Flytvnews

Flytvnews දැන්ම ලයික් කරලා එකතුවෙන්න
(1)

01/12/2026

ඒ ඔක්කොම යාලුවෝ මල්ලි

01/12/2026

මාතලේ විරෝධය තත්පර කිහිපයකින් උණුසුම් වෙයි: සභාපති පිටවෙද්දී ජනතාව ‘හු’

01/11/2026

තව ටික දවසකින් මුන් හේදිලාම යනවා

01/11/2026

දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ ගැටුමේ අලුත්ම දර්ශන

01/10/2026

සෙසු ප්‍රදේශ වල ගිගුරුම් සහිත වැසි ඇති වන්න පුළුවන් ඒ නිසා පරිස්සමෙන්

01/10/2026

කවුරු හරි හිටපු ආණ්ඩුවේ ඇමතිවරු කියලා හිරේ දාලා තියනවද ? වැරැද්දක් තියනවනම් හිරේ දන්නේ

01/10/2026

සිර්පාධය නරඹන්න ගිය සංචාරක කණ්ඩායමක් අතරින් පුංචි ගැහැණු ළමයෙක් පහලට වැටී තිබෙනවා.
ඒත් ඉතා කෙටි වේලාවකින්, ප්‍රයිම් රාවනා Adventure සංවිධානයේ කණ්ඩායම ක්‍රියාත්මක වෙමින් ළමය බේරා ගැනීමට හදිසි මෙහෙයුමක් දියත් කළා
සංවිධානයේ ප්‍රකාශයකින් අනාවරණය වුණේ—
මෙහෙයුම සම්පූර්ණ වීමට ගියේ විනාඩි 15කට වඩා කාලයක් බවයි , කණ්ඩායමේ වේගවත් සහ නිවැරදි ක්‍රියාකාරීත්වය නිසා ළමය සුරක්ෂිත ලෙස ඉහළට ගෙන ඒමට හැකි වුණා.

01/10/2026

හොදට තිබ්බ පාර කඩලා හෙන බොරුවක් කරන්නේ මේවා ඔක්කොම ජඩ වැඩ

01/09/2026

දැන් තියෙන්නේ ජනාධිපතිගේ පාලනය නෙවෙයි

01/08/2026

ගමේ ටීම් එක ගැහුවනම් මිට වඩා ගහනවා - හැමදාම බලන්න එනවා

01/08/2026

අනුරකුමාර ආවට පස්සේ බක වරක් චක්කරය පච වරක් වෙලා - පැල්මඩුල්ලේ මංජුල ආණ්ඩුවට එළිපිට බනි

01/07/2026

Address

New City Park, NY

Website

Alerts

Be the first to know and let us send you an email when Flytvnews posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

හැමදේටම ප්‍රථම නිවණ

මෙහෙණින් වහන්සේ