Nushiya Live

Nushiya Live Welcome to the Nushiya Live which is a registered company in United States of America. This is the official page channel of the company.

08/18/2026

ආදරෙයි ,සල්ලියි, නිදහසයි, හොඳ නින්දයි එක පාර තියෙන්නේ වයස අවුරුදු 5දී විතරයි බං... 🙃💔
# goodsleep

08/18/2026

"මම කසාද බඳින්න ආස අවුරුදු 50ක විතර
සිල්වර් ෆොක්ස් Look එක තියෙන ශ්‍රී ලාංකික පිරිමියෙක්!"

Baby Driver (2017) ,Fast & Furious Presents: Hobbs & Shaw (2019), Alita: Battle Angel (2019), Godzilla vs. Kong (2021), The Ministry of Ungentlemanly Warfare (2024) වැනි චිත්‍රපට රැසක රඟපාමින් ලොව පුරා ජනප්‍රියත්වයට පත්, මෙක්සිකානු සම්බයක් ඇති හොලිවුඩ් රංගන ශිල්පිනියක සහ ගායිකාවක වන වන ඊසා ගොන්සාලෙස් (Eiza González) මෑතකදී සහභාගී වූ යූටියුබ් සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් මේ වන විට මුළු ලොව පුරාම, විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් අතර දැඩි කතාබහට ලක්ව තිබේ. එහිදී ඇය පවසා ඇත්තේ තමන් විවාහ වීමට වඩාත්ම කැමති අවුරුදු 50ක පමණ 'Silver Fox' පෙනුමක් ඇති ශ්‍රී ලාංකික පිරිමියෙකු සමඟ බවයි.

ලංකාවේ පිරිමින්ට මෙතරම් කැමති ඇයි? යනුවෙන් නිවේදකයා ඇසු ප්‍රශ්නයට පිළිතුරු දුන් ඇය පවසා ඇත්තේ

ශ්‍රී ලාංකික පිරිමින් ඉතා ආදරණීය, කරුණාවන්ත සහ හැඟීම්වලට ගරු කරන පිරිසක් මෙන්ම තම සහකාරියට දැඩි ආරක්ෂාවක් සහ රැකවරණයක් ලබා දීමේ සුවිශේෂී ගුණාංගය ශ්‍රී ලාංකික පිරිමින් සතු බව ඇය අසා තිබෙන බවයි .

ඊසා ගොන්සාලෙස් මෙසේ පැවසීමට බලපෑ සිදුවීමද ඇය එහිදී හෙළි කළාය. ඇගේ පාසල් කාලයේ හොඳම මිතුරිය දැනට ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ජීවත් වන අතර, ඇය විවාහ වී සිටින්නේ ශ්‍රී ලාංකික පිරිමියෙකු සමඟයි.

තමන් මෙතෙක් ජීවිතයේ දුටු සාර්ථකම, ආදරණීයම සහ සන්තෝෂවත්ම පවුල් ජීවිතය ගත කරන්නේ එම යුවළ බවත්, ශ්‍රී ලාංකිකයන්ගේ ඇති පවුල් සංස්ථාවට ගරු කිරීමේ ගුණය තමන් අතිශයින් අගය කරන බවත් ඊසා වැඩිදුරටත් පැවසුවාය.
- පියල් ජයසංඛ

08/17/2026
08/17/2026

බාලිකා විදුහලක විදුහල්පතිනියක් පාසලට දියණිය ඇතුළත් කිරීමට ආ පියාගෙන් ලිංගික අල්ලස් ඉල්ලා

තම දියණිය ප්‍රමුඛ බාලිකා පාසලකට ඇතුළත් කරගැනීම සඳහා පැමිණි රාජ්‍ය සේවක පියෙකුගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන සිද්ධියක් මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි

අදාළ රජයේ සේවකයා මාතලේ දිස්ත්‍රික්කයේම රාජ්‍ය ආයතනයකට මෑතකදී ස්ථාන මාරුවීම් ලබා පැමිණි අයෙකු වන අතර, සිය දියණිය අදාළ බාලිකා විද්‍යාලයට ඇතුළත් කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට විදුහල්පතිනිය හමුවූ අවස්ථාවේදී ඇය මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පියා විසින් අදාල ප්‍රදේශයේ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

03/26/2026

I got 1 reaction on my recent top post! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

03/26/2026

www.ceylonglobaltv.com
වෙබ් අඩවියට ඇවිත් බලන්න
ආස හිතෙයි

Send a message to learn more

Address

6737 Carlisle Grove Avenue
Las Vegas, NV
89139

Alerts

Be the first to know and let us send you an email when Nushiya Live posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share