Blacka and Dasu

Blacka and Dasu Welcome To Blacka and Dasu Family ❤️

ඔයාලා නීරා බැලුවද?🙈💗
11/07/2025

ඔයාලා නීරා බැලුවද?🙈💗

Gemini අලුත් එක🤭💗
11/03/2025

Gemini අලුත් එක🤭💗

10/31/2025

පානදුරේ නෙළුම් කොලේ වෙනස් වෙලා🙄😱

10/29/2025

හරි අගෙයි කියපු කතාව😾💗

10/27/2025

මං එදා ඔයාට ආදරෙයි කියලා කියපු දවසෙ ඉදලා,
ඔයාට ආදරේ නොකර හිටපු දවසක් නෑ🥀❤️

මේ තියෙන්නෙ Blackaට මහ පාන්දර බඩගිනි කිව්වම හදපු කෑම ටිකක් සමහර කෑම ඒ වෙලාවට ගැලපෙන්නෙත් නෑ😅💗
10/27/2025

මේ තියෙන්නෙ Blackaට මහ පාන්දර බඩගිනි කිව්වම හදපු කෑම ටිකක් සමහර කෑම ඒ වෙලාවට ගැලපෙන්නෙත් නෑ😅💗

ඇත්තටම මම ගෙදර ඉද්දි මේ වගේ කෑම හදන්න Try කරලවත් නැති ළමයෙක්🤭හැබැයි Blackaව හම්බුනාට පස්සෙ ඒ සේරම වෙනස් උනා දැන් මං මේ ව...
10/25/2025

ඇත්තටම මම ගෙදර ඉද්දි මේ වගේ කෑම හදන්න Try කරලවත් නැති ළමයෙක්🤭හැබැයි Blackaව හම්බුනාට පස්සෙ ඒ සේරම වෙනස් උනා දැන් මං මේ වගේ දේවල් හදන්නෙ හරිම ආසාවෙන්. ඉතින් මං මේ Caramel Pudding හදපු පළවෙනි පාර අපේ එවන්ජි අක්කගෙ Video එකක් බලලා තමයි හැදුවේ Thankyou Evanji අක්කෙ Recipe එකට හරිම රසට ආවා😘❤️

10/25/2025

Movie Date | සිංහල Vlog | Blacka and Dasu

හායි ඔයාලට කොහොමද? අපි හිතනවා ඔයාලට අපිව අමතක නැතුව ඇති කියලා. ඉතින් මේ Post එක අපි දාන්න හිතුවෙ අපිට ගොඩක් කාලයක් ඔයාලට...
10/24/2025

හායි ඔයාලට කොහොමද? අපි හිතනවා ඔයාලට අපිව අමතක නැතුව ඇති කියලා. ඉතින් මේ Post එක අපි දාන්න හිතුවෙ අපිට ගොඩක් කාලයක් ඔයාලට Videos මුකුත්ම අරන් එන්න බැරි උනානෙ. හැබැයි ඉස්සරහදි ඔයාලට අපේ Videos ආයෙමත් බලන්න පුලුවන් වෙයි කියලා කියන්න. ඉතින් තාමත් අපි එක්ක ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙයි අපි දෙන්නම 🥰 ❤️

08/08/2025

අපේ අලුත් Equipment ටික

08/06/2025

රසම රස Pot Brownies 🥰

08/03/2025

අවුරුදු හතක් ගෙවුනා ඒත් තාමත් ඒ ආදරේ එහෙම්මමයි ඔව් මට විශ්වාසයි මැරෙන තුරාවටම ඒ ආදරේ ඒ විදිහමයි🥺💗
Happy Anniversary Love😘

Address

AN 1102 Park Street
Los Angeles, CA
90001

Website

Alerts

Be the first to know and let us send you an email when Blacka and Dasu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Blacka and Dasu:

Share

Category