Mathugama - මතුගම, Sri Lanka

Mathugama - මතුගම, Sri Lanka || මතුගම අර්ධ නාගරීකරණය වූ සුන්දර නගරයකි ||
ඔබට අවශ්‍යය සියලු ම වෙළඳ දැන්වීම් සඳහා පණිවිඩය inbox කරන්න
(1)

😋😋
07/11/2025

😋😋

WIPO  ලෝක බුද්ධිමය දේපල සංවිධානයේ 2025 ජාත්‍යන්තර සම්මාන උළෙල ජිනීවා නුවර දී දැන් ආරම්භ වී ඇත.  බුද්ධිමය දේපල පිළිබඳ 'නො...
07/11/2025

WIPO ලෝක බුද්ධිමය දේපල සංවිධානයේ 2025 ජාත්‍යන්තර සම්මාන උළෙල ජිනීවා නුවර දී දැන් ආරම්භ වී ඇත.

බුද්ධිමය දේපල පිළිබඳ 'නොබෙල් සම්මානය' ලෙස ද සැලකෙන මෙම සම්මාන උළෙලට ලංකාවේ නියෝජනය ආචාර්ය Nadeesha Chandrasena විසින් දරන්නේය.

තම නිර්මාණය සඳහා නදීසා ට ලංකාවේ ජාතික සම්මානය ලැබුණේ නැත. ලංකාවේ, ගාල්ලේ, රත්ගම, සිරිමාවෝ බාලිකාවේ , ඕස්ට්‍රෙිලියාවේ නදීශා ලෝකයේ අංක එක - දෙක - තුන වනු දැකීම අපේ ප්‍රාර්ථනයයි. ජයවේවා!

Post - Rajith Tennakoon

මාංචු ළඟ තබා ගත හැක්කේ ආරක්ෂක අංශවලට පමණයි - පොලිසියෙන් විශ්‍රේෂ දැනුම්දීමක්
07/08/2025

මාංචු ළඟ තබා ගත හැක්කේ ආරක්ෂක අංශවලට පමණයි - පොලිසියෙන් විශ්‍රේෂ දැනුම්දීමක්

මතුගම - කලුතර 430/1 බස් ඒකාබද්ධ කාල සටහනකට ධාවනය කෙරෙන අතර මින් ඉදිරියට එම බස් රථද ශ්‍රී ලංගම නැවතුම්පලේ නවතනු ලැබේ . බස...
07/08/2025

මතුගම - කලුතර 430/1 බස් ඒකාබද්ධ කාල සටහනකට ධාවනය කෙරෙන අතර මින් ඉදිරියට එම බස් රථද ශ්‍රී ලංගම නැවතුම්පලේ නවතනු ලැබේ . බස් රථ ගමනාගමනයට ලබාදී ඇති කාලයද සංශෝධනය කෙරේ.

Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ලංකාවේ මෙහෙයුම් අරඹයි
07/02/2025

Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ලංකාවේ මෙහෙයුම් අරඹයි

සුභ පැතුම් 🤟
06/30/2025

සුභ පැතුම් 🤟

06/24/2025

⚠️ එරෙහිවිය යුතු තැන එරෙහි වියයුතුමයි !

️water board, Electricity board දෙකම එකයි. මනුස්සයෙක් complaining එකක් කරාම සතපහකට ගණන් ගන්නේ නෑ...

උන්ට ඕන තරම් නිදහසට කරුනු තියෙනවා. මේවට දැඩි පියවරක් ගන්න පුලුවන් නිසි බලධාරියකු පත්කලයතුයි.

හැම ආණ්ඩුවක්ම මුංගේ යූනියන් වලට යටවෙලා ඔහේ බලාගෙන ඉන්නවා.

Anura Kumara Dissanayake Anura Karunathilaka

06/19/2025

මේ Roxy the Zoologist . ලෝකයේ ඉන්න ප්‍රසිද්ධ වයිල්ඩ්ලයිෆ් ෆොටෝග්‍රැෆර් කෙනෙක්.

සිංහරාජේ ගිහින් එයා කරපු වීඩියෝ එක යූටියුබ් එකේ තියෙනවා බලන්න පුළුවන්.

මේක දකිද්දි හිතුණ දෙයක් තමයි අලින්, දිවියන් වගේම ලංකාවේ සංචාරක කර්මාන්තයට උදව් කරන්න පුළුවන් තව කොච්චර සත්තු ඉන්නවද කියන කාරණය.

විශේෂයෙන්ම ලංකාවට ආවේණික සත්තු එක්ක අපිට කොච්චර වටිනාකමක් ගොඩ නගාගන්න පුළුවන්ද?

