Golden Music

Golden Music Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Golden Music, Digital creator, New City, NY.

The only place where you can hear songs that you can enjoy
( විදින්න පුලුවන් සිංදු ඇහෙන එකම තැන )
දැන්වීම් සහ ඔබගේ ගීත ප්‍රචාරය කරගන්න අමතන්න ☎️ Whatsapp 071 - 8681402 ✅
Like, Follow, Share My Page ❤️🙏

10/08/2025

🟨🟩🟥 " පාළු පාළමෙන් කොළඹට " සුනිල් එදිරිසිංහ ශුරින් එදා Sanidhapa වෙිදිකාවේ🎙️🎧💪🔥❤️

゚viralfbreelsfypシ゚viral ゚viralvideo ゚viralシ ゚ ゚viralシfypシ゚viralシalシ ゚viral

10/08/2025

🟩🟥🟨 " සද බොදවි " අජිත් පෙ⁣රේරා Reverb රහට🎙️🎧💪🔥❤️

゚viralfbreelsfypシ゚viral ゚viralvideo ゚viralシ ゚ ゚viralシfypシ゚viralシalシ ゚viral

10/07/2025

🟩🟥🟨 " මීදුමක් වෙලා එතෙන්න " අජිත් පෙ⁣රේරා Reverb රහට🎙️🎧💪🔥❤️

゚viralfbreelsfypシ゚viral ゚viralvideo ゚viralシ ゚ ゚viralシfypシ゚viralシalシ ゚viral

Reverb නායක තුමා පොඩි වැඩිඩා දක්ෂයා උදය ප්‍රදිප් සුභ උපන්දිනයක් වෙිවා ❤️🎂 ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා
10/07/2025

Reverb නායක තුමා පොඩි වැඩිඩා දක්ෂයා
උදය ප්‍රදිප් සුභ උපන්දිනයක් වෙිවා ❤️🎂
ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා

Purple Range පවුලට අලුතෙන් එකතු උන සමාජිකයා විදුලි ඕගන් වාදන ශිල්පීයා සමීර රශ්මික ලොකු ගමනක් යන්න ⁣සුභ පතවා Congratulati...
10/07/2025

Purple Range පවුලට අලුතෙන් එකතු උන සමාජිකයා විදුලි ඕගන් වාදන ශිල්පීයා
සමීර රශ්මික
ලොකු ගමනක් යන්න ⁣සුභ පතවා
Congratulations 😍

Purple Range නිහඩ වැඩකරුකිබෝඩි වාදන ශිල්පි ලක්මාල් අයියා සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙි.ඉදිරි ගමනට සුභ පැතුම් ❤️💪
10/06/2025

Purple Range නිහඩ වැඩකරු
කිබෝඩි වාදන ශිල්පි ලක්මාල් අයියා සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙි.
ඉදිරි ගමනට සුභ පැතුම් ❤️💪

10/06/2025
🟥🟨🟩 ඔබ⁣ සැමට පින්බර වප් පුරපසළොස්වක පොහෝය දිනය වෙිවා 🌼☸️🙏🌼 බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම.🌼...
10/06/2025

🟥🟨🟩 ඔබ⁣ සැමට පින්බර වප් පුරපසළොස්වක පොහෝය දිනය වෙිවා 🌼☸️🙏

🌼 බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම.

🌼 මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා නීයත විවරණ ලැබීම.

🌼 සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවා ගැනීමට අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම.

🌼 අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගායනා කිරීම.

🌼 පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවරණයෙන් වස් පවාරණය කිරීම හා චීවර මාසයේ ආරම්භය .

゚viralシfypシ゚viralシalシ ゚viral ゚viralvideo

10/06/2025

🟩 දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා
🟥 කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා
🟨 සියක් වාරයක් මැරි මැරි උපදිනවා
🟪 තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා

🟥 මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා
🟨 නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා
🟩 බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
🟪 හතුරෙකුටවත් මටවන් දුකවෙන්ට එපා

🟩 ලැබුවේ අවවාද නොහොබින ආරකය
🟥 දුදනන් නිසා විය හෙනහුරු මාරකය
🟨 මං පෙර ගියේ වරදින් පිරි පාරකය
🟪 ඒ ගිය මගේ අවසානය පෝරකය

゚viralfbreelsfypシ゚viral ゚viralvideo ゚viralシ ゚ ゚viralシfypシ゚viralシalシ ゚viral

10/05/2025

🟨🟩🟥 " ඇස් ආදරේන් පුරොනා " කවීෂ කවිරාජ Allwrite වෙිදිකාවේ🎙️🎧💪🔥❤️

゚viralfbreelsfypシ゚viral ゚viralvideo ゚viralシ ゚ ゚viralシfypシ゚viralシalシ ゚viral

10/05/2025

🟨🟩🟥 " මහා වැස්සක් " සුනිල් එදිරිසිංහ ශුරින් එදා Sanidhapa වෙිදිකාවේ🎙️🎧💪🔥❤️

゚viralfbreelsfypシ゚viral ゚viralvideo ゚viralシ ゚ ゚viralシfypシ゚viralシalシ ゚viral

Address

New City, NY

Alerts

Be the first to know and let us send you an email when Golden Music posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share