The Sociology SL

Call Directions Website Contact the business

The Sociology SL දිනන්න යන ගමනක් මිස - මග නතර කරන ගමනක් නෙවෙයි.
ඔබේ ඉල්ලක්කය උපාධිධාරියෙකු වීමයි. 👨‍🎓

09/23/2026

උපාධියක් පටන් ගත්තානම් ඒක මඟ නතර කරන්න නම් එපා.👍

Apply now..✅
09/16/2026

Apply now..✅

Apply now.✅
09/09/2026

Apply now.✅

09/08/2026

Pass paper වලින් Exam එකක් ගොඩදාගන්න ලේසියෙන්ම පුළුවන්.

09/03/2026
09/01/2026

බාහිර උපාධිය කරන සියළුම දෙනා වෙනුවෙන් අළුත් දේයක්.❤️

08/31/2026

පුද්ගලික ආයතනවල ඩිප්ලෝමා කරන එක හොදයිද.?

ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල මුද්‍රිත ග්‍රන්ථය■ කෘතියේ නම: සිංහල යාඥා පොත (Singaleesch Gebeede-Boek)■ මුද්‍රිත වර්ෂය: ක්‍රි...
08/30/2026

ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල මුද්‍රිත ග්‍රන්ථය

■ කෘතියේ නම:
සිංහල යාඥා පොත (Singaleesch Gebeede-Boek)

■ මුද්‍රිත වර්ෂය:
ක්‍රි.ව. 1737 සැප්තැම්බර් 06

■ මුද්‍රණ ස්ථානය:
කොළඹ පිහිටි ලන්දේසි පෙරදිග ඉන්දියා සමාගමේ (VOC) මුද්‍රණාලය

■ රාජ්‍ය අනුග්‍රහය:
ගුස්තාවුස් විලෙම් බැරන් වෑන් ඉම්හෝෆ් ආණ්ඩුකාරවරයා (Baron Imhoff)

■ මූලිකත්වය:
ගේබ්‍රියෙල් සැඩේ (Gabriel Schade)

■ ප්‍රධාන අන්තර්ගතය:
* කතෘ වාක්‍යය සහ පටුන
* ස්වාමිවූ යාච්ඤාව (Lord's Prayer)
* උදය සහ සන්ධ්‍යා යාච්ඤා
* කෑමට පෙර සහ පසු යාච්ඤා
* ඇදහිලි ප්‍රකාශයේ වගන්ති 12
* දස පනත (X. Geboden Gods)

විශේෂ ඉතිහාසමය වැදගත්කම:

* ලංකාවේ මුද්‍රණ අකුරු (Types) භාවිත කර අච්චු ගසන ලද ප්‍රථම සිංහල පොතයි.
* බටහිර භාෂාවකින් (ලන්දේසි) සිංහලට පරිවර්තනය කරන ලද ප්‍රථම මුද්‍රිත කෘතියයි.
* මෙහි දකුණු පස පිටුවේ ලන්දේසි VOC (Colombo) නිල ලාංඡනය මුද්‍රණය කර ඇත.

08/29/2026

නුගේගොඩ අවට පර්යේෂණයක කේෂත්‍රයේ දත්ත එකතු කිරිම සඳහා කැමති කෙනෙකු සිටීනම් කමෙන්ට් එකක් පල කරන්න.

Address

Jackson Avenue
Chicago, IL
62000

Alerts

Be the first to know and let us send you an email when The Sociology SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Sociology SL:

Shortcuts

Share