නිසි ආරක්ෂක ක්‍රමවේද ඔස්සේ හදපු ෆීල්ඩ් ට්‍රිප්ස් එක්ක අපිට ලොකු සංචාරක ආකර්ෂණයක් ගන්න පුළුවන් වෙයි.

බලමු කාටහරි වැඩේ පෙනෙයිද කියලා.

Post Credit - Vikum Harshana
Video Credit - Roxy the Zoologist

අපේ රටේ අම්මල, තාත්තලා හිතවතුන් ලෙඩකට ලුණුවතුර ඉන්ජෙක්ට් කරගෙන හිටියා කියල හිතෙද්දි....
06/19/2025

අපේ රටේ අම්මල, තාත්තලා හිතවතුන් ලෙඩකට ලුණුවතුර ඉන්ජෙක්ට් කරගෙන හිටියා කියල හිතෙද්දි....

ඇත්තටම නියුරො Surgeon කෙනෙක් අත් අඩංගුවට පත්වෙනව කිව්වහම පොඩ්ඩක් අවුල් ගියා. හැබැයි කරල තියෙන වරද සුදුපටු නෑ. මිනිස්සුන්...
06/18/2025

ඇත්තටම නියුරො Surgeon කෙනෙක් අත් අඩංගුවට පත්වෙනව කිව්වහම පොඩ්ඩක් අවුල් ගියා. හැබැයි කරල තියෙන වරද සුදුපටු නෑ.

මිනිස්සුන් වෙනුවෙන් ඔපරේශන් වලට ගන්න උපකරණ වැඩි ම්ලට තමංගෙ ආයතනයක් හරහා ගෙන්නල. කෝටි 300ක් ලොස් එකක් ජපුර හොස්පිටල් එකට. ඒත් මට හිතුන ලංකාවෙ දොස්තරල රට අත ඇරල යනකාලෙක මේ දොස්තරල ලංකාවෙ හිටිය නේද කියල.

ඔන්න මරුම ආතල් කෑල්ල ආවෙ මේ දොස්තරව ගූගල් search කරගම. අප්ප මෙයා තමා දුමියගෙ ඔලුවෙ කේස් එකට බලල තියෙන්නෙ..

ඒ අස්සෙ 2015 ගලදාරි හෝටලේ කේස් එකකදි තව ගෑණු කෙනෙක්ට ගහල මැහුං 21 දාන්න බෝතලේකිං... යකෝ මාර ශල්‍ය වෙද්‍යවරයෙක් නෙ මෙයා.

නිකමට Dr. Maheshi Wijerathna කියල search කරල බලන්න

Colombo Fort police are investigating an allegation that neurosurgeon Maheshi Wijeratne of Sri Jayewardenepura Hospital has attacked and seriously injured another woman at Hotel Galadari on February 28.
At a donation to the charity Zonta from Softlogic, the lady doctor had become angry with the other woman by the name Ronda Daly during an argument, broke a glass and attacked her with a piece of it.

Ronda has had twenty stitches to her wounds on her head and a hand, and is still under medical attention.

She had participated in the function along with Softlogic official Damith Witharanage, a close friend of former minister Dallas Alahapperuma.

The argument began when their vehicle was being parked near Dr. Wijeratne’s vehicle at the car park of the hotel.

Police intimidated
Fort police have recorded statements from the two women.

However, a leading UNP figure has ordered police to immediately halt the investigation.

Dr. Wijeratne gained publicity after she treated MP Duminda Silva, who was injured in a shooting incident

Address

Brooklyn, NY

Website

Alerts

Be the first to know and let us send you an email when Mathugama - මතුගම, Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Mathugama

Mathugama (Sinhala: මතුගම) is a semi urban town surrounded by mountains. It is an electorate of the Kalutara district, in Western Province, Sri Lanka. The town is located 64 km to the south of Colombo. #Matugama is also spelled as #Mathugama. #මතුගම යනු කඳු වලින් වට වූ අර්ධ නාගරික නගරයකි. එය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාශයකි ,මතුගම නගරය කොළඹට කි.මී. 64 ක් දකුණින් පිහිටා ඇත. மத்துகாமா (சிங்களம்: சால்லா) மலைகளால் சூழப்பட்ட ஒரு அரை நகர நகரம். இது இலங்கையின் மேற்கு மாகாணத்தில் உள்ள கலுதாரா மாவட்டத்தின் வாக்காளர்கள். இந்த நகரம் கொழும்புக்கு தெற்கே 64 கி.மீ தொலைவில் அமைந்துள்ளது. மாத்துகமா என்றும் மதுகமா என்று உச்சரிக்கப்படுகிறது.