Gayashan Lakmal ගයියා

Gayashan Lakmal  ගයියා Simple life

11/10/2025

අද කෙනෙක් ඔයාව එපා කියලා "ප්‍රතික්ෂේප "කලොත්.
හෙට එයාට ලබා ගන්නවත් බැරි
කෙනා ඔයා වෙන්න 🧠🫀

09/10/2025

Good morning ලස්සන ළමයෝ 🩷

06/10/2025

මම පොඩි හරි පිනක් කරලා තියෙනවනම් ඒ පිං බලෙන් මේ පෝස්ට් එක දකින ඔයාගේ හිතේ තියෙන වේදනාවන් සුවපත් වෙන්න ඕනේ...
🥺❤️‍🔥

05/10/2025

මේ ගතවෙන්නෙ ඔයා දුකින් ඉන්න අන්තිම දවස් කිහිපය. ඉස්සරහට එන්නෙ ඔයාගෙ ජීවිතේ ලස්සනම දවස්!
🧿✨🌈

04/10/2025

"අහස තරම් ආදරය කරන්න"
වැලි කැටයක තරම්වත් බලාපොරොත්තුවක් ,
තියා ගන්න එපා
❤️..!🙂

04/10/2025

උදේ පාන්දර මේ පොස්ට් එක දකින ඔයාට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබ දවසක් වේවා 🥰🙏

02/10/2025

මනුස්සයෙක් ආදරෙන් දෙන්නෙ නැති කිසිම දෙයක් බලෙන් ඉල්ලලා ගන්න යන්න එපා

අඩුම තරමේ ටොෆියක්වත්
🥹😖👆

29/09/2025

කවදාවත් මිනිස්සු පහත් කරන්න එපා
දවසක පොඩි මිනිස්සු දිනනවා.💙🫡

Address

Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when Gayashan Lakmal ගයියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share