NPP USA

NPP USA This page is to support NPP from United States of America. All the supporters are welcome!

08/18/2026
08/18/2026

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකියි...
ජනපති නීතිඥ සංගමයට කියයි....

08/18/2026

දිවයින පුරා මාළු අලෙවි මධ්‍යස්ථාන
පිහිටුවීම සහ නඩත්තු කිරීම සඳහා නිසි
ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අනුගමනය නොකිරීමේ
චෝදනාවකට අදාළව ධීවර සංස්ථාවේ හිටපු
සභාපතිවරයෙකු වන (2010 - 2012) හිටපු
අමාත්‍ය රාජිත සේනාරාත්න මහතාගේ සොයුරු
මහීල් සේනාරත්න මහතා අල්ලස් කොමිසම
විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.

08/18/2026
08/18/2026

MILCO සමාගමට ඉතිහාසයේ ප්‍රථම වතාවට බිලියන 1.49 ක ශුද්ධ ලාභයක්!..............................................................

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සමාගමක් ලෙස ක්‍රියාත්මක වන මිල්කෝ (Milco) සමාගම ඉතිහාසයේ ප්‍රථම වතාවට විශිෂ්ට මූල්‍ය ප්‍රගතියක් ලබා ගනිමින්, රුපියල් බිලියන 1.49ක දැවැන්ත ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙනවා.

​මීට පෙර මිල්කෝ ආයතනය සම්බන්ධයෙන් ගෙන තිබූ පෞද්ගලීකරණ තීරණ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් සම්පූර්ණයෙන්ම අත්හිටවා එම ආයතනය සංවර්ධනය කිරීමට කටයුතු කරනු ලැබුවා. එමෙන්ම ආයතනය ලැබූ මෙම විශිෂ්ඨ ජයග්‍රහණය සමඟ එහි සේවකයන්ට මෙන්ම කිරි ගොවීන්ටත් සුවිශේෂී ප්‍රතිලාභ හිමිවෙලා තිබෙනවා.

​⭕ ණය බරින් නිදහස් වීම:

මීට පෙර පැවති රුපියල් බිලියන 3.5ක බැංකු ණය සහ ගොවීන්ට ගෙවීමට තිබූ රුපියල් බිලියන 1.7ක හිඟ මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා නිම කර තිබෙනවා.

​⭕ සේවක ත්‍යාග:

2025 දෙසැම්බර් 31 වන දින, ආයතනයේ සේවකයන් 1,228 දෙනාගෙන් සෑම අයෙකුටම රුපියල් 75,000ක කාර්යසාධන බෝනස් දීමනාවක් ද ලබා දී තිබෙනවා.

​⭕ ගොවීන්ට ලාභාංශ:

වසර 21කට පසු ප්‍රථම වතාවට කිරි ගොවීන් 22,000ක් අතර රුපියල් මිලියන 180ක ලාභාංශ බෙදා දී තිබෙනවා.

​එමෙන්ම නව පරිපාලනය විසින් ආයතනයේ අනාගත සංවර්ධන කටයුතු රාශියක්ද මේ වනවිට සූදානම් කරගෙන කටයුතු කරමින් තිබෙනවා.

​⭕ දිනකට ලීටර් 200,000ක කිරි සැකසීමේ පහසුකම් සහිත බඩල්ගම කිරි කම්හල් ව්‍යාපෘතිය යළි ආරම්භ කෙරේ.

​⭕ නිකවැරටිය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළ නංවාලීම සඳහා රුපියල් බිලියන 01 ක මුදලක් වෙන් කර ඇති අතර, එමඟින් දේශීය ගොවීන්ට උසස් තත්වයේ කිරි ගවයන් සහ අභිජනන සතුන් ලබා දීමට නියමිතයි.

