ අන්තිමට ඔමාන් ඉදලා ඌව බලන්න ගිහින් ඩුබායි එන්නෙ 2025/ 08/28 ☺️
උබේ අපරාද කරගෙන යන්න මිදිගම චුටිත් නෑ මිදිගම රුවනුත් නෑ කියලා උබ තේරුම් ගන්නව 🖕
උබ ගන්න එකම තීරනේ මීට දවස් දෙකකට කලිනුත් පොස්ට් කරපු උබේ මේ ගෝත කතාව
උබ තෝරගන්නවා මිදිගම චූටිගෙ තරහකාරයෙක් උබේ ගේමට සෙට් කරගන්න..🎯
ඊයා යකෝ පාතාලෙ උනත් ජෙනුයින් වෙයන්
හැබැයි ලංකාවෙ මිනිස්සු වෙනුවෙන් උබ කරපු වැඩේ එකෙන්ම Respect 🫡
මිදිගම චූටි ඕමාන් වල අහුවෙලා හිටියට ලංකාවට ගේන්න බැරුව තිබුනේ 🧐
මොකද මිදිගම චූටී එහෙ පෙනී හිටපු මෙහෙට ව්‍යාජ එහෙ පිලිගත් උගෙ අනන්‍යතාවය හෙලිකරගන්න ක්‍රමයක් නැති හින්දා ✍️
උබ මිදිගම චූටිගෙ සියලුම විස්තර ටික චුටිගෙ හතුරන්ට දුන්න උන් එක්ක සෙට් වෙන්න 🫂
උබ හීනෙකින්වට් හිතන්න නැතුව ඇතිනෙ උබ සෙට් වෙන්න හදපු එවුන් උබේ විස්තරත් ලීක් කරයි කියලා 😂😂
අපරාද කරලා හැන්ගිලා ඉන්න බෑ පෑටී ඒක මොන එකාටත් පොදුයි
තොපි කන්නෙ අහිංසක තරුන කොල්ලන්ගෙ ජීවිත 🤨
අහිංසක අම්මා තාත්තලාගෙ බලාපොරොත්තු 😏
උබ මිදිගම චූටිගෙ ඇද කියලා උන් එක්ක සෙට් වෙන්න හිතුවට උන් දැනගන්න ඇති උබ දෙපත් නයා කියලා 😂😂
අනේ බන් පාතාලෙ උබලා හැම එකාම ඔහොම පාවා දී ගනින්කො 🫣
මේ ලංකාව මාසෙන් සුද්දයි යකො එහෙනම් 🫡
අන්තිමට උබගෙයි චූටිගෙ විස්තරයි ආරක්ශක අංශවලට දැනගන්න මෙකෙ දැම්මම උබ චූන් වෙලා උබේ කුඩු බිස්නස් එකෙ ඉන්න ඇච්චො බැච්චො දම්මලා report ගැස්සුවා 😂
උබේ එවුන් කියන්නෙ උබට සම්බන්ද උබේ අපරාද වලට හවුල් එවුන්නෙ නේ ඒ අයගැනත් දෙන්නම් ඉස්සරහට විස්තර ටිකක් ඉන්න 🤏
කොන්දපනනැති වැඩ කරලා ඒවට මූන දෙන්න බැරි උනාම ඔයවගේ දෙකයි පනහෙ වැඩ කරන උබලටද යකො පාතාලෙ කියන්නෙ 😂😂
උබ දීපු තොරතුරු වලට ගොඩක් ස්තූතී 🫡
ඔන්න වගකිවයුතු නිලධාරින් අරගන්න ඔන්න ඔය නමින් තමා මිදිගම චූටි නොහොත් ප්‍රබාත් මදුසන්ක ඕමාන් රාජ්‍ය පොලිස් අත්අඩංගුවේ ඉන්නෙ
තොරතුරු අරගෙන ලංකාව වනසන කුඩු විකුනලා කුඩු පොවලා අහිංසක තරුන ජීවිත වනසන මෙන්න මේ බල්ලන්ව කුදලගෙන එන්න 🤝
එකක් පාතාලෙ උන්ට කතා කරන බාශාවනම් මේක තමා 😏
රම්පැටියා උබ ගාල්ලෙ කරපු අර හෙලි නොවූ මිනිමැරුම ගැන දෙන්නම් ඉස්සරහට විස්තරෙ
අඩො මේක පාතාලේ විස්තරේ ☝️