Lion Society

Lion Society Israel Hotel Sector🇮🇱✈️❤️
11.11⚛️

Hotel Housekeeping Agreement මම ඇතුලු 120 Sign කරන්න msg ආවා guys❤️හැමෝමටම සුබ පැතුමි!! අනිත් හැමෝටමත් එනවා අනිවා ජය⁣වෙි...
08/05/2026

Hotel Housekeeping Agreement මම ඇතුලු 120 Sign කරන්න msg ආවා guys❤️
හැමෝමටම සුබ පැතුමි!! අනිත් හැමෝටමත් එනවා අනිවා ජය⁣වෙිවා!!✈️🇮🇱🙏
Lion Society
#

⁣Hotel & Manufacture ලොටරි win නොකරපු අයට නැවත අවස්ථාව ලබා ගැනිමට ජුනි 25 Piba නිලධාරීන් සමග සාකච්ඡාවෙදි නැවත ලොටරි එකකට...
07/12/2026

⁣Hotel & Manufacture ලොටරි win නොකරපු අයට නැවත අවස්ථාව ලබා ගැනිමට ජුනි 25 Piba නිලධාරීන් සමග සාකච්ඡාවෙදි නැවත ලොටරි එකකට දැමිම හෝ නැවත ඒ අයට අලුතින් අයදුමි කිරිමට හැකියාව ලබා දෙන ලෙස වාචිකව ඉදිරිපත් කරලා තියෙනවා. එහිදී ධනාත්මක පිළිතුරුක් ලබා දී තිබෙනවා.

තවද ජුලි 8 වෙනිදා ලිඛිතව Piba ආයතනයට දැනුවත් කර තිබෙනවා මෙි පිළිබදව විදේශ සේවා එකෙන්. විශ්වාසයෙන් ඉන්න🙏 හැ⁣මෝගෙම ඊශ්‍රායල් සිහිනය සාර්ථක වෙිවා!! ❤️🇮🇱✈️
කලබල වෙිලා වෙනත් අංශ වලට අයදුමි කරන්න එපා.
මෙි උත්සාහ වෙනුවෙන් කැපවුණු හැමෝමටම ස්තුතියි.🙏
Lion Society

Final Meeting ආපු අයට හැමෝමටම සුබ පැතුමි!❤️✈️🇮🇱Lion Society
07/09/2026

Final Meeting ආපු අයට හැමෝමටම සුබ පැතුමි!❤️✈️🇮🇱
Lion Society

April Hotel සෙටි එකට Pass Massage ආවා අද Lottery එකට යොමු කරන්නේ අහඹු ලෙස Zoom Meeting එකකට යොමු කරලා Ready වෙන්න guys H...
07/09/2026

April Hotel සෙටි එකට Pass Massage ආවා අද Lottery එකට යොමු කරන්නේ අහඹු ලෙස Zoom Meeting එකකට යොමු කරලා Ready වෙන්න guys Housekeeping process එක කලින් එකට වඩා දැන් වෙනස් වෙලා Good Luck All.🇮🇱✈️❤️
Lion Society

Lion Society Cutlery
07/08/2026

Lion Society
Cutlery

Lion Society
07/08/2026

Lion Society

Lion Society
07/08/2026

Lion Society

Manufacture interview Massage ආපු අය ready වෙන්න හොදට හැමෝමටම ජයවෙිවා!❤️🇮🇱✈️Lion Society
07/08/2026

Manufacture interview Massage ආපු අය ready වෙන්න හොදට හැමෝමටම ජයවෙිවා!❤️🇮🇱✈️
Lion Society

Hotel & Restaurant sector දෙකටම අද Agreement ආපු හැමෝමටම සුබ පැතුමි!🇮🇱✈️❤️Lion Society                    ゚viralシ
07/07/2026

Hotel & Restaurant sector දෙකටම අද Agreement ආපු හැමෝමටම සුබ පැතුමි!🇮🇱✈️❤️
Lion Society
゚viralシ

11:11⚛️Lion Society            #11:11                          ゚    ゚viralシ
07/05/2026

11:11⚛️
Lion Society
#11:11 ゚ ゚viralシ

Address

Colombo 07
Highland Mills, NY

Telephone

+94725133713

Website

Alerts

Be the first to know and let us send you an email when Lion Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share