08/18/2026

ஜனாதிபதி அநுரகுமாரவை ஓர் “உன்னதமான ஜனாதிபதி” என்று அழைக்க மக்கள் பழகிக்கொள்ள வேண்டும்🙏🏻🚨

பாதுகாப்பு பிரதியமைச்சர் அருண

தற்போதைய ஜனாதிபதி அநுர குமார திசாநாயக்கவுக்கு எதிர்வரும் 35 வருட காலத்திற்கு அரசியல் ரீதியாக சவால் விடுக்கக்கூடிய தலைவர்கள் எவரும் நாட்டின் அரசியல் களத்தில் இல்லை என பாதுகாப்பு பிரதி அமைச்சர் அருண ஜெயசேகர தெரிவித்துள்ளார்.

மக்கள் சந்திப்பொன்றில் உரையாற்றும் போதே அவர் இதனைத் தெரிவித்தார். ஜனாதிபதியின் புத்தி கூர்மை மற்றும் நாட்டின் மீதான அளப்பரிய பற்றைப் பாராட்டிய அமைச்சர், அவரை ‘உன்னதமான ஜனாதிபதி’ என அழைக்க பொதுமக்கள் பழகிக் கொள்ள வேண்டும் என வலியுறுத்தினார்.

எதிர்வரும் 25, 30 அல்லது 35 வருட காலப்பகுதியில் ஜனாதிபதியுடன் அரசியல் ரீதியாகப் போட்டியிட்டு வெற்றி பெறக்கூடிய தலைவர் யாராவது இருந்தால் அவரை அடையாளம் காட்டுமாறு அமைச்சர் எதிர்க்கட்சிக்கு சவால் விடுத்தார். தற்போதைய சூழலில் அவ்வாறான தலைவர்கள் எவரும் இல்லை என்றும், ஜனாதிபதியின் அரசியல் பயணம் மிகவும் வலுவானது என்றும் அவர் சுட்டிக்காட்டினார்.

தற்போதைய அரசாங்கம் கட்டியெழுப்பியுள்ள வலுவான மக்கள் அடித்தளத்திற்கு முன்னால் எதிர்க்கட்சி முற்றிலும் முடங்கியுள்ளதாக அருண ஜெயசேகர தெரிவித்தார்.

“நாம் உருவாக்கியுள்ள இந்த மகத்தான மக்கள் அரசாங்கத்தின் சக்தியால் எதிர்க்கட்சிக்கு என்ன நடந்தது? அவர்கள் பாராளுமன்ற நாற்காலிகளுடன் ஒட்டப்பட்டு முத்திரையிடப்பட்டு விட்டார்கள். அவர்களுக்கு இனி இந்த நாட்டில் அரசியல் கிடையாது” என்றும் அவர் மேலும் குறிப்பிட்டார்.

゚viralシ

04/13/2026

🔴 නායයාමේ නිවේදනයයි! 🚨 🇱🇰

දිවයිනේ දිස්ත්‍රික්ක 04 ක් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 01 යටතේ නායයාම් අනතුරු ඇඟවිම් නිකුත් කර තිබෙනවා.

එම සංවිධානය පැවසුවේ, මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (13) පස්වරු 1600 පැයේ සිට හෙට පස්වරු 1600 පැය දක්වා බලපැවැත්වෙන බවයි.

ඒ අනුව.., මහනුවර, නුවරඑළිය, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙසේ අදියර 01 යටතේ "විමසිලිමත්ව සිටින" ලෙස නිවේදනය කර තිබෙනවා.

🔰. මහනුවර දිස්ත්‍රික්කය

▪. යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

🔰. කෑගල්ල දිස්ත්‍රික්කය

▪. වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
▪. කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
▪. රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

🔰. නුවරඑළිය දිස්ත්‍රික්කය

▪. නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
▪. අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

🔰. රත්නපුරය දිස්ත්‍රික්කය

▪. ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
▪. කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
▪. ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
▪. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
▪. පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
▪. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

© ITN News

04/13/2026

යුද්ධයට දින 44යි, ඉන්ධන ආනයන වියදම යුරෝ බිලියන 22ට වැඩීයි...
යුද්ධය නිසා ලෝක ආර්ථිකයට වෙන පාඩුව ඔබ දැන සිටියාද ?

Address

Melissa, TX
75454

Website

Alerts

Be the first to know and let us send you an email when NPP USA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share