
04/14/2025
🌸🌸🌸 ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබට ජය ගෙන ඒවා ! 🌸🌸🌸
පැරැණි සිරිත් විරිත් වල සුවයත්,
අලුත් ආරම්භයක ශක්තියත් එක් කර
මේ අලුත් අවුරුද්ද
සාමය, සතුට, සපිරුණු ජයග්‍රාහී වසරක් වේවා !
අද සිට ගෙවෙන
සෑම ක්ෂණයක්ම අගයමින්,
සන්සුන් සිතින්,
විවෘත මනසින්,
ඉදිරියට යන්න
දිරිය, සවිය ඔබට ලබේවා 🌿🙏
#අලුත්අවුරුදු