Hit Magazine

Hit Magazine Better than ever!

Israeli military says Gaza ceasefire🕊 in effect, troops to withdraw after 2 years of warfare. 😍
10/10/2025

Israeli military says Gaza ceasefire🕊 in effect, troops to withdraw after 2 years of warfare. 😍

බිමල් දැරූ වරාය කැබිනට් ඇමති ධූරය ඔහුට අහිමි වී ඇත. ප්‍රශ්නගත කන්ටේනර් නිදහස් වූවේද බිමල් අමාත්‍ය වරයා ව සිටි සමයේය.    ...
10/10/2025

බිමල් දැරූ වරාය කැබිනට් ඇමති ධූරය ඔහුට අහිමි වී ඇත. ප්‍රශ්නගත කන්ටේනර් නිදහස් වූවේද බිමල් අමාත්‍ය වරයා ව සිටි සමයේය.

Breaking News !
10/10/2025

Breaking News !

10/08/2025

CHANEL Spring Summer 2026 show

10/07/2025

බලන්නකෝ එයාලගෙ ලස්සන. !

10/05/2025

අන්තිම වෙනකන් බලන්නකො ඔයාටත් මේ වගේ දෙයක් කවද හරි වුනොත් !

මනුස්සකම ට සල්ලි ඕන නෑ. ඒක හදවතේ තියාගන්න.

තනි මිනිසෙකුට මෙහෙම බලපෑමක් කරන්න පුලුවන් කියල හිතද්දිත් බය හිතෙනව නේද?Elon Musk  විසින් කිරීම Netflix Cancelled හේතුවෙන...
10/04/2025

තනි මිනිසෙකුට මෙහෙම බලපෑමක් කරන්න පුලුවන් කියල හිතද්දිත් බය හිතෙනව නේද?

Elon Musk විසින් කිරීම Netflix Cancelled හේතුවෙන් සමාගමයෙහි කොටස් මිළ පහත යමින් තිබේ.

Market Cap එකද ඩොලර් බිලියන 12කින් අඩු වී ඇත.

10/04/2025

බලන්නකෝ මේක.! අන්තිමේට වෙන දේ.!

SHARE කරන්නම ඕන අපේ ළමයින්ටත් මේක පේන්නම

Things would have been so much different 😉
10/03/2025

Things would have been so much different 😉

නෙවිල් වන්නිආරච්චි ව අත්තඩන්ගුවට ගත්තේ ඇයි? 2013 වර්ශයේ සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පහත සදහන් වත්කම් ඔහු විසින් අත්පත් ...
10/03/2025

නෙවිල් වන්නිආරච්චි ව අත්තඩන්ගුවට ගත්තේ ඇයි?

2013 වර්ශයේ සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පහත සදහන් වත්කම් ඔහු විසින් අත්පත් කරගත් ආකාරය පිළිබදව ඔහුට අල්ලස් කොමිසම හට ඔප්පු කිරීමට නොහැකි වීම මෙම අත්තඩන්ගුවට හේතුව විය. තවද මොහු 2016 වර්ශයේද අල්ලස් කොමිසම මගින් අත්තඩන්ගුවට ගෙන ඇත.

Address

Los Angeles, CA

Website

Alerts

Be the first to know and let us send you an email when Hit Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share